අපෝ කළුබෝවිල කොළඹ නුවර බදුල්ලඉන්න ඉස්පිරිතාලේ අනුව තමයි බං... ලොකු ඉස්පිරිතාලයක් නම් ඉතිං නිදහසක් නෑ... මම දන්න නංගි කෙනෙක් ඉන්නවා කලුබෝවිල.. හරි අමාරුවෙන් වැඩ කරගන්නේ... නිදහසක් ඇත්තෙම නෑ...
ඔව් බන් විවාහ ජිවිතයේ සාර්ථකත්වය රැදෙන්නේ වෘත්තීය අනුව නෙවෙයි![]()
මමත් මේ නූල දැකපු වෙලේ ඉඳන් බලන් හිටියේ දීල තියෙන උපදෙස්.....
වල්කම තියෙන එකියක් නම් ඒකිට තරාතිරම අදාලනෑ, ඒ වගේ උන් හැම ක්ශේත්‍රයේම ඉන්නවා. මේකෙ ඉන්න ඇච්ච කොල්ලො හිතන් ඉන්නෙ නයිට් ඩියුටි යන්නේ අහවල් එක කරන්න කියල. ඩියුටි ගියම තියෙන වැඩ කන්දරාවට හුස්ම ගන්නවත් වෙලාවක් නෑ.
ඔය නර්ස්ල සැරයිකියන්න හේතුව උන් කාව වත් කෙයාකරන්නෙ නෑ. හේතුව උන් කවදාවත් එක සතයක් පගාව ගන්නෙ නෑ සහ දේශපාලන බලපෑමට උන්ව මාරුකරන්න බෑ. පුලුවන් නම් දෙන්න බලපන්. හොඳට අහගන්න පුලුවන්.
මොක උනත් බහුතරයක් උන් හෙන කාරුනිකයි. මගේ නෝනත් නර්ස් කෙනෙක්. එයා මගේ ඇඳුම් අරන් යනව සමහර වෙලාවට කාත්කවුරුත් නැති ලෙඩ්ඩු ඉන්නකොට දෙන්න. කෑම නෑ කියපුගමන් ඕනි තරම් එයාගේසල්ලි වලින් ලෙඩ්ඩුන්ට කෑමගෙනත් දීලඇති. එයාවගේ වැඩ ටික කරගන්න කෙනෙක් මම නම් වෙන දැකලනෑ. එයාගේමහන්සියෙන් ලමයි තුන්දෙනාගේ වැඩ සේරම කරගන්නවා. ලොක්ක ගිය අවුරුද්දේ ශියත්වෙ ලියල දැන් ලන්කාවෙ හොඳම ඉස්කෝලේ. එ එයාගේ මහන්සියේ ප්‍රතිපල. පොඩ්ඩ තුනෙ, මම හොඳටම දන්නවා එයා ඌවත් ගොඩ දානවා....
ඔය එක උදාහරනයක් විතරයි.
ත්‍රෙඩ් එක දාපු මල්ලියෙ මම කියන්නෙ රස්සව නෙමෙයි කෙල්ලව බලල බැඳපන්....![]()
දැන් දැන් හැදෙන කෙල්ලො මේවා උපරිමයෙන් බලාපොරොත්තු වෙනවා
පෙන විදියට
ඔව් බන් සමාජය ගොලියකරණය වෙලා වැඩි. එකෙක්වත් ෂුවර් නැහැ අද කාලෙ. මන් දන්න ගොඩක් කෙල්ලො ඔහොමයි මචං
දැන් ඉන්න කෙල්ලො ගොඩක් අය එහෙමයි බන්.. ගහන එක ගහන්න ඔනි දැනෙන්නම... අපෙ ගෙවල් ලග බැදපු කෙල්ලෙක් ඉන්නව බන්.. එකිත් JOB එකක් කරනව, බැදපු කොල්ල ENGINEER කෙනෙක්, ඇති වෙන්න සල්ලිත් තියනව, එකි DEGREE එකකුත් තියන කෙල්ලෙක්, අවුරුදු 2 කට විතර කලින් සුපිරියට WEDDING එකකුත් අරන් බැන්දෙ.. ඒත් දැන් අපිත් එක්ක Cricket ගහන්න ඉන්න අයිය කෙනෙක් එක්ක ආතල් ගන්නව බන්. උත් ගෙදරටම ගිහින් එකිට $කනව...
දැන් ඉන්න කෙල්ලො ඉස්සර එවුන් වගෙ නෙමෙයි බන්..
සිරාවට? අඩෝ එහෙනම් අයියා දස්සයා.හැමෝටම ඔව්වා කරන්න බෑ මහත්තෙයා
දැන් උන්ට පිට යන්න තියන අවස්තා වැඩි බන්.. whats app, viber , FB
GODAK NURSLA HODA NAHA..HODA UN NATHUWA NEVEI..GODAK DOCTORS LA EKKA SEEN
පවු ඉතින් අර බැදපු එකා බන්..
සිරාවට. ෆේස්බුක් එකෙන් පොඩි කැටයමක් දාන් ඉන්න එකෙක්ව දැක්කොත් උගෙ නම්බරෙ ඉල්ලගෙන පස්සෙ ඌත් එක්ක බුදියන තැනට දක්වා සීන් එක යනවා .
මෙතන හෙදියන්ට බනින උන් ඉතින් තමන්ගේ නංගි කෙනෙක් අක්ක කෙනෙක් දුවෙක්
නර්සින් යන්න සෙට් උනොත් යවන්න එපා ගෙදර තියාගනින් නැත්නම් සයිටම් පල
යකෝ හැම ප්රෝෆෙෂන් එකටම බනින්න එපා උඹ ඉස්පිරිතාලෙකට ගියාම නර්ස් කෙනෙක් නොහිටියා නම් තොට අමාරු වෙනකොට බලන්න එකෙක් නැහැ මොකද දොස්තරලා වාට්ටුවේ රිංගගෙන ඉන්නෙ නැහැනේ ඒ ඒ නිසා හැම වෘතියම හෑල්ලුවට දාන්න එපා මචං එහෙම කෙනෙක් බදින්න ලැබෙනවා නම් ඒක හොඳයි
අනික මචං මැරේජ් ලයිෆ් එක ඩිපෙන්ඩ් වෙන්නෙ බදින දෙන්නගේ තත්වය අනුව අදහස් අනුව අන්‍යෝන්‍ය සම්බන්ධය අනුව එකිනෙකා තේරුම් ගැනීම මත ආදරය ඔය වගේ දේවල් මත මිසක් ප්රෝෆෙෂන් එක මත නෙවෙයි ගුරුවරු උනත් එහෙමයි එහෙම කෙනෙක් බදින්න ලැබෙනවා නම් එක වාසනාවක්
හැම හෙදියම රෙද්ද අස්ස අල්ලන්න යන්නෙ නැහැ බන් ලෙඩ්ඩුන්ගේ එහෙම කරන උන් නැති තරම් අවුලක් තියෙන එකියක් මිසක්
උපේ සයන්ස් වලින් රිසල්ට් දාලා කොළඹ නාගොඩ වගේ අවුරුදු ගණන් කට්ට කළා තමා ඔය තත්වෙට එන්නෙ නර්ස්කෙනෙක් ඉන්න එක මේකේ ඉන්න බේබද්දෝ ටිකගේ අනාගතය උදෙසා හොඳා

කෙල්ල ලස්සනයිද? වයස කීයද?
එහෙම ගෑනු නෑ බන්.msg එකක් දැම්මත් reply කරන්න තියා msg එක read කරන්නෙත් නෑ
සිරාවට. ෆේස්බුක් එකෙන් පොඩි කැටයමක් දාන් ඉන්න එකෙක්ව දැක්කොත් උගෙ නම්බරෙ ඉල්ලගෙන පස්සෙ ඌත් එක්ක බුදියන තැනට දක්වා සීන් එක යනවා .
මේ ගොඩක් උන් බන් අර බ්‍රසර්ස් වගෙ බ්ලු බලලා දෙන ටොක්ස් බන්. එකෙ එක්කො ලෙඩා එක්ක හු*නවා නැත්තම් ඩොකා එක්ක හු*නවා. එව්වා බලලා එව්වා ඔළුවෙ තියාගෙන තමා මුන් මෙ නන් දොඩවන්නෙ. නැතුව හරි අත්දැකීමක් නැහැ මේ බළු කතා කියන එකෙක්ටවත්. සමහරක් උන් දැලි රැවුලවත් හරියට නැති හුජ්ජ කොල්ලො. ජීවිතෙ හරි හමන් අත්දැකීමක් ගත්ත එකෙක් ඔය ටොක්ස් දෙන්නෙ නැහැ බන් .
දැන් ඔය බැංකු ෆීල්ඩ් එකAgaya karanna oni machan ube wachana tika. ..oni field ekaka oya hoda naraka minissu degelloma innwa
මෙතන ඉන්න ගොඩක් උන් බ්ලු මානසිකත්වයෙන් ඉන්නෙ බන් එකයි සින් එක බ්ලු රියල් වර්ල්ඩ් එකෙත් වෙනවා කියලා හිතනවා මේඩි සිනා බලලා![]()
siraa ban..mama gvthetama podi kaalen passe hospital ekaka newethune me aurudde..puduma kattak kanne kiala hithenawa nursela
uba keewa okkoma hari