NUGEGODA_නුගේගොඩ

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    විමලෙ බල්ලගෙ ඇගේ ඉන්න මැක්කෙක් වගේ. මළකුණ තියෙනකන් එල්ලිලා ඉදී. මුන් ලස්සනට ඒ වයසක මනුස්සයව ෆෝම් කරනවා. වරකෝ අපිත් ඉන්නෙ ආයි එනකං තමා
    avatar502694_8.gif
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මචන් දැන් රටේ නීතිය , මත්ද්‍රව්‍ය මර්ධනය , රජයේ ආයතන ( රූපවාහිනිය වගේ) ඉස්සරට වඩා සෑහෙන හොදට ක්‍රියාත්මක වෙනවා. මිනිස්සු හොදට කාලා බීලා ඇදලා ඉන්නවා ආණ්ඩුවෙ ජනාධිපතිගේ නාස්තිකාර වියදම් සෑහෙන අඩුවෙලා ? උඹලා කුඩු බිස්නස් වලින් ජීවත් නොවනවා නම් තවත් උඹලට මරාවට ඕනි ඇයි ?
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    පැටියා;17921075 said:

    thopi hithuwada api thumpane kiyala... api ethana hitapu baiyangen ahuwa kohenda kiyala awe. beliatta, hambanthota, kurunagala owayin thama... nugegoda awata minissu na... yako nugegoda heta gihin balapan wada arila minissu kochchara yanawada kiyala ewath ekka thama oya... baiyonta magic... samahara minissu kiyanawa api hithuwe mahinda ei kiyalalu. mahindaya polla thibba... gu wimala kaagahuwa nawathan nathuwa

    :lol::lol::lol: pissuda ban ape gewal pare innawa oita wada senaga... ground ekakata dammanam 3n 1k senaga na... paare nisa senaga wage penawa... nugegoda hawasata kohomath patta senaga... nugegoda , maharagama senaga dakapu nathi unta hodai. nugegoda awata eka manussayek na... beliatte bus aran apu minissu. dan CTB bus nane... mahindayath anthimata en nathuwa polla thibba:lol::lol::rofl:

    "දිවයිනේ නන් දෙසින් ගවයන් විශාල පිරිසක් නුගේගොඩට" කියල රේඩියෝ එකේ ගියේ මෙක වෙන්නැති :yes:

    LOL.... kochchara charter porak unath uta kemathi un innawa bang.. ethin my3 ta akamethi un nethi wenna widiyak neh... hitlar ta kemathi minissuth hitiyalune bang.. aye ethin mahinda gena mona kathada ..

    ඔව් බං රට වටෙන්ම ඇදලත් ඔච්චරයි නම් ඉතින් ඇපත් නෑ තමයි. නුගේගොඩ ගිහිල්ලා නැති එවුන් ඇස් ලොකු කරන් බලයි :lol: මං හිතන්නේ මිනිහට මොළේ තියෙනවා. අද ආවනම් අනිවා කුජීත වෙනවා

    kuwait wala arabi karayongen aragaththa unta mahinda arinakota therenne kohomada ban:rofl::rofl:

    විමලෙ බල්ලගෙ ඇගේ ඉන්න මැක්කෙක් වගේ. මළකුණ තියෙනකන් එල්ලිලා ඉදී. මුන් ලස්සනට ඒ වයසක මනුස්සයව ෆෝම් කරනවා. වරකෝ අපිත් ඉන්නෙ ආයි එනකං තමා

    රිදිලා නෙවෙයි..රිදිලා ගූ ත් ගිහින් ..ලොල් :lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: samanx and Vidane

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වලතරයාගෙන් පස්සේ මෙකේ සිරාම ආතල් දෙන්න ඉන්නේ උඹ බන්.:yes:
    කියන එව්ව හරිත් නැහැ වැරදිත් නැහැ,
    පිළිගන්නත් බැහැ,
    නොපිළිගෙනත් බැහැ...:lol:

    අප්පට සිරි හෙන දේශප්රේමියෙක්..... :rofl::rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන් දැන් රටේ නීතිය , මත්ද්‍රව්‍ය මර්ධනය , රජයේ ආයතන ( රූපවාහිනිය වගේ) ඉස්සරට වඩා සෑහෙන හොදට ක්‍රියාත්මක වෙනවා. මිනිස්සු හොදට කාලා බීලා ඇදලා ඉන්නවා ආණ්ඩුවෙ ජනාධිපතිගේ නාස්තිකාර වියදම් සෑහෙන අඩුවෙලා ? උඹලා කුඩු බිස්නස් වලින් ජීවත් නොවනවා නම් තවත් උඹලට මරාවට ඕනි ඇයි ?

    ‍අනේ උකේ..... අපි නොදන්න චෙස්..... රටේ නීතිය , මත්ද්‍රව්‍ය මර්ධනය , රජයේ ආයතන තිබ්බ වගේ තමා... වෙනසක් නැහැ.... මිනිස්සු කාලා බීලා ඇදල හිටිය මීට කලිනුත්.... කුඩු තාමත් මාර්කට් එකේ....
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ‍අනේ උකේ..... අපි නොදන්න චෙස්..... රටේ නීතිය , මත්ද්‍රව්‍ය මර්ධනය , රජයේ ආයතන තිබ්බ වගේ තමා... වෙනසක් නැහැ.... මිනිස්සු කාලා බීලා ඇදල හිටිය මීට කලිනුත්.... කුඩු තාමත් මාර්කට් එකේ....
    තාමත් තියනවා වහන්සේ හැබැයි ඉස්සරට වඩා අඩුයි. කුහකකම කියන්නේ ඕකට තමයි යුද්දෙ දින්න නායකයට අවුරුදු 10 ක් තිස්සෙ වෙලේ සුදාවයි දුමියවයි අදුනගන්න වත් බැරිවෙලා නොවෑ තිබ්බේ :lol: දවස් 37 ට මේ හරිය මදැයි
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    ‍අනේ උකේ..... අපි නොදන්න චෙස්..... රටේ නීතිය , මත්ද්‍රව්‍ය මර්ධනය , රජයේ ආයතන තිබ්බ වගේ තමා... වෙනසක් නැහැ.... මිනිස්සු කාලා බීලා ඇදල හිටිය මීට කලිනුත්.... කුඩු තාමත් මාර්කට් එකේ....

    paw ban..anatha UNP ewun ne me...awurudu ganak parada wela ara ahinsaka MY3 Allagena athal ekak ganna haduwe mun...koheda ekath dan hariyanne na...:rofl::rofl::rofl:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Hithapu tharam Maithree anduwen wenasak wela naha. Eth kohomahari Widhayaka bala thala ain karala hoda mathiwarana krapamay genna one ratata. Maithree monawa karala thibunath Mahinda ta kade yana ewun kade yanawa ma thamai. Mamanam oya monawa wunath Mahinda ta chande denne naha.
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    koo ban bus walin adinawa kiyapu senaga? bus walin apu ekek nane othana :rofl:

    11002610_632817303489558_6066940599135474239_n.jpg

    මෙතන ගොඩක් බස් වල තමයි බන් ඈවිත් තියෙන්නෙ... ඒත් සල්ලි දීලා ටිකට් අරන්..:lol::lol::lol::lol::lol::lol::lol::lol:;)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මගෙ අම්මියෝ ලක්ශ 5ක් විතර ඇවිල්ල නේද.? හෙට ඉදන් අගමැති මහින්ද නේද.? ආසාවෙ බැ
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    යහපාලනයේ පළමු දෙ‍දරීම

    තමන්ට කැබිනට් අමාත්‍ය ධුරයක් හිමි නොවන්නේ නම් අද සිට උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බව මහාචාර්ය රජීව විජේසිංහ මහතා පවසයි.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ මහනුවරදී මාධ්‍යවේදීන් පිරිසක් අමතමිනි.

    එහිදී ඔහු ප්‍රකාශ කළේ, පෙබරවාරි 17 වන දා සිට බලපැවැත්වෙන පරිදි ඉල්ලා අස්වීමේ ලිපියක් අග්‍රාමාත්‍යවරයා වෙත යැවූ බව ය.

    ඊයේ දහවල් වනවිට ත් ඒ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ප්‍රතිචාරයක් නොදැක්වූ බව මහාචාර්ය රජීව විජේසිංහ මහතා සඳහන් කළේ ය.
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    Hithapu tharam Maithree anduwen wenasak wela naha. Eth kohomahari Widhayaka bala thala ain karala hoda mathiwarana krapamay genna one ratata. Maithree monawa karala thibunath Mahinda ta kade yana ewun kade yanawa ma thamai. Mamanam oya monawa wunath Mahinda ta chande denne naha.

    :yes::yes::yes::yes::yes: