මම යනවා ඉතුරුටික මුගෙන් අහගන්න පුලුවනි.....![]()
උඹ හරි ,මුන්මේ ප්රයිවට් නර්සිනුයි රජයේ නර්සිනුයි පටලගෙනලෙඩ්ඩුන්ට පිටිපස්සෙන් දාන බෙහෙත්, ඉස්සරහට කැත්ටර් දාන ඒවා ඔක්කොම කරන්නේ නර්ස්ලගේ අධික්ෂණය යටතේ ඇටෙන්ඩන්ලා.. නර්ස්ලට,ඇටෙන්ඩන්ලට,ඩොක්ටර්ලට රෙස්ට් රූම් වෙනම තියෙනවා තියෙනවා.. ඩොකෙක්ගේ රෙස්ට් රූම් අස්සේ නර්ස්ලට රිංගන්න බෑ
නර්ස්ල කියන්නේ වෝර්ඩ් සිස්ටර් , මෙට්රන් , ඉන්චාර්ජ් නර්ස් හැමෝගෙන්ම අධීක්ෂණය වෙන පිරිසක් මචන් ..හොඳ කෙල්ලෙකුට කිසිම අවදානමක් නැහැ
catheter දාන ඒවා කරන්නේ උඹ කිවුව වගේ එක්කෝ ඩොකා ල , නැත්නම් මේල් නර්ස්ල එහෙමත් නැත්නම් ඇටෙන්ඩන්ට් ල !!

ලෙඩ්ඩුන්ට පිටිපස්සෙන් දාන බෙහෙත්, ඉස්සරහට කැත්ටර් දාන ඒවා ඔක්කොම කරන්නේ නර්ස්ලගේ අධික්ෂණය යටතේ ඇටෙන්ඩන්ලා.. නර්ස්ලට,ඇටෙන්ඩන්ලට,ඩොක්ටර්ලට රෙස්ට් රූම් වෙනම තියෙනවා තියෙනවා.. ඩොකෙක්ගේ රෙස්ට් රූම් අස්සේ නර්ස්ලට රිංගන්න බෑ





...අනේ මන්දා...තීරණය උබේ
