Nurse කෙනෙක් හොදයි ද????????

kingdewi

Well-known member
  • :lol:
    මම යනවා ඉතුරුටික මුගෙන් අහගන්න පුලුවනි.....:P

    මුන්මේ ප්‍රයිවට් නර්සිනුයි රජයේ නර්සිනුයි පටලගෙන :D ලෙඩ්ඩුන්ට පිටිපස්සෙන් දාන බෙහෙත්, ඉස්සරහට කැත්ටර් දාන ඒවා ඔක්කොම කරන්නේ නර්ස්ලගේ අධික්ෂණය යටතේ ඇටෙන්ඩන්ලා.. නර්ස්ලට,ඇටෙන්ඩන්ලට,ඩොක්ටර්ලට රෙස්ට් රූම් වෙනම තියෙනවා තියෙනවා.. ඩොකෙක්ගේ රෙස්ට් රූම් අස්සේ නර්ස්ලට රිංගන්න බෑ
    උඹ හරි ,
    නර්ස්ල කියන්නේ වෝර්ඩ් සිස්ටර් , මෙට්‍රන් , ඉන්චාර්ජ් නර්ස් හැමෝගෙන්ම අධීක්ෂණය වෙන පිරිසක් මචන් ..හොඳ කෙල්ලෙකුට කිසිම අවදානමක් නැහැ :)
    catheter දාන ඒවා කරන්නේ උඹ කිවුව වගේ එක්කෝ ඩොකා ල , නැත්නම් මේල් නර්ස්ල එහෙමත් නැත්නම් ඇටෙන්ඩන්ට් ල !!
     
    kingdewi

    Well-known member
  • මම මේ ත්‍රෙඩ් එක ඉයේ දාපු වෙලේම දැක්ක. කම්මැලිකමට හිටියේ ටයිප් කරන්න. ගොඩපෙරකදෝරු උපදෙස් බලන් ඉන්න බැරිමතැන ටයිප්කලේ

    සිරාවට බන් , මමත් මේ බලන් හිටියේ , උඹ රිප්ලයි කරපු නිසා මමත් දැම්මේ :)
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    සිරාවට...මේකයි බන්...
    1.නර්ස්ලට හෙනට මල පනිනවා.. ලෙඩ්ඩුන්ගෙ සීන් උබේ පිටින් යන්නෙ
    2.ගෙදර ආවට පස්සෙ ගෙදර අව්ල් වෙලා තිබ්බොත් ඉවරයි මචෝ...2වෙනි ලෝක යුද්දෙ තමා
    උබට ගොඩක් එයාගෙ Work stress දරාගන්න වෙයි...:angry:
    3. උබලට නිදහසේ ඉන්න තියෙන කාලෙ අඩුයි:dull:
    4. පඩි අව්ලක් නෑ... government නර්ස් කෙනෙක් නම් ඉතින් ඔය ඉහත කිව් ඒව ඉහටත් උඩින් බන්...:oo:
    5.උබේ profession එක මොකක්ද? ගොඩක් දුරට උබේ job එක පොඩ්ඩක් හරි නර්ස් කෙනෙක් ට වඩා අඩු නම්...එච්චර හරියන මගුලක් නෙවේ ඕක..:no:
    6. මම නම් පෞද්ගලිකවම කැමති නෑ නර්ස්ලට ඩොකාලට...උබේ කැමැත්තක් බන්..අපි නෙවේ නෙ බඳින්නෙ...:rolleyes:
    7. ප්‍රොපොසල් රෙද්දවල් හරියන් නෑ බන් මට නම්:baffled: ...අනේ මන්දා...තීරණය උබේ:)

    mu godakdurata kilathiyana de hari,
    if i were you i will not marry a nurses :yes::yes::yes:
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    උඹට අත්දැකීමක් තියෙනවද එහෙම අතගානව කියල.....
    නිකන් ගොන් කතා කියන්න එපාබන්. ඒවගේ වැඩ කරගන්න තමයි උපස්තායකයො කියල කට්ටියක් පිරිමිලෙඩ්ඩු ඉන්න වාට්ටු වල ඉන්නෙ.
    ලේඩි ඩොක්ටකෙනෙක්වත් උපස්තායක පිරිමියෙක් නැතිව පිරිමිලෙඩ්ඩු බලන්නෙනෑ.
    ඒව තමයි මෙඩිකල් එතික්ස් කියල කියන්නෙ.
    උඹ හිතන්නෙ වැල ෆිල්ම් වල ඉන්නනර්ස්ල හැබෑ සමාජයෙත් ඉන්නව කියලද.....

    oya medical ethics hariyata thiyana goverment hospital ekak kiyapan balanna:lol::lol::lol:
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    adoo me lady doctorslai lady nurse lai malen inne ban..........heheh lady doctorsla dannawa kollo kmati nurses lata kiyala & anika kello kello itihase indanma irisiyayine...heheh anika degolloma sama aithiwasikam illana nisa docs lai nurses lai gamen inne docslage padi wadi unoth aniwa nurseslageth wadi kerenna ona...mama nam pudgalikawa lady nurseslata wada lady docslata kamati.....:yes::yes:
     
    RushAM

    Active member
  • Dec 5, 2015
    308
    127
    43
    Sri Lanka
    11.gif

    මමත් මේ නූල දැකපු වෙලේ ඉඳන් බලන් හිටියේ දීල තියෙන උපදෙස්.....
    වල්කම තියෙන එකියක් නම් ඒකිට තරාතිරම අදාලනෑ, ඒ වගේ උන් හැම ක්ශේත්‍රයේම ඉන්නවා. මේකෙ ඉන්න ඇච්ච කොල්ලො හිතන් ඉන්නෙ නයිට් ඩියුටි යන්නේ අහවල් එක කරන්න කියල. ඩියුටි ගියම තියෙන වැඩ කන්දරාවට හුස්ම ගන්නවත් වෙලාවක් නෑ.
    ඔය නර්ස්ල සැරයිකියන්න හේතුව උන් කාව වත් කෙයාකරන්නෙ නෑ. හේතුව උන් කවදාවත් එක සතයක් පගාව ගන්නෙ නෑ සහ දේශපාලන බලපෑමට උන්ව මාරුකරන්න බෑ. පුලුවන් නම් දෙන්න බලපන්. හොඳට අහගන්න පුලුවන්.
    මොක උනත් බහුතරයක් උන් හෙන කාරුනිකයි. මගේ නෝනත් නර්ස් කෙනෙක්. එයා මගේ ඇඳුම් අරන් යනව සමහර වෙලාවට කාත්කවුරුත් නැති ලෙඩ්ඩු ඉන්නකොට දෙන්න. කෑම නෑ කියපුගමන් ඕනි තරම් එයාගේසල්ලි වලින් ලෙඩ්ඩුන්ට කෑමගෙනත් දීලඇති. එයාවගේ වැඩ ටික කරගන්න කෙනෙක් මම නම් වෙන දැකලනෑ. එයාගේමහන්සියෙන් ලමයි තුන්දෙනාගේ වැඩ සේරම කරගන්නවා. ලොක්ක ගිය අවුරුද්දේ ශියත්වෙ ලියල දැන් ලන්කාවෙ හොඳම ඉස්කෝලේ. එ එයාගේ මහන්සියේ ප්‍රතිපල. පොඩ්ඩ තුනෙ, මම හොඳටම දන්නවා එයා ඌවත් ගොඩ දානවා....
    ඔය එක උදාහරනයක් විතරයි.
    ත්‍රෙඩ් එක දාපු මල්ලියෙ මම කියන්නෙ රස්සව නෙමෙයි කෙල්ලව බලල බැඳපන්....
    :)

    Ela machan..
     
    • Like
    Reactions: minipura

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,216
    113
    Gotland

    sahathika aththa. ape familly eketh goda aya health field eke inna nisa mama dannawa oka.
     
    • Like
    Reactions: minipura
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    mona de baluwath mchn badin ganige watina gunanga thamayi balapanne.
    gani honda ekiyak nam badinna thiyenne.

    aththama kathawa podi kapakireemak karanna thiyenawa.umbe paththen saha ekige paththen.

    eth eya karanne gewal wala bath thamba thamba innawata wada loku pinak karaganna puluwan rassawak kiyala mathaka thiyaganin.

    maha loku amaru na.eyage wurthiya jeewitheta widiyata umbath tikak wenas wenna weyi,
    echcharayi.
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    නර්ස් කෙනෙක්ව බැඳලා ඒකිට ලික් කිස් දුන්නත් එකයි
    කෙලින්ම ඉස්පිරිතාලෙට ගිහින් ඩොස්තරගේ අහවල් එක ඉරුවත් එකයි
    දෙකෙන්ම එකම රහ එනවා ඇත්තෙ :lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේකෙ ඉන්න සමහර උන් ලෙඩ වෙන්නෙ නැති උන් වගෙ. ගෑනි ලෙඩා අතගාලා ඇවිත් ඌව අතගාද්දි හිරිකිතයිලු. මුන් හිතන් ඉන්නෙ හැම නර්ස්ම වල් ගෑනු කියලා. වේස ගෑනු ඉන්නවා ඩොකාට පුක දීලා උගෙන් අනම් මනම් වාසි ගන්න. හැම එකාම/එකීම එහෙම නෑ. නයිට් ඩියුටි තියෙන්නෙ අහවල් වැඩේ කරන්න නෙමෙයි ලෙඩ්ඩු බලන්නම තමා. මොකද රෑට ලෙඩ්ඩු ගෙවල් වල යන්නෙ නෑනේ. වෙදකම එක්කම යන අනික් වැඩේ තමා හෙදකම. දෙකම එක වගේ ගරු කටයුතු රස්සාවල් වගේම ලොකු සමාජ සේවයක්. නිදහස සීමාවෙනවා තමා ඒත් වෙන කිසිම අවුලක් නෑ නර්ස්ලගෙ
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මම මැරිකරලා ඉන්නෙත් නර්ස් කෙනෙක්.. නිදහසනම් අඩුයි තමයි.. ඒත් මාසෙට දවස් 5,6ක් නිවාඩු ගන්න පුළුවන්.. තව දවස් 40 ගාණක් පඩි සහිත නිවාඩුත් පුළුවන්.. දැන් තියෙන ආර්ථික තත්වෙත් එක්ක රාජ්‍ය සේවක පඩියත් අපිට ලොකු හයියක් බන් :lol:
    කීයද බං නර්ස් කෙනෙක්ගෙ පඩිය?
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මේකෙ ඉන්න සමහර උන් ලෙඩ වෙන්නෙ නැති උන් වගෙ. ගෑනි ලෙඩා අතගාලා ඇවිත් ඌව අතගාද්දි හිරිකිතයිලු. මුන් හිතන් ඉන්නෙ හැම නර්ස්ම වල් ගෑනු කියලා. වේස ගෑනු ඉන්නවා ඩොකාට පුක දීලා උගෙන් අනම් මනම් වාසි ගන්න. හැම එකාම/එකීම එහෙම නෑ. නයිට් ඩියුටි තියෙන්නෙ අහවල් වැඩේ කරන්න නෙමෙයි ලෙඩ්ඩු බලන්නම තමා. මොකද රෑට ලෙඩ්ඩු ගෙවල් වල යන්නෙ නෑනේ. වෙදකම එක්කම යන අනික් වැඩේ තමා හෙදකම. දෙකම එක වගේ ගරු කටයුතු රස්සාවල් වගේම ලොකු සමාජ සේවයක්. නිදහස සීමාවෙනවා තමා ඒත් වෙන කිසිම අවුලක් නෑ නර්ස්ලගෙ

    :yes::yes::yes:
    eth aulak thiyenawa profile pic eke :rofl::rofl: