Oats kanna hodama saha rasama widiya
mama oats kanne oats walata cool karapu chocholate milk daala tika welawak tiyanawa, eeta passe oats
pegunata passe kanawa. etakota ela.
මමත් ටිකක් මේ විදියට .
ඕට්ස්50ග්රැම් වගේ කොප්පේකට දාලා ඒක ටික වැහෙන ගානට කිරි දානවා.
ඒකට්ට චොකලට් කුඩු මේස හැදි 2ක් සහ සිනි මේස හැදි එකක් වගේ දාලා කලවම් කරලා ෆ්රිජ් එකේ තියනවා පැය 8-10ක් ඊට පස්සෙ කනවා.
ඔවර්නයිට් ඕට්ස් කියලා කියන්නේමේ රෙසිපියට
ගන්න කියලා හියෙන්නේ රොල්ඩ් ඕට්ස් ඒත් ඉන්ස්ටන්ට් ඒවාත් හරියනවා
තව ස්පයිසි විදිඔයට හදන්න පුලුවන් රෙසිපිස් තියෙනවා යුඉයුබ් .ඒත් ඒ වගේ කරන්න කම්මැලියි.
තව වතුරෙන් ඕට්ස් උයන ගමන් ඒකට පැස්ටා සෝස් දාලාත් හදාගන්න පුලුවන්.