මේ hancok කියන පුද්ගලයා මොරටුවේ ද කියල කියන්න දන්නේ නෑ, හැබැයි forum එකක උනත් කතා කරන විදිය ටිකක් ඉගෙන ගත්තු මනුස්සයෙකුට ගැලපෙන්නේ නෑ. 66000V කියන පුද්ගලයා ඉන්නේ විශ්ව විද්‍යාල ප්‍රජාව ගැන සමාජයේ නරක ආකල්පයක් ඇති කරන්න කියලා පැහැදිලියි.
hancok මොරටුවේ engineering, හැමදේටම වඩා මොරටුව ඔලුවට ගහල එක ලොකු කරන් ඉන්නේ මෝඩකම..
66000V පේරාදෙණියේ. හැබය් උටනම් තියෙන්නේ අන්තරේ අමාරුව.. එක හොඳ කරන්න අමරුය්.. පරණ ත්රෙඅඩ් බලන්නකෝ 2015 ඉඳන් ඔහොමය්..
http://www.elakiri.com/forum/showthread.php?t=1707065
http://www.elakiri.com/forum/showthread.php?t=1708871
http://www.elakiri.com/forum/showthread.php?t=1715085
http://www.elakiri.com/forum/showthread.php?t=1709705
ඔය ලංකාවේ විශ්‍යවිද්යල ශිෂ්‍යන්ගේ නියැදියක්... හැමෝම ඔහොම නෙමෙය් හැබය් ලොකු පිරිසක් ඉන්නවා ඔය අපි පොරවල් හැමෝටම වඩා විදියට හිතන...

Last edited:





