Notice Period එකට කලින් resign වීම

Harshalakshan

Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    Notice Period එකට කලින් resign wenna puluwanda bn ? contract eke tynne 2 and half weeks..ඉට කලින් resign වෙන්න පුලුවන්ද ?සල්ලි ගෙවන්න වෙන්වද ? දන්න එකෙක් ඉන්න්ව නම් කියපන්කො.. Thank you so much
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    සාමාන්‍යයෙන් HR එකත් එක්ක කතා කරලා ගොඩ දාන්න පුළුවන්. නමුත් එක සතියක්වත් gap එකක් තියෙන්න වෙනවා. හෙට/අනිද්දා ඉදන් එන්නේ නැහැ වගේ කියලා මුකුත් නොදී අයින් වෙන්න අමාරු වෙයි.
     
    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    Agreement eke thiyanawanam gewanna one kiyala gewanna wenawa. Naththam salary hold karai boho durata. HR ekath ekka katha karanam puluwan wei wisadumakata enna ne.
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    සාමාන්‍යයෙන් HR එකත් එක්ක කතා කරලා ගොඩ දාන්න පුළුවන්. නමුත් එක සතියක්වත් gap එකක් තියෙන්න වෙනවා. හෙට/අනිද්දා ඉදන් එන්නේ නැහැ වගේ කියලා මුකුත් නොදී අයින් වෙන්න අමාරු වෙයි.
    etakota bro resignation letter eke mama kelima 1 week notice kiyala daala dammama harida

    Agreement eke thiyanawanam gewanna one kiyala gewanna wenawa. Naththam salary hold karai boho durata. HR ekath ekka katha karanam puluwan wei wisadumakata enna ne.

    pay in lieu kiyanne ekada macn ? ehema nam daala tynwa
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    Oka Lankawe hena trap ekak bn godak contracts wala.

    Godak aya karanne tyena leaves okkoma arawa mewa ekathu karala 3 weeks set karagannawa. Ethana indan thama aapassata days count karaganne.

    Next job eka pending nam katha karala oya dates walata match wenna daganna balapn, e kiyanne umba leaves aran nethnam 7 weeks walin yanna puluwna officially mata therena wdyata (Annual plus casual daala)

    Theoritically, company ekak leaves iwara unama no pay yanne, but labour law ekak hariyata ne mehe, Owners lata ona wdyata thama un agreement hadanne, kisi base template ekak ne. No pay yanawa kiyanne kalin unath ayin wenna puluwan wenna ona. But lankawe company wala oka karaganna amarui
     
    • Sad
    Reactions: Harshalakshan

    eka tmai bn math kalpana kare...tama kiiwwe na ain wenwa kiyala..next week enna kiyala offer letter eka awa anith company eken..ada tama offer letter eka awe
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    resignation letter eke agreement eke thiyena widiyata balala date eka danna. kalin yanna oani nam katha karala leave apply karnna. leave nattam No-Pay illanna. kathaa karala requirement ekak aawoth intermittent wadata ennam kiyala hitha hondin karaganna. Jaya!
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,746
    1
    57,983
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මනුස්සයෙක් වගේ නෝටිස් එකක් දීල අයින් වෙන එක තමයි හොඳ. මොකද අලුත් ජොබ් එක දෙන එකත් දැනගන්නව මූ නම් සල්ලි කීයක් හරි වැඩියෙන් දෙනව නම් ජොබ් එකට පයින් ගහල යන එකෙක් කියල.
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    guys apita barida 2 months nam notice, eka month ekak weda karala ithuru tike annual leaves tika danne :P :P.... daala onae nam aluth thana wedata yanne :D :D hinaaa wenna epaa
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    2.5 weeks කියන්නෙ පට්ට නේ බන්, හැම තැනම 2months
    ලීව්ස් ටික දාපන් එකදිගට Annual 17 + casual 7 එතකොට 2.5weeks ඉවරයි නේ

    ඇග්‍රිමන්ට් එකෙ ඇති නෝටිස් පීරියඩ් එකේදුන්නෙ නැත්නම් මොකද කරන්නෙ කියලා, ගොඩක් වෙලාවට උබට එන්නතියෙන පඩියදෙන්නෙ නෑ. ඔය ප්‍රොසීඩියර් එක කම්පැනියෙන් කම්පැනියට වෙනස්. හොදමදේ HR එකත් එක්ක කතා කරන එක. ගොඩක් HR නම් රිලීස් කරනවා ලොකු affect එකක් නැත්නම්,ඒත් අද කියලා හෙට නවතිනවා වගේ වැඩ නම් අවුල් බන්.

    සමහර කම්පැනි වල නම් ගාන අය කරනවා. මගේ යාලුවෙකුට ඔහොම උනා උගේ වන්මන්ත් සැලරි ගෙවන්න උනා අද කියලා හෙට ඉදන් එන්නෙ නැතුව ඉදලා
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඒක company එක අනුව depends වෙනවා. හොඳම දේ HR Manager එක්ක කතා කරන එක.

    මම කලින් වැඩ කරපු තැන් වල notice period 30 days ඒත් කතා කරලා 15-20 days වලින් අයින් උනා. අලුත් තැන එක යන්න කාලීන වැඩ ටික බාරගන්න ඕනේ නේ.

    කොහොමත් ඕක strictly බලන්නේ නෑ. Practical නැති නිසා.