Apoooo Okath seen akikda bn Uta Aith O/L karanna Keyala Keyapn,
Nathnm Hoda JOBE akik Hoyanna Keyapn
Nathnm Hoda JOBE akik Hoyanna Keyapn



එක අපෙ ජිවිතෙ එක කඩයිමක් විතරයි!!
හරියට අර බාදක දිවිම වගෙ!!එ තරගයෙදි එක බදකයක් පෙරලගෙන ගියාට තරහෙ නවත්තනෙ නැ නෙ
එක දිගටම යනවා!!එ වගෙ තමා!!


එත් O/L නම් හොදට කරා!
!හැබැයි මතක තියාගන්න තමන්ට කිසි දෙයක් බැ කියලා නැ!!
තමන් උත්සහයෙන් කැමැතෙන් කරොත් එක පුලුවන් වෙනවා!!! 



"ඔයා ෆෙල් උනාට එ කියන්නෙ ඔය මොඩයෙක් නෙමෙයි!
ඔයාට කිසිදෙයක් බැරිව නෙමෙයි!
මතක තියාගන්න අපි හැමොටම මොකක් හරි දෙයක් පුලුවන්!!
ඔයා පොඩ්ඩක් බලන්න ඔයා ආස,ඔයාට හොදටම පුලුවන් දෙ!!
අනිවා එකක් තියෙනෙවා මචො!!මෙ දෙ නිසා දුක් වෙලා,ජිවිතය නැති කරගන්න වගෙ විකාර දෙවල් කරන්න එපා!!


ඔයාට හොදක් වෙන්න කියලා හිතනවා!!"possible options
1. redo and do A/L
2. redo while doing A/L
3. get out of the school and go abroad for higher studies
4. get out of the school and do higher studies in SL
5. do none of the above get a job.
I prefer 2,3,4.....
how come he can go abroad without O/l's?
lol
whatever the higher studies are there he has to have o/l's
nathnam
MBBS ekak thamay karanne wenne
Mason Baas ta Badhama Supply
lol
tell him to do o/l's
if he doesnt want to and if he feels depressed take him to a psych....




මන් දැන් ඉන්නෙ කැනඩාවෙ මන් O/L කරලා අවාට එ කිසිම දෙයක් බැලුවෙ නැ

එයාලා ඔක ගනන් ගත්තෙ වත් නැ
මන් ඉස්කොලෙ කරපු විෂයන් වලට ලකුනු දිලා,අන්තිමට කරෙ 11 වසර නිසා කෙලින්ම 12 වසරට දැම්මා 

how come he can go abroad without O/l's?
lol
whatever the higher studies are there he has to have o/l's
nathnam
MBBS ekak thamay karanne wenne
Mason Baas ta Badhama Supply
lol
tell him to do o/l's
if he doesnt want to and if he feels depressed take him to a psych....

nopමන් දැන් ඉන්නෙ කැනඩාවෙ මන් O/L කරලා අවාට එ කිසිම දෙයක් බැලුවෙ නැ
එයාලා ඔක ගනන් ගත්තෙ වත් නැ
මන් ඉස්කොලෙ කරපු විෂයන් වලට ලකුනු දිලා,අන්තිමට කරෙ 11 වසර නිසා කෙලින්ම 12 වසරට දැම්මා
මෙහෙ ඔලෙවල් නැ නෙ![]()
hehe o/l ganan gane kawda ban........for abroad uni's they have diff test criteria![]()
that's cuz u went to a school bro..
u basically went to a high school..
if he can enter to a high school...he can do it..
but theres a different between high-school education and higher studies machan....


tell me one uni where u can go without o/l's...
in the otherhand a/l's might not be important...
but o/l it is bro...

curtin uni, you have to do a foundation course be4 entering![]()