NRFC HELP

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ළමයිස්... පිට රටක ඉන්න එකෙක්ට NRFC account එකක් තියෙන එකේ වාසි මොනාද?

    පිට රටක ඉදන් online account එකක් හදහන්න විදියක් තියෙනවද?
    සිරිලංකාවේ හොද බැංකු මොනාද NRFC account වලට?

    තව ඔය සම්බන්ද වැඩි විස්තර දාපන්. මට NRFC account එකක් හදාගන්න ඕනේ .පුළුවන් එකෙක් හෙල්ප් එකක් දියන්.

    සියලු දෙවි දේවතාවන්ගේ පිහිටියි ආරක්ෂාවයි !!
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ඉතින් ඒ ත්රෙඅඩ් එක මෙතන දහන්කෝ උට්ටො.
    මතක නැහැ බන් මොන යුසර් අයිඩි එකෙන්ද දැම්මේ කියලා.. senal7 NRFC කියලා google කරලා බලහන්.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    උබට පිටරටක ඉදන් ලංකාවේ බැංකුවක අකවුන්ට් එකක් හදන්න නම් ලේසිම බැංකුව HSBC එක. එංගලන්තේ ඉන්දියාවේ සීෂෙල් වගේ නම් ලංකා බැංකුවෙන් හදන්න පුළුවන්.. බංග්ලාදේශ් වගේනම් කොමර්ෂල් බැංකුවේ බංග්ලාදේශ් එකෙන් පුළුවන්.. ඉන්න රට අනුව තමා කියන්න වෙන්නේ..
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    උබට පිටරටක ඉදන් ලංකාවේ බැංකුවක අකවුන්ට් එකක් හදන්න නම් ලේසිම බැංකුව HSBC එක. එංගලන්තේ ඉන්දියාවේ සීෂෙල් වගේ නම් ලංකා බැංකුවෙන් හදන්න පුළුවන්.. බංග්ලාදේශ් වගේනම් කොමර්ෂල් බැංකුවේ බංග්ලාදේශ් එකෙන් පුළුවන්.. ඉන්න රට අනුව තමා කියන්න වෙන්නේ..

    Singapore එඋන්ට කොහොමද ?
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    gewanne nathuwa monada karanne?
    මිනිමම් ගෙවනවා හිකෙන ගානක්.. කෙස් එක උනේ සල්ලි වගයක් එන්න තියනවා කරපු ජොබ් එකකින්. එක තාම ආවේ නැහැ මේ හුකන ආණ්ඩුව සල්ලි ගෙවන්නේ නැහැ කන්ට්‍රක්ටර්ලාට..
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මිනිමම් ගෙවනවා හිකෙන ගානක්.. කෙස් එක උනේ සල්ලි වගයක් එන්න තියනවා කරපු ජොබ් එකකින්. එක තාම ආවේ නැහැ මේ හුකන ආණ්ඩුව සල්ලි ගෙවන්නේ නැහැ කන්ට්‍රක්ටර්ලාට..

    :dull: කැරි සින්