Nurse කෙනෙක් හොදයි ද????????

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඉන්න ඉස්පිරිතාලේ අනුව තමයි බං... ලොකු ඉස්පිරිතාලයක් නම් ඉතිං නිදහසක් නෑ... මම දන්න නංගි කෙනෙක් ඉන්නවා කලුබෝවිල.. හරි අමාරුවෙන් වැඩ කරගන්නේ... නිදහසක් ඇත්තෙම නෑ...
    අපෝ කළුබෝවිල කොළඹ නුවර බදුල්ල
    ඕවල නම් කියල වැඩක් නැහැ කටටම වැඩ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    11.gif

    මමත් මේ නූල දැකපු වෙලේ ඉඳන් බලන් හිටියේ දීල තියෙන උපදෙස්.....
    වල්කම තියෙන එකියක් නම් ඒකිට තරාතිරම අදාලනෑ, ඒ වගේ උන් හැම ක්ශේත්‍රයේම ඉන්නවා. මේකෙ ඉන්න ඇච්ච කොල්ලො හිතන් ඉන්නෙ නයිට් ඩියුටි යන්නේ අහවල් එක කරන්න කියල. ඩියුටි ගියම තියෙන වැඩ කන්දරාවට හුස්ම ගන්නවත් වෙලාවක් නෑ.
    ඔය නර්ස්ල සැරයිකියන්න හේතුව උන් කාව වත් කෙයාකරන්නෙ නෑ. හේතුව උන් කවදාවත් එක සතයක් පගාව ගන්නෙ නෑ සහ දේශපාලන බලපෑමට උන්ව මාරුකරන්න බෑ. පුලුවන් නම් දෙන්න බලපන්. හොඳට අහගන්න පුලුවන්.
    මොක උනත් බහුතරයක් උන් හෙන කාරුනිකයි. මගේ නෝනත් නර්ස් කෙනෙක්. එයා මගේ ඇඳුම් අරන් යනව සමහර වෙලාවට කාත්කවුරුත් නැති ලෙඩ්ඩු ඉන්නකොට දෙන්න. කෑම නෑ කියපුගමන් ඕනි තරම් එයාගේසල්ලි වලින් ලෙඩ්ඩුන්ට කෑමගෙනත් දීලඇති. එයාවගේ වැඩ ටික කරගන්න කෙනෙක් මම නම් වෙන දැකලනෑ. එයාගේමහන්සියෙන් ලමයි තුන්දෙනාගේ වැඩ සේරම කරගන්නවා. ලොක්ක ගිය අවුරුද්දේ ශියත්වෙ ලියල දැන් ලන්කාවෙ හොඳම ඉස්කෝලේ. එ එයාගේ මහන්සියේ ප්‍රතිපල. පොඩ්ඩ තුනෙ, මම හොඳටම දන්නවා එයා ඌවත් ගොඩ දානවා....
    ඔය එක උදාහරනයක් විතරයි.
    ත්‍රෙඩ් එක දාපු මල්ලියෙ මම කියන්නෙ රස්සව නෙමෙයි කෙල්ලව බලල බැඳපන්....
    :)
    ඔව් බන් විවාහ ජිවිතයේ සාර්ථකත්වය රැදෙන්නේ වෘත්තීය අනුව නෙවෙයි
    බදින දෙන්න අනුව
    ආදරේ තේරුම් ගැනීම
    අන්යෝන්ය සබැදියාව
    වගේ කරුණු අනුව

    හෙද ගුරු පොලිස් හමුදා කියලා නෑ වල් එකා කොහෙත් වලමයි
    එකට ගැහැණු පිරිමි බෙදෙකුත් නැහැ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    දැන් දැන් හැදෙන කෙල්ලො මේවා උපරිමයෙන් බලාපොරොත්තු වෙනවා
    පෙන විදියට
    ඔව් බන් සමාජය ගොලියකරණය වෙලා වැඩි. එකෙක්වත් ෂුවර් නැහැ අද කාලෙ. මන් දන්න ගොඩක් කෙල්ලො ඔහොමයි මචං
     
    • Like
    Reactions: Mal Baba

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔව් බන් සමාජය ගොලියකරණය වෙලා වැඩි. එකෙක්වත් ෂුවර් නැහැ අද කාලෙ. මන් දන්න ගොඩක් කෙල්ලො ඔහොමයි මචං

    දැන් උන්ට පිට යන්න තියන අවස්තා වැඩි බන්.. whats app, viber , FB
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    දැන් ඉන්න කෙල්ලො ගොඩක් අය එහෙමයි බන්.. ගහන එක ගහන්න ඔනි දැනෙන්නම... අපෙ ගෙවල් ලග බැදපු කෙල්ලෙක් ඉන්නව බන්.. එකිත් JOB එකක් කරනව, බැදපු කොල්ල ENGINEER කෙනෙක්, ඇති වෙන්න සල්ලිත් තියනව, එකි DEGREE එකකුත් තියන කෙල්ලෙක්, අවුරුදු 2 කට විතර කලින් සුපිරියට WEDDING එකකුත් අරන් බැන්දෙ.. ඒත් දැන් අපිත් එක්ක Cricket ගහන්න ඉන්න අයිය කෙනෙක් එක්ක ආතල් ගන්නව බන්. උත් ගෙදරටම ගිහින් එකිට $කනව...

    දැන් ඉන්න කෙල්ලො ඉස්සර එවුන් වගෙ නෙමෙයි බන්..

    සිරාවට? අඩෝ එහෙනම් අයියා දස්සයා.හැමෝටම ඔව්වා කරන්න බෑ මහත්තෙයා​
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    දැන් උන්ට පිට යන්න තියන අවස්තා වැඩි බන්.. whats app, viber , FB
    සිරාවට. ෆේස්බුක් එකෙන් පොඩි කැටයමක් දාන් ඉන්න එකෙක්ව දැක්කොත් උගෙ නම්බරෙ ඉල්ලගෙන පස්සෙ ඌත් එක්ක බුදියන තැනට දක්වා සීන් එක යනවා .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    GODAK NURSLA HODA NAHA..HODA UN NATHUWA NEVEI..GODAK DOCTORS LA EKKA SEEN
    එහෙම සීන් නැහැ බන්. එහෙන් මෙහෙන් එකක් දෙකක් වාර්තා උනාට. අනික නර්ස්ලා ඩොකාලාව එහෙමටයි කියලා ගණන් ගන්නෙ නැහැ රජයෙ එව්වායෙ. ප්‍රයිවට් එව්වායෙ නම් දන්නෙ නැහැ .එත් ප්‍රසිද්ධ රොහල් වල වැඩ කරන අයගෙ විනය අංක එක. එක නිසා තමා ඒ හොස්පිටල්ස් වල කොලිටි එක තියන් ඉන්නෙ.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    පවු ඉතින් අර බැදපු එකා බන්..
    කෙල්ල ලස්සනයිද? වයස කීයද?​
    සිරාවට. ෆේස්බුක් එකෙන් පොඩි කැටයමක් දාන් ඉන්න එකෙක්ව දැක්කොත් උගෙ නම්බරෙ ඉල්ලගෙන පස්සෙ ඌත් එක්ක බුදියන තැනට දක්වා සීන් එක යනවා .
    එහෙම ගෑනු නෑ බන්.msg එකක් දැම්මත් reply කරන්න තියා msg එක read කරන්නෙත් නෑ​
     
    kavidu2015

    Member
    Dec 21, 2014
    78
    7
    0
    මෙතන හෙදියන්ට බනින උන් ඉතින් තමන්ගේ නංගි කෙනෙක් අක්ක කෙනෙක් දුවෙක්
    නර්සින් යන්න සෙට් උනොත් යවන්න එපා ගෙදර තියාගනින් නැත්නම් සයිටම් පල
    යකෝ හැම ප්රෝෆෙෂන් එකටම බනින්න එපා උඹ ඉස්පිරිතාලෙකට ගියාම නර්ස් කෙනෙක් නොහිටියා නම් තොට අමාරු වෙනකොට බලන්න එකෙක් නැහැ මොකද දොස්තරලා වාට්ටුවේ රිංගගෙන ඉන්නෙ නැහැනේ ඒ ඒ නිසා හැම වෘතියම හෑල්ලුවට දාන්න එපා මචං එහෙම කෙනෙක් බදින්න ලැබෙනවා නම් ඒක හොඳයි

    අනික මචං මැරේජ් ලයිෆ් එක ඩිපෙන්ඩ් වෙන්නෙ බදින දෙන්නගේ තත්වය අනුව අදහස් අනුව අන්‍යෝන්‍ය සම්බන්ධය අනුව එකිනෙකා තේරුම් ගැනීම මත ආදරය ඔය වගේ දේවල් මත මිසක් ප්රෝෆෙෂන් එක මත නෙවෙයි ගුරුවරු උනත් එහෙමයි එහෙම කෙනෙක් බදින්න ලැබෙනවා නම් එක වාසනාවක්

    හැම හෙදියම රෙද්ද අස්ස අල්ලන්න යන්නෙ නැහැ බන් ලෙඩ්ඩුන්ගේ එහෙම කරන උන් නැති තරම් අවුලක් තියෙන එකියක් මිසක්

    උපේ සයන්ස් වලින් රිසල්ට් දාලා කොළඹ නාගොඩ වගේ අවුරුදු ගණන් කට්ට කළා තමා ඔය තත්වෙට එන්නෙ නර්ස්කෙනෙක් ඉන්න එක මේකේ ඉන්න බේබද්දෝ ටිකගේ අනාගතය උදෙසා හොඳා

    Agaya karanna oni machan ube wachana tika. ..oni field ekaka oya hoda naraka minissu degelloma innwa
     
    මේ ගොඩක් උන් බන් අර බ්‍රසර්ස් වගෙ බ්ලු බලලා දෙන ටොක්ස් බන්. එකෙ එක්කො ලෙඩා එක්ක හු*නවා නැත්තම් ඩොකා එක්ක හු*නවා. එව්වා බලලා එව්වා ඔළුවෙ තියාගෙන තමා මුන් මෙ නන් දොඩවන්නෙ. නැතුව හරි අත්දැකීමක් නැහැ මේ බළු කතා කියන එකෙක්ටවත්. සමහරක් උන් දැලි රැවුලවත් හරියට නැති හුජ්ජ කොල්ලො. ජීවිතෙ හරි හමන් අත්දැකීමක් ගත්ත එකෙක් ඔය ටොක්ස් දෙන්නෙ නැහැ බන් .
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කෙල්ල ලස්සනයිද? වයස කීයද?​

    එහෙම ගෑනු නෑ බන්.msg එකක් දැම්මත් reply කරන්න තියා msg එක read කරන්නෙත් නෑ​

    එහෙම ලොකු ලස්සනක් නැ බන්.. සාමානයි බන්.. වයසනම් කියද මන්ද බන්.. ලගදි degree එක ඉවර කලෙ කොහොමත් 30 ක් නැතුව ඇති බන්.
    .
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සිරාවට. ෆේස්බුක් එකෙන් පොඩි කැටයමක් දාන් ඉන්න එකෙක්ව දැක්කොත් උගෙ නම්බරෙ ඉල්ලගෙන පස්සෙ ඌත් එක්ක බුදියන තැනට දක්වා සීන් එක යනවා .

    අවුල කියන්නෙ ගොඩක්ම ඔහොම යන්නෙ ඉගෙනගත්ත, job එකක් එහෙම කරන කෙල්ලො බන්.. ඉස්සරනම් කෙල්ලො තමන්ගෙ husband ට දෙවියන්ට වගෙ සලකගෙන ඉඩල තියෙන්නෙ.. එත් දැන් job කරන ගොඩක් කෙල්ලො එහෙම න්a බන්.. උන්ගෙ අතට සල්ලි එනකොට උන් පිස්සු නටන්න පටන් ගන්නව බන්..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේ ගොඩක් උන් බන් අර බ්‍රසර්ස් වගෙ බ්ලු බලලා දෙන ටොක්ස් බන්. එකෙ එක්කො ලෙඩා එක්ක හු*නවා නැත්තම් ඩොකා එක්ක හු*නවා. එව්වා බලලා එව්වා ඔළුවෙ තියාගෙන තමා මුන් මෙ නන් දොඩවන්නෙ. නැතුව හරි අත්දැකීමක් නැහැ මේ බළු කතා කියන එකෙක්ටවත්. සමහරක් උන් දැලි රැවුලවත් හරියට නැති හුජ්ජ කොල්ලො. ජීවිතෙ හරි හමන් අත්දැකීමක් ගත්ත එකෙක් ඔය ටොක්ස් දෙන්නෙ නැහැ බන් .

    මුන් කෙල්ලො ගැන දන්නෙ නැ බන්.. වැරද් කරන කෙල්ල garment එකෙ වැඩ කලත්, රටෙ ජනාදිපති උනත් වැරදිම කරනව බන්.. එකට හොදම දෙ හොද කෙල්ලෙක්ව හොයාගන්න එක.
    .
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Agaya karanna oni machan ube wachana tika. ..oni field ekaka oya hoda naraka minissu degelloma innwa
    දැන් ඔය බැංකු ෆීල්ඩ් එක
    එතකොට ගුරු ෆීල්ඩ් එක
    මේ කාලේ ඇතුලත කොච්චර නොන්ඩි උනාද
    වල් එකා ගැහුණුද පිරිමිද බේදයක් නැහැ රස්සාව බේදයක් නෑ පුරුද්ද පුරුද්දමයි
    එහෙම කියලා එකෙක් කරපු දෙකට සමස්ත සෙට් එකටම ඇඟිල්ල දික් කරන එක වැරදි කුහකයි

    උඹලම හිතල බලපන් කෝ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :yes: :yes: siraa ban..mama gvthetama podi kaalen passe hospital ekaka newethune me aurudde..puduma kattak kanne kiala hithenawa nursela :yes:

    uba keewa okkoma hari
    මෙතන ඉන්න ගොඩක් උන් බ්ලු මානසිකත්වයෙන් ඉන්නෙ බන් එකයි සින් එක බ්ලු රියල් වර්ල්ඩ් එකෙත් වෙනවා කියලා හිතනවා මේඩි සිනා බලලා