Oats කන අය පොඩ්ඩක් එන්න​?

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    Kilo 5 ,kilo 2.5,kilo 1 wage packets oni un innawanam kiyapan.genath dennam uk walin mage anik badu ekka.sport brand ekakin.Rolled,flavoured,instant,Gluten Free wage varities walin thiyei. :yes::yes:
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,666
    2,511
    113
    නිධානයක් උඩ
    oats ග්‍රෑම් 40ක් බිත්තරයක් එක්ක කලවම් කරලා ලුණු ගම්මිරිස් දාල ඔම්ලට් වගේ හදපුවහම රසයි.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Oats kanna hodama saha rasama widiya

    mama oats kanne oats walata cool karapu chocholate milk daala tika welawak tiyanawa, eeta passe oats
    pegunata passe kanawa. etakota ela.

    මමත් ටිකක් මේ විදියට .
    ඕට්ස්50ග්‍රැම් වගේ කොප්පේකට දාලා ඒක ටික වැහෙන ගානට කිරි දානවා.
    ඒකට්ට චොකලට් කුඩු මේස හැදි 2ක් සහ සිනි මේස හැදි එකක් වගේ දාලා කලවම් කරලා ෆ්රිජ් එකේ තියනවා පැය 8-10ක් ඊට පස්සෙ කනවා.
    ඔවර්නයිට් ඕට්ස් කියලා කියන්නේමේ රෙසිපියට
    ගන්න කියලා හියෙන්නේ රොල්ඩ් ඕට්ස් ඒත් ඉන්ස්ටන්ට් ඒවාත් හරියනවා

    තව ස්පයිසි විදිඔයට හදන්න පුලුවන් රෙසිපිස් තියෙනවා යුඉයුබ් .ඒත් ඒ වගේ කරන්න කම්මැලියි.
    තව වතුරෙන් ඕට්ස් උයන ගමන් ඒකට පැස්ටා සෝස් දාලාත් හදාගන්න පුලුවන්.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මමත් දැන් මාසෙක විතර ඉදන් ජිම් යනවා ඇග බස්සගන්න
    ප්‍රගතියක් නම් තියෙනවා, මම ඒ ගැන ත්‍රෙඩ් එකක් දැම්මා
    http://www.elakiri.com/forum/showthread.php?p=23316442#post23316442
    මට කියන්නකෝ හරියටම ඕට්ස් කන්න පුළුවන් විදියට හදාගන්න විදියක්
    සචිත්ගෙන් දෙයක් දැනගන්න ඕන
    දැන් සතියක විතර ඉදන් පැයක් විතර වර්කවුට් කරද්දි ලාවට ඔලුව රිදිලා පොඩි කැරකිල්ලක් වගේ එනවා
    මොකද්දසීන් එක, ඒත් මම දිගටම ගහනවා, වර්කවුට් ඉවර උනාම කිසි අවුලක් නැහැ
    ඩයට් කරලා ජිම් යන්න ගත්ත නිසාද? මුලදි තිබ්බේ නැහැ
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,335
    3,126
    113
    6°54′N 79°54′E
    Sinhalu me oats eka Ganna thanak danno nam kiyapan.quaker strawberries and cream.

    4ed22e2b721d9d82a43371d9e10f1753.jpg
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    අවශය ද්‍රව්‍ය:

    ඕට්ස් (අවශ්‍ය පමණ)
    කිරි (අවශ්‍ය පමණ)
    යෝගට් (1 cup )
    කෙසෙල් (1 ගෙඩියක්)
    මී පැණි (අවශ්‍ය පමණ)

    ඉහත ද්‍රව්‍ය blenderය කට දමා විනාඩියක් පමණ blend කර පානය කරන්න. පසුව ඉස්තුති කරන්න.

    me widiyata tama mamanm bonne. Red karala tyena ewa danne na. e wunuwata rata idi saha raja kaju danawa

    මමත් දැන් මාසෙක විතර ඉදන් ජිම් යනවා ඇග බස්සගන්න
    ප්‍රගතියක් නම් තියෙනවා, මම ඒ ගැන ත්‍රෙඩ් එකක් දැම්මා
    http://www.elakiri.com/forum/showthread.php?p=23316442#post23316442
    මට කියන්නකෝ හරියටම ඕට්ස් කන්න පුළුවන් විදියට හදාගන්න විදියක්
    සචිත්ගෙන් දෙයක් දැනගන්න ඕන
    දැන් සතියක විතර ඉදන් පැයක් විතර වර්කවුට් කරද්දි ලාවට ඔලුව රිදිලා පොඩි කැරකිල්ලක් වගේ එනවා
    මොකද්දසීන් එක, ඒත් මම දිගටම ගහනවා, වර්කවුට් ඉවර උනාම කිසි අවුලක් නැහැ
    ඩයට් කරලා ජිම් යන්න ගත්ත නිසාද? මුලදි තිබ්බේ නැහැ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    අද උදේ තේක විතරයි බිවුවෙ. Gym එකට ගියා. උදේ මුකුත් කෑවෙ නැහැ . දවල් 2ට විතර කඩල ඇට 10ක් විතර කැවා. හවස 6ට විතර බත් ජුන්ඩක් කෑවා. රූට මුකුත් කෑවෙ නැහැ. මේ දැන් කීම් කැකර් 3ක් කෑවා.

    පුලුවන් තරම් intermittent fasting කරන්න තමයි try එක
     
    Last edited: