NRFC HELP

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    ළමයිස්... පිට රටක ඉන්න එකෙක්ට NRFC account එකක් තියෙන එකේ වාසි මොනාද?

    පිට රටක ඉදන් online account එකක් හදහන්න විදියක් තියෙනවද?
    සිරිලංකාවේ හොද බැංකු මොනාද NRFC account වලට?

    තව ඔය සම්බන්ද වැඩි විස්තර දාපන්. මට NRFC account එකක් හදාගන්න ඕනේ .පුළුවන් එකෙක් හෙල්ප් එකක් දියන්.

    සියලු දෙවි දේවතාවන්ගේ පිහිටියි ආරක්ෂාවයි !!
    පුලුවන්... ගොඩාක් රටවල් වල ඒ ඒ බැන්කු වල representative ලා ඉන්නවා.. මාත් එහෙම තමයි හදාගත්තේ.. ඩොලර් එකවුන්ට් එකක් හදාගන්න. එතකොට සල්ලි දානකොට ඩොලර් වලින් වැටෙන්නේ. ඒකේ ගොඩක් වාසි තියෙනවා. පොලිය හැදෙන්නේ ඩොලර් වලට. ටැක්ස් ෆ්‍රී. ඩොලර් එකේ ගාන වැඩි වෙනකොට ආපහු සල්ලි ගන්නකොට වැඩියෙන් හම්බවෙනවා. හැබැයි සල්ලි ආපහු ගන්න උඹම යන්න ඕනේ. ගන්න පුලුවන් ලන්කාවෙන් විතරයි. පාස්පෝර්ට් එක ඕනේ සල්ලි ගන්න.