Off-Grid එකක් ගහන්න සප් එකක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113

    Off-Grid එකක් ගහන්න & බඩු ටික සෙට් කරගන්න සප් එකක් දෙන්න පුලුවන්ද?

    මේකයි සීන් එක , මම කලිනුත් මේකට ත්‍රෙඩ් එකක් දැම්මා, මට එකක් ගහගන්න ඕනි, ඉදිරියෙදි රටම අඳුරේ කියලා කියනවනෙ.

    මගේ අවශ්‍යතාව තමා

    ෆ්‍රරිජ් එකක්
    ස්ටෑන්ඩ් ෆෑන් 3
    ලයිට්ස් 5-6
    AC එකක් ගන්න හිතන් ඉන්නවා, එහෙම උනොත් 12000BTU AC එකක්

    මේ ටික දුවාගන්න 3.5KW inverter එකක් ඇතිද? Camera LK එකේ තියෙනවා SAKO Hybrid Inverter 3.5KW එක 205,000 , 5.5KW එක 230,000.
    වෙන මොනවද හොඳ brands ,

    Solar panels එහෙම අඩුවට ගන්න පුලුවන් කොහෙන්ද?

    මට බඩු ලිස්ට් එකක් හදලා වැඩේට සප් එකක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් ලොකු උදව්වක්. ජය!!!
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    5kw inverter එකකට යන්න

    525 or 550 පැනල් ගන්න.
    Sako කියන ජරාවෙන් ඈත්වෙලා ඉන්න නැත්නම් පස්සෙ දුක තමයි
    ------ Post added on Dec 15, 2022 at 5:05 PM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    5.5 eka ganna wenawa, ekata 48v lifepo4 eka ganna ac dana nisa
    කීයක් වගේ යයිද වැඩේට?

    TFS

    5kw inverter එකකට යන්න

    525 or 550 පැනල් ගන්න.
    Sako කියන ජරාවෙන් ඈත්වෙලා ඉන්න නැත්නම් පස්සෙ දුක තමයි
    ------ Post added on Dec 15, 2022 at 5:05 PM
    එහෙමද මචන්, මොන්වද රෙකමන්ඩ් කරන බ්‍රෑන්ඩ්ස්??

    වැඩේට කීයක් වගේ යයිද? සොලාර් කොහෙන්ද ගන්න පුලුවන් අඩුවට
     
    • Like
    Reactions: iworld

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Sako ගන්න එපා බන්. ගන්න එක හොද europe බැන්ඩ් එකක් ගනින්.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113

    Off-Grid එකක් ගහන්න & බඩු ටික සෙට් කරගන්න සප් එකක් දෙන්න පුලුවන්ද?

    මේකයි සීන් එක , මම කලිනුත් මේකට ත්‍රෙඩ් එකක් දැම්මා, මට එකක් ගහගන්න ඕනි, ඉදිරියෙදි රටම අඳුරේ කියලා කියනවනෙ.

    මගේ අවශ්‍යතාව තමා

    ෆ්‍රරිජ් එකක්
    ස්ටෑන්ඩ් ෆෑන් 3
    ලයිට්ස් 5-6
    AC එකක් ගන්න හිතන් ඉන්නවා, එහෙම උනොත් 12000BTU AC එකක්

    මේ ටික දුවාගන්න 3.5KW inverter එකක් ඇතිද? Camera LK එකේ තියෙනවා SAKO Hybrid Inverter 3.5KW එක 205,000 , 5.5KW එක 230,000.
    වෙන මොනවද හොඳ brands ,

    Solar panels එහෙම අඩුවට ගන්න පුලුවන් කොහෙන්ද?

    මට බඩු ලිස්ට් එකක් හදලා වැඩේට සප් එකක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් ලොකු උදව්වක්. ජය!!!
    fb solar group ekata add wenna
     
    SIRUS3002

    Junior member
  • Nov 27, 2008
    96
    16
    8
    mama sako off-grid gahuwa, (Sako 5.5KW + Sako 5Kw battery + 540W x4 Panels ) order kale nam may wala wage but badu tika eddi november una.
    Sako wala godak issues awith thibuna but ekath nikan samsung wage thama, godak aya gaththa hinda issues apu ayath wadi.
    Deye brand ehema hoda kiyanwa. Growatte ekath shape lu.

    hariyata research kranne nathuwa oka ghanna epa. Off-grid wala ROI ekak na oyata current eka use krana eka arunama. use kale nathnam waste wenawa.

    Mage nam dan set krala 1 month wage, kisis awalk nathuwa duwanawa. Leda awoth enne inveter eke thama.
     
    • Like
    Reactions: GobbaSira