NSBM බුරිය ..

66000V

Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    කිරිබොන කාලෙ ඉදන් ගුඩ්ෂෙඩ් එකේලු ඉන්නෙ:P:P තෝ චතුර සේනාරත්නගෙ මල්ලිද???:P:Pනැත්තං වීදි දරුවෙක්ද??:P

    ඇයි යකෝ වීදි දරුවොන්ට කැම්පස් යන්න බැරිද :angry::angry::angry:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    හැට්ටේ අස්සෙද ඒක තියෙන්නේ
    මේකට සාමාන්‍ය දනිමක්වත් නැනේ :lol::lol::lol:

    අයි උබලගේ අම්ම එළියේ දාගෙනද ඉන්නේ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    ගුඩ්ෂෙඩ් එකේ ඉඳන් කිරි බිව්වා කියන්නේ ඉතින් බස් හෝල්ට් එකේ හිගන පව්ලක එකෙක් වෙන්න ඇති නේද? නැත්තම් මොකාද කිරි බොන කාලේ ඉඳන් බස් ස්ටෑන්ඩ් වල ඉන්නේ :rofl:

    :lol::lol::lol:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,792
    30,891
    113
    දෙකම කරගනින් බන්
    හොද එකක් බලලා පලයන් අඩුම ගානේ එ ආතල් ඒක ගන්න :yes:

    පේරා ආවොත් නං ලොවෙත් යනවා ඒත් එයි කියලා හිතන්න අමාරුයි all island sport certificate තියන උන්ට කැම්පස් යනකොට ඒවටත් පොයින්ට් ගානක් ඇඩ් වෙනවා කියන්නෙ ඇත්තද බ්‍රෝ??
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,792
    30,891
    113
    වයිට් වොකරය කියන්න වගේ වල්ලට අල්පෙනෙත්තෙන් ඇනපන් :P

    මූට වල්ලක් තියනවද දන්නෑ ඒකත් අන්තරේ කාල ඇති:P:P
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අයි උබලගේ අම්ම එළියේ දාගෙනද ඉන්නේ

    එළියේ දාන්නම ඕනද ඒක දැනගන්න??
    ඇයි උබට බුරියක්වත් නැති එකෙක්ද?
    උබලගේ අම්ම නම් එහෙම කියලා උබේ කතාවෙන්ම පේනවා :yes:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,931
    11,980
    113
    management බන්
    එහෙමද sure ද? ඕක හැබය් physical බන් මම දන්නා විදියට..
    මොකක් උනත් අනාත අන්තරේ පොන්ස් කෙනෙක්
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    රෙප් කපන එවුන් 1/2 කපන්නේ නැතුව 10/15 කප්පන්. මම යන දවසට ඕව අරගෙන යන්නේ නැ . මේක නිකන් ප්‍රොෆයිල් එකක් විතරනේ , උබල කපන්න යන වෙලාවත් අපරාදේ. :lol::lol::lol::lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113

    ගුඩ්ෂෙඩ් එකේ ඉඳන් කිරි බිව්වා කියන්නේ ඉතින් බස් හෝල්ට් එකේ හිගන පව්ලක එකෙක් වෙන්න ඇති නේද? නැත්තම් මොකාද කිරි බොන කාලේ ඉඳන් බස් ස්ටෑන්ඩ් වල ඉන්නේ :rofl:

    :lol:

    higana ponnayek
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔය රන්ඩුව නවත්තගනින් බන්.. පොඩි එවුන් වගේ උබලත්.. :D

    14993516_550448955152186_7150412573917592850_n.jpg

    18057801_622983014565446_1470357922603053677_n.jpg

    17796342_614440822086332_7468926611929255990_n.jpg

    16832354_593576127506135_3532007833954978046_n.jpg

    15665444_569096396620775_5548360888573631634_n.jpg

    13305048_483667965163619_7046748499566194613_o.jpg

    13015163_469077429956006_3648261036557172599_n.jpg
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පේරා ආවොත් නං ලොවෙත් යනවා ඒත් එයි කියලා හිතන්න අමාරුයි all island sport certificate තියන උන්ට කැම්පස් යනකොට ඒවටත් පොයින්ට් ගානක් ඇඩ් වෙනවා කියන්නෙ ඇත්තද බ්‍රෝ??

    ඇත්ත මචන්
    ලකුණ 5 එනවද කොහෙද
    හැබැයි AL කාලේ කරන්න ඕන සින් එකක් තියනව වගේ මතකයි
    හරියටම දන්නේ නැ ටිකක් බලහන් එ ගැන
    පොතේ තියනව බන්
    පරණ එකක් හරි හොයාගෙන බලහන්
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    රෙප් කපන එවුන් 1/2 කපන්නේ නැතුව 10/15 කප්පන්. මම යන දවසට ඕව අරගෙන යන්නේ නැ . මේක නිකන් ප්‍රොෆයිල් එකක් විතරනේ , උබල කපන්න යන වෙලාවත් අපරාදේ. :lol::lol::lol::lol:

    ලොකුවට පාට කරලා දාන්නම අඩිල :P:P
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,792
    30,891
    113
    ඔය රන්ඩුව නවත්තගනින් බන්.. පොඩි එවුන් වගේ උබලත්.. :D

    14993516_550448955152186_7150412573917592850_n.jpg

    18057801_622983014565446_1470357922603053677_n.jpg

    17796342_614440822086332_7468926611929255990_n.jpg

    16832354_593576127506135_3532007833954978046_n.jpg

    15665444_569096396620775_5548360888573631634_n.jpg

    13305048_483667965163619_7046748499566194613_o.jpg

    13015163_469077429956006_3648261036557172599_n.jpg

    නිමාෂා :love::love::love: හරි 66000V උබ පුලුවන්නම් මීටවඩා ලස්සන රජයේ කැම්පස් කෑල්ලක් පෙන්නපන්..එහෙම පෙන්නුවොත් මම පිලිගන්නවා මම 66000V පුතී තරං හපනෙක් නොවෙමි කියලා:P:rofl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    affata udu thread eka nagala gihin :lol: Issara minissu moratuwa university ekata mara widiyata respect kala,

    eth me langadi anthare scene nisa, SAITM case walin anthare ewun moratuwa mewata gawala dan cha karala. Anika oya wage gon posts memes hadanna moratuwe ewunta time tibbe naha, owa godak karanne anthare anathayo.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මුං ඉන්නෙ ළිං ඇතුලේ නිසා කියෙව්වට මුං දන්නෙ නෑ... 8 විතරක් පාස් වුණ එකෙක්ට වුණත් ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලයයක් වන ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු, විද්‍යා, නීති, කලා, කළමනාකරණ උපාධි හදාරන්න පුළුවන් බව.
    ඒකෙ ගොන්නු ඉන්නව කියල නම් කියන්න එපා මම දන්නව අයි ඊ එස් එල් තරඟ වල මොරටුව රුහුණ පේරාදෙණිය පරාද කරල දිනපු විවෘතෙ ළමයි
     
    • Like
    Reactions: The_Killer