Nurse කෙනෙක් හොදයි ද????????

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Nurse kenek nam hodai e unaata eka maha epaa karapu puruddak unta thiyanawa pirisidu kama athin nam anthimai my personal experience.

    අනේ නෑ බන් උන් හෙන පිරිසිදුයි උබ ඔය කියන්නේ වතුර නැති පලාතත නර්ස් කෙනෙක් ගැන වෙන්න ඇති .:no:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නර්ස් බඩුත් ඉන්නවා බන් දොස්තරලගෙන් දත ගලවන ඒ වගේම හොද හැදිච්ච කෙල්ලොත් ඉන්නවා ගවර්මන්ට් හොස්පිටල් වල නර්ස් කෙනෙක් ඉස්සර වගේ නෙවෙයි දැන් අධ්‍යාපන සුදුසුකම් හොදටම බලනවා ඒ කියන්නේ උන් සමාඡයේ යමක් කමක් දන්න එවුන් .
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ape amma podi kaale indan mata kiyala tiyanawa kawadaawath badinna epaa kiyala menna me job kerena ayawa...
    Nurse kenek,
    Air Host kenek,
    Modeling kerene kenek,
    Actress kenek...
    Hotel Wele reception
    danne na ai kiyala....

    eth ada kale ahana kathawela pradhana charith me 4 denagen ekkenek thama 75%k ma....:nerd::nerd:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉන්න ඉස්පිරිතාලේ අනුව තමයි බං... ලොකු ඉස්පිරිතාලයක් නම් ඉතිං නිදහසක් නෑ... මම දන්න නංගි කෙනෙක් ඉන්නවා කලුබෝවිල.. හරි අමාරුවෙන් වැඩ කරගන්නේ... නිදහසක් ඇත්තෙම නෑ...
     

    RushAM

    Active member
  • Dec 5, 2015
    308
    127
    43
    Sri Lanka
    ලෝකේ ඉස්සරහට සෙක්ස් සුරපුරක් වේගෙන එන්නෙ වගේ.. හිනා යනවා මේවා දැකල... අරූ මානසිකව ලිඳට ජබුක් වෙන්න ඇති මේවා කියවල :lol:



    යකෝ වැල වල තියෙන ෆැන්ටසි වෙනයි, අනික මූ සුකන්න නෙමෙයි බඳින්න අහන්නෙ :rolleyes::rofl:

    True
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • machan mage kellath nurse kanek mama software engineer kanek..mary karapuhama wada karana eka adu kara ganna puluwan. babala bala ganna demapiyo laga innawa nam hodai..ubata freedom eka ona nam teacher kanek hari yanne..anith hama job ekekma ekai machan..wayasaka leddu saneepa wela gadara yanakota pin deela yana hati dakkama mata eyata nurse job eken ain wenna kiyanna hethenne ne machan..:):)

    :)
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,969
    12,314
    113
    Behind u :p
    unge shift eka paiya 6i,
    7am -1pm ,1pm -7pm, 7pm - 7am,
    samahara dawas walata OT tiyanawa, double shift, 24hr shift,
    umbata ledak ehema hadunoth un wadiya ganan ganne naa, eeka serious nemei nam..
    Dada Bada gaala wada karanawa ,maara speed
    Clean, tikak bossy,
    tho patholayek wage hitiyoth hariyanne naa
    honda kellek set unoth ela ..

    10 wasare un bandinna yana unta advice denawa, andenava yakooo
     
    Last edited:
    • Like
    Reactions: minipura

    IAmSick

    Junior member
  • Jul 15, 2015
    76
    16
    8
    නර්ස්ලාට දොස්තරලා අනිනවා බන්...ඒ නැතත් උන් ලෙඩ්ඩුන්ගේ පයියවල් එහෙමත් අල්ලනවා..දකිනවා..ඒ නිසා උන්ට ඩොකාලගේ ඒවා අත ගාන එකත් කජ්ජක් නෙමෙයි..ඒ තරම් උන්ට ඕව සිම්පල්...එකයි ගොඩක් නර්ස්ලාගේ ඔය වගේ සීන් තියෙන්නේ...අපේ අයිය කෙනෙක් හොස්පිටල් ගිහින් ඌට නගිටගන්නවත් බැරුව නර්ස් තමා උගේ ඔක්කොම කරලා තියෙන්නේ...ඌ උගේ ගෑනි ආවමත් එක කියනවා...උබේ ගෑනි එහෙම කරනවට කමති නම් බදපන්...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නර්ස්ලාට දොස්තරලා අනිනවා බන්...ඒ නැතත් උන් ලෙඩ්ඩුන්ගේ පයියවල් එහෙමත් අල්ලනවා..දකිනවා..ඒ නිසා උන්ට ඩොකාලගේ ඒවා අත ගාන එකත් කජ්ජක් නෙමෙයි..ඒ තරම් උන්ට ඕව සිම්පල්...එකයි ගොඩක් නර්ස්ලාගේ ඔය වගේ සීන් තියෙන්නේ...අපේ අයිය කෙනෙක් හොස්පිටල් ගිහින් ඌට නගිටගන්නවත් බැරුව නර්ස් තමා උගේ ඔක්කොම කරලා තියෙන්නේ...ඌ උගේ ගෑනි ආවමත් එක කියනවා...උබේ ගෑනි එහෙම කරනවට කමති නම් බදපන්...

    එහෙම කෙනෙක්වත් කලේ නැත්නම් කවුද ඒක කරන්නේ?
    බඳින එකනම් උඹේ කැමැත්තක්.
     
    • Like
    Reactions: chethana kalan

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මචන්ල මට ප්‍රොපොසල් එකක් අවිත් ටියෙනව government hospital work කරන nurse kenek kellanam hodai wage...

    mokada bn karanne NURSE job eka Nidahasak nati jobak neda???

    මම මැරිකරලා ඉන්නෙත් නර්ස් කෙනෙක්.. නිදහසනම් අඩුයි තමයි.. ඒත් මාසෙට දවස් 5,6ක් නිවාඩු ගන්න පුළුවන්.. තව දවස් 40 ගාණක් පඩි සහිත නිවාඩුත් පුළුවන්.. දැන් තියෙන ආර්ථික තත්වෙත් එක්ක රාජ්‍ය සේවක පඩියත් අපිට ලොකු හයියක් බන් :lol:
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    නර්ස්ලාට දොස්තරලා අනිනවා බන්...ඒ නැතත් උන් ලෙඩ්ඩුන්ගේ පයියවල් එහෙමත් අල්ලනවා..දකිනවා..ඒ නිසා උන්ට ඩොකාලගේ ඒවා අත ගාන එකත් කජ්ජක් නෙමෙයි..ඒ තරම් උන්ට ඕව සිම්පල්...එකයි ගොඩක් නර්ස්ලාගේ ඔය වගේ සීන් තියෙන්නේ...අපේ අයිය කෙනෙක් හොස්පිටල් ගිහින් ඌට නගිටගන්නවත් බැරුව නර්ස් තමා උගේ ඔක්කොම කරලා තියෙන්නේ...ඌ උගේ ගෑනි ආවමත් එක කියනවා...උබේ ගෑනි එහෙම කරනවට කමති නම් බදපන්...
    උඹට මී උණ හැදිල තියනවද?, ඩොක්ටර්ලත් ඔයවැඩේම කරනවා, ඒකට ඩොක්ටර් නර්ස් වෙනසක් නෑ.
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    docala gahanawane , :(

    අඩෝ බොරු කතා හදන්න එපා.. වල් ගෑණූ මොන ජොබ් එක කලත් එකයි.. නර්ස්ලා එහෙමයි කියලා නෑ.. හොස්පිටල් එකක වැඩ කෙරෙන ක්‍රියාපටිපාටියක් තියෙනවා.. ඒවා ඇතිලේ ඩොකාලට නර්ස්ලට අනම් මනම් කරන්න වෙලාවක් නෑ.. වැඩ ඉවරවුනාට පස්සේ ගෑනී වෙලාවට ගෙදර එනවද බලාගන්න තමන් දැනගන්න ඕන :growl:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    machan mage kellath nurse kanek mama software engineer kanek..mary karapuhama wada karana eka adu kara ganna puluwan. babala bala ganna demapiyo laga innawa nam hodai..ubata freedom eka ona nam teacher kanek hari yanne..anith hama job ekekma ekai machan..wayasaka leddu saneepa wela gadara yanakota pin deela yana hati dakkama mata eyata nurse job eken ain wenna kiyanna hethenne ne machan..:):)

    :):)
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    Nurse junior nam ward wala tika wada wadi.OT night ehema wadi pura adinna wenawa.karanna deyak na ekata machan.ubata gedaring mama kiyanne ube ammagen hari kellage ammagen hari support eka ganna puluwan thathweka innawa nam badapan.naththan amarui. ape amma nam wife da duwekta wage thamai salakanne.redi pawa hodala denawa mama dakala tiyenawa.ewage badimak tiyenawa nam gataluwak na...lamayek hambunama nam eka godak wadagath mokada uparima 9th month thamai leave denne.ita passe lamalya bala ganna kenek ona wenawa

    අඩා අපේ ගෙදර වගේම තමයි.. වයිෆ් වැඩට ගියාම දරුවා බලාගන්නේ මගේ අම්මයි තාත්තයි.. :)