මචං ල මගේ nokia x6 එකේ head set එකේ තියන රබර් කෑල්ල මගේ අතින් කැඩුන.මට හරි යන්නෙ ඒකෙ small size එක මචන්ල උබල ගාව වැඩි පුර ඒ කලක් තියනවනම් මට ඒක ඩෙන්න පුලුවන්ද??ලොකු උදව්වක් යාලුවනෙ
(මෙන්න මේකෙ පොඩි bag එකෙ දාල තියන එක)
Last edited:



x6 phone eka gannakota wadipura 4k denawa machn
mama gaava tibba tika mama phone eka sell karaddi dunna
poddak phone shop ekakin ahapan, echchara loku gaanak wen naha![]()