o/l උන්ට පාඩම් කරන්න කරන්ට් කපන්නේ නැහැලු නේද? මාර සමනල ආන්ඩුවක් මේක. it වලින් රටට ඩොලර් ගෙනපූ උන්ට කරන්ට් දුන්නේ නැහැ.
ඔක්කොම විභාග පාස් කරහම ජොබ් දෙන්නේ කොහෙන්ද? මුං විභාග පාස් කරලා රජයේ ජොබ් ඉල්ලන හරක්.
මුන්ව වගා කරන්න/ වඩු වැඩ/ මේසන් වැඩ වලට යොමු කරන්න ඕනේ. ඉගෙන ගත්තම ඔක්කොම හරි කියන ගොබ්බ මයින්ඩ් සෙට් එක ළමයින්ගෙන් අයින් කරන්න ඕනේ.
පොත් ගුල්ලෝ නොකර මොකක් හරි හැකියාවක් පුරුදු කරන්න ඕනේ.
අන්තිමට අවුරුදු ගානක් ඉගෙන ගෙන විභාගේ අමාරුයි කියලා එල්ලිලා මැරෙනවා.

Last edited: