Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

slash90

Member
Oct 20, 2018
111
11
0
Mage aunt nurse lassanai hugak.. marry kle ward eke doctor.. dnnm family ekama Canada migrate kala.. meka dakkama nikn mthak une

කලින් කොල්ලෙක් එක්ක යාලු වෙලා ඉඳලා ඒක කඩාගෙනද ඩොකා එක්ක යාලු උනේ :dull:
 

slash90

Member
Oct 20, 2018
111
11
0
ඩොකා ගෙදර යන එකෙක් නම් ඌ ඔය ලෑස්ති වෙන්නෙ කෙල්ලව සෙට් කර ආතල් එකක් ගන්න.. ඒකට පොඩි try එකක් දෙන්න හදන්නෙ.. උට බදින්න නම් උවමනාවක් නැතුව ඇති උබෙ කෙල්ලව.. Try කරල බලනව ඇති සෙට් උනොත් ආතල් එකක් ගන්න.. ඌත් මාසෙම රෝහලේ ඉන්න නිසා උට මේකි දැක්කම මොනවහරි හිතෙනවත් ඇතිනෙ බන්..

ඔය වගේ දේවල් ගොඩක් වෙනව බන්.. ඌ එතන ඩොකා නිසා ඌ කෙල්ලට වඩා උඩ පෝස්ට් එකක් නිසයි ඌ ඔය ආතල් එකක් ගන්න බලන්නෙ.. උඩ පෝස්ට් වල ඉන්න සමහර එවුන් ඔහොම තමයි..

උබ කෙල්ලට ඔය මම කියපු දේවල් ටික ගානට තේරුම් කරල දීපන් මචන්.. උබ මේ දවස් ටිකේ ඒකිට කිසිම දේකින් අඩුවක් කරන්නත් එපා, කිසිම දේකට රන්ඩු වෙන්න යන්නත් එපා, එහෙම උනොත් ඒක උටයි වාසි වෙන්නෙ..

උබත් ඒකිට නොතේරෙන්න හොදට ඒකිගෙ හැසිරීම, කතාව එහෙම බලපන්.. දැන් ඉන්න කෙල්ලොත් වැඩිය sure කරන්න බැ.

මටත් හිතුනේ ඌ කුපාඩියෙක් කියලා. ගෙදර යන්නෙත් නැත්නම් ආතල් එකට සෙට් කරගන්නද දන්නේ නෑ මම ඕක ඒකිට කිව්වා.අනේ මන්දා බං
 

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,167
    489
    113
    වෝඩ් එක මාරු කරගන්න බලපන්, නමුත් අලුතින් යන වෝඩ් එකෙත් ඔය වගේම එකෙක් හිටියොත් තමා අවුල.
     

    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    ඉතින් උබ කියන විදිහට ඩොකා කුකුළා. උ හදන්නේ ඔඉල් මාරු කරන්න. කෙල්ල පරිස්සම් වෙලා ඉන්න මොඩල් එකක් නම් හරි. වැනෙන, කොට මොඩල් ලග පිකප් නම් වෙනස් වෙන්නත් පුළුවන්
    1) එක්කෝ කෙල්ල රස්සාවෙන් අයින් වෙන්න ඕනේ
    2) නැත්තං උබ කෙල්ලව විස්වාස කරලා, ඕන දෙයක් උනත් කමක් නෑ කියල විස්වාස කරන පොරක් වෙන්න one


    දෙගිඩියාව තියන් ඔය සම්බන්දෙ ගොඩක් කල් යන්න බෑ බන්. මෙහෙම කිව්වට උබට සමහර වෙලාවට මේක තේරෙන්නේ නැති වෙන්නත් පුළුවන්
    ඔය ඩොකාට උබ ගිහින් පොඩි සත්තමක් දාල වැඩේ මෙපාරට ඉවර කළා කියමුකෝ, එත් ඔය විදිහට ,රස්සාවේ ස්වරුපයට, ඔය රස්සාවට ගෙතී ඇති කතා වල විදිහට ඔය ප්‍රශ්නේ මෙතනින් ඉවර වෙය්, ආයේ ආයේ වෙන්නේ නැති වෙය් කියල කියන්න බෑ නේ බන්


    ඔය රස්සාවෙන් අයින් වෙලා ලංකාවේ දැන් ඕන තරම් ප්‍රය්වෙට් හොස්පිටල් තියන නිසා එහෙම එකක නර්ස් කෙනෙක් වෙන්න වගේ දේවලුත් තියනවා

    අනේ මන්දා බං මට මොකුත් හිතා ගන්න බෑ. ඔලුවට මේක මාර හිසාදයක් වෙලා තියෙන්නේ. බැරිම තැන තමයි මෙත්න දැම්මේ
     

    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    ඔප්ෂන් දෙකයි
    එක්කෝ කෙල්ල අස්කරන් වෙන තැනක ජොබක් සෙට් කරපන්
    නැත්නම් විට්නස් එකක් හදාගෙන අරුගේ ඇට දෙක තලපන්

    ඕකට ගහන එක නෙමෙයි බං ප්‍රශ්නේ. අන්තිමට කෙල්ලට කේස් එකක් ඇද්දොත් වෝඩ් එකේ ඌ ඩොකා නිසා
     

    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    රත්නපුරෙ වගේනම් කියපන්.. පුලුවන් උදවුවක් තියනවනම් කරන්නම්.. :yes:

    රත්නපුරේ නෙමෙයි මචං. ස්තූතියි ඔබේ කාරුණික භාවය වෙනුවෙන්
     

    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    වෝඩ් එක මාරු කරගන්න බලපන්, නමුත් අලුතින් යන වෝඩ් එකෙත් ඔය වගේම එකෙක් හිටියොත් තමා අවුල.

    එහෙම වෝඩ් මාරු කරගන්න පුලුවන්ද බං?
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    :oo::oo: විස්තර අහන්න එපා බං. මට මීට වැඩියෙන් දෙයක් කියන්න බැහැ. කෙල්ල නම් ලස්සනයි තමයි. බබාලා හම්බුවෙන වාට්‍ටුවක වැඩ කරන්නේ

    Ehema ahuwe man Danna kellek innwa Pattema lassanai e kella Nam dokek thamai badinne pau e kolla :dull:
     

    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    Ehema ahuwe man Danna kellek innwa Pattema lassanai e kella Nam dokek thamai badinne pau e kolla :dull:

    තවම කෙල වෙලා නෑ මට. මේකි දහ අතේ කියනවා කවුරු ලයින් දැම්මත් ඒකි මගේ විතරයි කිය කියා. ඒ උනාට මට දැනෙනවා එන පොට හොඳ නැති විත්තිය.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ඕකට ගහන එක නෙමෙයි බං ප්‍රශ්නේ. අන්තිමට කෙල්ලට කේස් එකක් ඇද්දොත් වෝඩ් එකේ ඌ ඩොකා නිසා

    ඔප්ෂන් දෙකක් කිවේ එකයි .....
    එහෙන්ම පුදලා විද්රෝ වෙයන් ..
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    තවම කෙල වෙලා නෑ මට. මේකි දහ අතේ කියනවා කවුරු ලයින් දැම්මත් ඒකි මගේ විතරයි කිය කියා. ඒ උනාට මට දැනෙනවා එන පොට හොඳ නැති විත්තිය.


    love කියන්නෙ අතේ තියාගෙන ඉන්න වීදුරුවක් වගේ.. සැහැල්ලුවෙන් ඇල්ලගෙන හිටියොත් බිම වැටිල කැඩිල කුඩු වෙනව, ඕනිවට වඩා තද කලොත් අතේම පොඩි වෙලා බිදෙනව..

    උබත් දැන් ඕක අල්ලගෙන ඕනිවට වඩා කෙල්ලට කෑ ගහන්න යන්න එපා එහෙම උනොත් අරූට ලකුනු වැටිල උට වැඩේ ලේසි වෙනව..

    උබ කෙල්ලව ගනන් නොගෙන ඉන්න යන්නත් එපා, එහෙම උනත් අරූට ලංන් වෙන්න පුලුවන්..

    වෙනදටත් වඩා ආදරෙන් ඉදපන් එතකොට හරි..
    හොද present ටිකක් එහෙම අරගෙන දීපන් මචන්.. (කෙල්ල nurse කෙනෙක් කියන්නෙ අනිවා ගවුම් වලට කැමති ඇති) ඒ වගේ දෙයක් දීපන්..
     
    • Haha
    Reactions: aggregate