මුල ඉදන් නූල කියවන් එන්න කඩේ යන්නේ කාටද කියලා තියෙනවහරි මාත්තයෝ උයා කාටැයි කතිරෙ ගහන්නේ?
මුල ඉදන් නූල කියවන් එන්න කඩේ යන්නේ කාටද කියලා තියෙනවහරි මාත්තයෝ උයා කාටැයි කතිරෙ ගහන්නේ?
අනුර/ටිල්වින්/හරිනි/ලාල්කාන්ත පරස්පර කතා කියනවා.
හදුනා ලෝක ආර්ථිකේ ගැන මෙලෝ අප්ඩේට් එකක් නෑ..
මුනුත් පිස්සු කෙලිද? උබලට හිතෙන්නේ මොකද්ද?
බූරු පුතාගෙ අනුගාමිකයෙක් නේද?මුල ඉදන් නූල කියවන් එන්න කඩේ යන්නේ කාටද කියලා තියෙනව
ඇයි බං සෙල්ලම් කරයි කියල මෙහෙම බැට් එකයි බෝලෙයි හංගන්නේ..
බලේ තියාගෙනත් මේ ඔක්කොම කරනකල් පොන්නයා වගේ බලන් හිටපු එකෙක්ටලු මූ චන්දෙ දෙන්නේකවුද බන් ඔය සෙට් එකට චන්දෙ දෙන්නේ
මෙයාල කපටිකමට කරේ, අලුත් සෙට් එකක් ඉස්සරහින් තියල මිඩියා එක සහ ශෝෂල් මිඩියා එක කවර් කරන එක
ගමකට ගියහම මේ තත්වේ වෙනස්
ඒක නිසා වැඩිය හිතන්න එපා
රටක් අවුරුදු ගානක් පස්සට දාපු
හැම එකකටම වරජන කරපු
යුනියන් හදාගෙන කොම්පැනි බංකොලොත් කරපු
තරුණ කොටසක් මරාගෙන මේ දැන් වර්තමානේ ඉන්න තිබ්බ හොඳ මොළ මරපු
මේ වගේ කට්ටියකට කොහෙද බන් ආණ්ඩු දෙන්නේ

This Time Break The 75 Year Cycle.
Insanity Is Doing Exact Same Thing Over And Over Again, Expecting Shit To Change, Never Happened. This Time Surely NPP No Matter What Happen.
Country Already Bankrupt Nothing Happen New.

මන් අහන්නේ එක ප්‍රශ්නයයී. NPP එකට දෙන්න එපා නම් දෙන්න ඔනී කාටද ? එ ඇයී ?
pissu kelimma wenne na, amathita ona vidiyata wada wenne naaඅනුර/ටිල්වින්/හරිනි/ලාල්කාන්ත පරස්පර කතා කියනවා.
හදුනා ලෝක ආර්ථිකේ ගැන මෙලෝ අප්ඩේට් එකක් නෑ..
මුනුත් පිස්සු කෙලිද? උබලට හිතෙන්නේ මොකද්ද?
දිලම බලපන් කෝ ණය නැතුව රට කරගෙන යන හැටි බලන්නහැමෝම නරකනම් ඡන්දේ දෙන්න වෙන්නේ අඩුවෙන්ම නරක පක්ෂයට. ඒ නිසා මේ සැරේ NPP එකට දීලා බලනවා. ආර්ථිකේ ගැන අප්ඩේට් පක්ෂ දෙකේ අය තමයි ඩොලර් බිලියන පනහක් ණයකරලා රට බංකොලොත් කරලා තියෙන්නේ.
NPP එකේ අවුල ඒක නෙවේ බන්. දැන් මුන් එක මතයකට එන්න ඕන මම හිතන්නේ. එකක් කියන්න ඕන. එක්කෝ NPP එක්කෝ JVP. පොඩ්ඩක් NPP පොඩ්ඩක් JVP නැතුව. ටිල්වින් JVP ගානවා, හරිනි NPP කියනවා. බලය ගත්තම මේ දෙක ගැටෙයි කියන එකයි අවුල. නැත්තම් යහපාලනය 2 තමයි.
අනුරත් අනුන්ට අත දික් කරනකොට... අයියෝ![]()
හ්ම්... හ්ම්... වැදගත් ප්‍රශ්නයක් ඔබතුමා ඇහුවේ...
මමත් දැක්කා මාළිමාවට ඇඟිල්ල දික් කොරනකොට
ඇඟිලි 3ක් සිරිකොත පැත්තට හැරිලා තියෙනවා....
අනුරත් අනුන්ට අත දික් කරනකොට... අයියෝ