NSBM බුරිය ..

raman2

Well-known member
  • Feb 16, 2009
    9,931
    11,980
    113

    මේ hancok කියන පුද්ගලයා මොරටුවේ ද කියල කියන්න දන්නේ නෑ, හැබැයි forum එකක උනත් කතා කරන විදිය ටිකක් ඉගෙන ගත්තු මනුස්සයෙකුට ගැලපෙන්නේ නෑ. 66000V කියන පුද්ගලයා ඉන්නේ විශ්ව විද්‍යාල ප්‍රජාව ගැන සමාජයේ නරක ආකල්පයක් ඇති කරන්න කියලා පැහැදිලියි.

    hancok මොරටුවේ engineering, හැමදේටම වඩා මොරටුව ඔලුවට ගහල එක ලොකු කරන් ඉන්නේ මෝඩකම..

    66000V පේරාදෙණියේ. හැබය් උටනම් තියෙන්නේ අන්තරේ අමාරුව.. එක හොඳ කරන්න අමරුය්.. පරණ ත්රෙඅඩ් බලන්නකෝ 2015 ඉඳන් ඔහොමය්..

    http://www.elakiri.com/forum/showthread.php?t=1707065
    http://www.elakiri.com/forum/showthread.php?t=1708871
    http://www.elakiri.com/forum/showthread.php?t=1715085
    http://www.elakiri.com/forum/showthread.php?t=1709705

    ඔය ලංකාවේ විශ්‍යවිද්යල ශිෂ්‍යන්ගේ නියැදියක්... හැමෝම ඔහොම නෙමෙය් හැබය් ලොකු පිරිසක් ඉන්නවා ඔය අපි පොරවල් හැමෝටම වඩා විදියට හිතන... :rofl:
     
    Last edited:
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    ෆයිනලි, යු ආර් ඇට් ද පොයින්ට්. :lol::lol:

    ඇට් ද පොයින්ට් නෙවේ බං ඔන් ද පොයින්ට්
    (ඇට් ද පොයින්ට් ඔෆ් කියල එකක් තියනෙව ඒක වෙනම තේරුමක් -- ඇට් ද පොයින්ට් ඔෆ් ඩෙත් වගේ)
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,792
    30,891
    113
    ලොල්. පොලිසියේ වැඩ කරනවට වැඩ හොදයි හිගා කනවා. ජෝබ්නම් මොනාද බන්. සතියට ඊ මේල් 4,5ක් විතර එනවා එන්න කියල. :P:P

    මට තියෙන ප්‍රශ්නෙ?? ඇයි තාම 66000V රතු උන්නැත්තෙ??ඒකියන්නෙ ඌ කියන ඒවා යටින් අනුමත කරන ඌට රෙප් දෙන රජයේ කැම්පස් උනත් ඉන්නවා වගේ??66000V නං මානසිකයා කියහන්කො ඌ කොහොමත් අනුකම්පා ලිස්ට් එකට දාලනෙ තිබ්බෙ:P අනිත් උනුත් එහෙමද එතකොට???
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    යකෝ ටෙක් සිරි ලංකා ගියපු එකෙක්ද මෙහෙම කෑ ගහන්නේ :no::no:

    It was for my cousin.:rofl: No ones gona hire you bro. You better stay in your rural university thinking you are the best. I know many mora people who has no issue with where others get their degree (gov or private). Typical anthare gameh mind set
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    hancok මොරටුවේ engineering, හැමදේටම වඩා මොරටුව ඔලුවට ගහල එක ලොකු කරන් ඉන්නේ මෝඩකම..

    66000V පේරාදෙණියේ. හැබය් උටනම් තියෙන්නේ අන්තරේ අමාරුව.. එක හොඳ කරන්න අමරුය්.. පරණ ත්රෙඅඩ් බලන්නකෝ 2015 ඉඳන් ඔහොමය්..

    http://www.elakiri.com/forum/showthread.php?t=1707065
    http://www.elakiri.com/forum/showthread.php?t=1708871
    http://www.elakiri.com/forum/showthread.php?t=1715085
    http://www.elakiri.com/forum/showthread.php?t=1709705

    ඔය ලංකාවේ විශ්‍යවිද්යල ශිෂ්‍යන්ගේ නියැදියක්... හැමෝම ඔහොම නෙමෙය් හැබය් ලොකු පිරිසක් ඉන්නවා ඔය අපි පොරවල් හැමෝටම වඩා විදියට හිතන... :rofl:
    එහෙමද? මම නම් උන් දෙන්නා ගැන වැඩි විස්තරයක් දන්නේ නෑ.

    ඔය පුහු මානය සිංහල වැඩි පිරිසක්ගේ ප්‍රශ්නයක්, කවදා හරි ඇත්ත ඇති සැටියෙන් දකින්න පුළුවන් වුන දාට ලංකාව මේ ඉන්න තත්වෙන් ගොඩ ඒවී:yes:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,931
    11,980
    113
    ඇට් ද පොයින්ට් නෙවේ බං ඔන් ද පොයින්ට්
    (ඇට් ද පොයින්ට් ඔෆ් කියල එකක් තියනෙව ඒක වෙනම තේරුමක් -- ඇට් ද පොයින්ට් ඔෆ් ඩෙත් වගේ)

    66000v degree අරගත්ත ගමන් වෙන රටකට migrate වෙනවා කිව්වට IELTS වලට ගොඩක් මහන්සි වෙන්න වෙය් වගේ නේද මචන්.. :rofl:
    private campus වස්සන්න හදන වෙලාවේ private campus එකක හරි English class එකකට ගිය නම් හොඳය් වගේ.. ;)
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    ඇට් ද පොයින්ට් නෙවේ බං ඔන් ද පොයින්ට්
    (ඇට් ද පොයින්ට් ඔෆ් කියල එකක් තියනෙව ඒක වෙනම තේරුමක් -- ඇට් ද පොයින්ට් ඔෆ් ඩෙත් වගේ)

    පලයන් හරකා. ඇට් ද පොයින්ට් ඔෆ් /ඔන් ද පොයින්ට් ඔෆ් දෙකම හරි.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    We have seen many reatards like you in this site. Multi millionaires bank peons, evoque owners, australian car owners.....:P:P:P
    Good luck with your research

    yep, then i'm in the right place. anyway thank you for your valuable time. 8 පාස් අනාතයා
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    66000v degree අරගත්ත ගමන් වෙන රටකට migrate වෙනවා කිව්වට IELTS වලට ගොඩක් මහන්සි වෙන්න වෙය් වගේ නේද මචන්.. :rofl:
    private campus වස්සන්න හදන වෙලාවේ private campus එකක හරි English class එකකට ගිය නම් හොඳය් වගේ.. ;)

    :lol:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    yep, then i'm in the right place. anyway thank you for your valuable time. 8 පාස් අනාතයා

    Rural bugger is hurt. How are you gonna migrate with your jobless degree. If you can't find a job here you won't find a job there either. I don't brag about my self but i'm pretty sure i have lot of things you can't even think of.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මට තියෙන ප්‍රශ්නෙ?? ඇයි තාම 66000V රතු උන්නැත්තෙ??ඒකියන්නෙ ඌ කියන ඒවා යටින් අනුමත කරන ඌට රෙප් දෙන රජයේ කැම්පස් උනත් ඉන්නවා වගේ??66000V නං මානසිකයා කියහන්කො ඌ කොහොමත් අනුකම්පා ලිස්ට් එකට දාලනෙ තිබ්බෙ:P අනිත් උනුත් එහෙමද එතකොට???

    :oo::oo::oo::oo: