මචංලා මගෙ යාළුවෙක්ට O/L කෙල උනා !!

එයාට කරන්න දෙයක් කියන්න දැං මොකද කරන්නෙ
ගණිතය තමයි අප්සට් ගියේ
උ දැං මාර අප්සට් එකෙ ඉන්නේ
උ හිතාං ඉන්නෙ දැං උගේ මුලු ඡිවිතේම ඉවරයි කියලා මම හිත හැදුවා හරි ගියේ නෑ.....!!
Please Bump ekak denna
එයාට කරන්න දෙයක් කියන්න.. අනාගතේ හදාගන්න පව් බං උ