Off Grid එකක් ගහපු හන්ද ශේප්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    Ali eken Order Karanawa nam Honda shipping method ekak danna.. natnam oka 03 months walata wat enne na.. mage meter tika taama na ban


    Price nam enna ennama wadi ban.. kalin karanna tibbe mewa apita
    ------ Post added on Feb 24, 2022 at 9:29 PM


    Mama damme Machan Lead Acid.. Hybrid Battery walata BMS dannat oneda koheda ban.. ewa tikak advance wadi
    ------ Post added on Feb 24, 2022 at 9:30 PM


    සෝලර් පැනල් - Introduction




    අද ටොපික් එක සෝලර් පැනල්. ඒ ගැන දන්න අය ලියන්න. පස්සෙ අපි ඒව දාමු unit වලට.
    මම පටන් ගන්නම්.
    සෝල පැනල් එකක් කියන්නේ සූර්ය ශක්තිය DC කරන්ට් විදිහට පරිවර්තනය කරන පැනල් system එකකට. ඉතින් ඒ පැනල් වර්ග දෙකක් තියෙනවා.
    1. පොලික්‍රිස්ටලීන්
    2. මොනොක්‍රිස්ටලීන්
    මේ පොලික්‍රිස්ටලීන් panel පැනල් බොහෝ බොහෝදුරට නිල් පාටට තමයි එන්නේ. සාපේක්ෂව ඒ වගේ කාර්යක්ෂමතාවය අඩුයි හැබැයි උෂ්ණත්වයට ඔරොත්තු දෙනවා සමක ආසන්න රටවලට වුණත්
    මොනොක්‍රිස්ටලීන් panel බොහෝ දුරට කලු පාටින් වගේ එනවා. කාර්යක්ෂමතාවයෙන් වැඩියි හැබැයි ඒවා හදලා තියෙන්නේ ටිකක් සිත රටවලට ලු. ඒකෙදි අඩු උෂ්ණත්වයකදී වුණත් වැඩි කාර්‍යක්ශමතාවයක් තියෙනවා කියලා තමයි කියන්නේ. හැබැයි ඉතින් ලංකාවට මම නම් හිතන්නේ පොලික්‍රිස්ටලීන් හොඳයි කියලා. ඒත් දැන් ගොඩක් අය පාවිච්චි කරන්නේ මොනො ක්‍රිස්ටලීන්.
    අපිට මේ panel එක එක වොට් ප්‍රමාණ වලින් ගන්න පුළුවන් ඒවා 10-400w අතර වගේ වෙනස් වෙනවා.හැබැයි අපි වොට් 150 ට අඩුවෙන් තමයි යන්න ඕන 12v සිස්ටම් එකක් හදනවා නම්. 150w වඩා ලොකු පැනල් ගන්නවා නම් අපි 24 වෝල්ට් system එකකට යන්න ඕන.
    සෝලර් පැනල් හදල තියෙන්නෙ සොලර් සෙල් ශේනිගතව සම්බන්ද කිරීමෙන්.
    උදා අපිට 18v පැනල් එකක් හදාගන්න ඕන නම් සෙල් 36ක් ගන්න ඕන. එක සෙල් එකක එන වෝල්ටේජ් එක 0.5 නිසා.
    පහත රූප සටහන් වල monocrystalline sසහ policrystalline panal පැනල් වල පින්තූර තියනවා.
    මේ හැම පැනල් එකක පිටිපස්සෙම ඒකට අදාල දත්තයන් තියෙනවා. එම රූප සටහනක් බලන්න.
    Power peak කියන්නෙ එහි දෙන්න පුලුවන් උපරිම වොට් ප්‍රමානය
    Voc (V) කියන්නෙ පැනල් එකක් ලෝඩ් එකකට සම්බන්ද කරන්න කලින් පෙන්නන උපරිම වෝල්ටේජ් එක. අපිට මේක මල්ටියෙන් මනින්න පුලුවන්
    Vmp (V) කියන්නෙ අපි ලෝඩ් එකක් සමබ්න්ද කලහම පෙන්නන උපරිම වෝල්ටේජ් එක. අර VOC එක Vmp එකට බහිනවා.
    Imp(A) කියන්නෙ අපි ලෝඩ් එකක් ගන්නකොට පැනල් එකෙන් දෙන ඇම්පියර් ප්‍රමානය.
    Isc (A) කියන්නෙ අපි ලෝඩ් එකක් ගන්නෙ නැතිව පැනල් එකේ දන සහ රින short උනොත් පෙන්නන ඇම්ප් ගාන.
    Maximum system voltage කියන්නෙ අපි ඔය පැනල් ශ්‍රේණිගතව සම්බන්ධ කරහම ඒ හරහා ගලා යන්න පුළුවන් උපරිම සිස්ටම් වෝල්ටේජ් එක.
    ඊට අමතරව panel එකේ සයිස් එක බර සහ එය මොනොද පොලිද කියලත් ලියලා තියෙනවා.
    solar panel හදන solar cell එකේ පින්තූරත් තියෙනවා. අපිට අඩු වියදමකින් ගෙදර වුණත් හදාගන්න පුළුවන් දැන් පැනල් එකක්. ඒත් ඒවා හරියට හදා ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා.

    View attachment 161601View attachment 161602

    Copy From Fb
    https://www.facebook.com/groups/diyoffgrid
    ------ Post added on Feb 24, 2022 at 9:34 PM
    ,👍👍👍👍
     

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    ka gawawath nadda 20kw laksha 30 solar eka ara loan scheme ekakata dena? eke kiyanawada wage earnings ekak enawada bn monthly main line dunnama? 7 years withara giyama profitable da?
     
    • Like
    Reactions: buddikagayan

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    ka gawawath nadda 20kw laksha 30 solar eka ara loan scheme ekakata dena? eke kiyanawada wage earnings ekak enawada bn monthly main line dunnama? 7 years withara giyama profitable da?
    10Years wat yai neda

    ඔය solar panel එකෙන් මොනවද ගන්න පුළුවන් වැඩ
    Power Cut ekedi duwaganna puluwan.. Loku iteams ba.. Battery backup one
    ------ Post added on Feb 26, 2022 at 7:59 AM
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ka gawawath nadda 20kw laksha 30 solar eka ara loan scheme ekakata dena? eke kiyanawada wage earnings ekak enawada bn monthly main line dunnama? 7 years withara giyama profitable da?
    ලක්ෂ 30 ට නම් කිලෝවොට් 20 දෙන එකක් නැ
    කිලෝවොට් 5 යන්නෙත් ලක්ෂ 10 වගේ

    20 KW සිස්ටම් එකකින් මාසෙට 2500 වගේ යුනිට් එනවා
    22 X 2500 = 55000
    ආසන්නව ගානක් එනවා අකවුන්ට් එකට
    වැහි කාලෙට වෙනස් වෙනවා ඉතින්
    50 ආවොත් මාස 2 අව්ව නැ කියල අතාරියොත් අවුරුද්දට ලක්ෂ 5 එනවා
    සිස්ටම් එක ලක්ෂ 40 උනොත් අවුරුදු 8 ගන කවර්

    පැනල වලට කොහොමත් 10 අවුරුදු වොරන්ටි එනවා
     

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    ලක්ෂ 30 ට නම් කිලෝවොට් 20 දෙන එකක් නැ
    කිලෝවොට් 5 යන්නෙත් ලක්ෂ 10 වගේ

    20 KW සිස්ටම් එකකින් මාසෙට 2500 වගේ යුනිට් එනවා
    22 X 2500 = 55000
    ආසන්නව ගානක් එනවා අකවුන්ට් එකට
    වැහි කාලෙට වෙනස් වෙනවා ඉතින්
    50 ආවොත් මාස 2 අව්ව නැ කියල අතාරියොත් අවුරුද්දට ලක්ෂ 5 එනවා
    සිස්ටම් එක ලක්ෂ 40 උනොත් අවුරුදු 8 ගන කවර්

    පැනල වලට කොහොමත් 10 අවුරුදු වොරන්ටි එනවා
    Niyamai mchn, 30 ta tiyenawa dakke ikman eke mchn, recently dapu adds, me wade awlak na ne, kohomath profit ekak enawane
     
    • Like
    Reactions: buddikagayan