me wage ekakata yanna wenawa wage, oil price hike ekakuth enawa, mchn me ali express link wala ewa tika mama podi research ekak dala gennanna one, thawa solar panel ekak and battery ne mehen hoya ganna one?
Ali eken Order Karanawa nam Honda shipping method ekak danna.. natnam oka 03 months walata wat enne na.. mage meter tika taama na ban
supiri matathe asao himin himn badu tika ganna one....
Price nam enna ennama wadi ban.. kalin karanna tibbe mewa apita
------
Post added on Feb 24, 2022 at 9:29 PM
තෑන්ක්ස් මචං....
මේ දවස් වල මගෙත් ඔලුවෙ කැරකෙන සබ්ජෙක්ට් එකක්....
මේ තොරතුරු සෑහෙන වටිනව...
මේ දෙකේ වෙනස ගැනයි, හොඳ මොකක්ද කියන එකයි ටිකක් කියන්න පුලුවන්ද?
අනික ඔයා දාල තියෙන බැට්‍රිය,
හයිබ්‍රිඩි වාහන වලට එහෙම එන ලිතියම් අයන් සෙල් එකක්ද? නැත්තං ලෙඩ් ඇසිඩ් බැට්‍රියක්ද?
Mama damme Machan Lead Acid.. Hybrid Battery walata BMS dannat oneda koheda ban.. ewa tikak advance wadi
------
Post added on Feb 24, 2022 at 9:30 PM
තෑන්ක්ස් මචං....
මේ දවස් වල මගෙත් ඔලුවෙ කැරකෙන සබ්ජෙක්ට් එකක්....
මේ තොරතුරු සෑහෙන වටිනව...
මේ දෙකේ වෙනස ගැනයි, හොඳ මොකක්ද කියන එකයි ටිකක් කියන්න පුලුවන්ද?
අනික ඔයා දාල තියෙන බැට්‍රිය,
හයිබ්‍රිඩි වාහන වලට එහෙම එන ලිතියම් අයන් සෙල් එකක්ද? නැත්තං ලෙඩ් ඇසිඩ් බැට්‍රියක්ද?
සෝලර් පැනල් - Introduction
අද ටොපික් එක සෝලර් පැනල්. ඒ ගැන දන්න අය ලියන්න. පස්සෙ අපි ඒව දාමු unit වලට.
මම පටන් ගන්නම්.
සෝල පැනල් එකක් කියන්නේ සූර්ය ශක්තිය DC කරන්ට් විදිහට පරිවර්තනය කරන පැනල් system එකකට. ඉතින් ඒ පැනල් වර්ග දෙකක් තියෙනවා.
1. පොලික්‍රිස්ටලීන්
2. මොනොක්‍රිස්ටලීන්
මේ පොලික්‍රිස්ටලීන් panel පැනල් බොහෝ බොහෝදුරට නිල් පාටට තමයි එන්නේ. සාපේක්ෂව ඒ වගේ කාර්යක්ෂමතාවය අඩුයි හැබැයි උෂ්ණත්වයට ඔරොත්තු දෙනවා සමක ආසන්න රටවලට වුණත්
මොනොක්‍රිස්ටලීන් panel බොහෝ දුරට කලු පාටින් වගේ එනවා. කාර්යක්ෂමතාවයෙන් වැඩියි හැබැයි ඒවා හදලා තියෙන්නේ ටිකක් සිත රටවලට ලු. ඒකෙදි අඩු උෂ්ණත්වයකදී වුණත් වැඩි කාර්‍යක්ශමතාවයක් තියෙනවා කියලා තමයි කියන්නේ. හැබැයි ඉතින් ලංකාවට මම නම් හිතන්නේ පොලික්‍රිස්ටලීන් හොඳයි කියලා. ඒත් දැන් ගොඩක් අය පාවිච්චි කරන්නේ මොනො ක්‍රිස්ටලීන්.
අපිට මේ panel එක එක වොට් ප්‍රමාණ වලින් ගන්න පුළුවන් ඒවා 10-400w අතර වගේ වෙනස් වෙනවා.හැබැයි අපි වොට් 150 ට අඩුවෙන් තමයි යන්න ඕන 12v සිස්ටම් එකක් හදනවා නම්. 150w වඩා ලොකු පැනල් ගන්නවා නම් අපි 24 වෝල්ට් system එකකට යන්න ඕන.
සෝලර් පැනල් හදල තියෙන්නෙ සොලර් සෙල් ශේනිගතව සම්බන්ද කිරීමෙන්.
උදා අපිට 18v පැනල් එකක් හදාගන්න ඕන නම් සෙල් 36ක් ගන්න ඕන. එක සෙල් එකක එන වෝල්ටේජ් එක 0.5 නිසා.
පහත රූප සටහන් වල monocrystalline sසහ policrystalline panal පැනල් වල පින්තූර තියනවා.
මේ හැම පැනල් එකක පිටිපස්සෙම ඒකට අදාල දත්තයන් තියෙනවා. එම රූප සටහනක් බලන්න.
Power peak කියන්නෙ එහි දෙන්න පුලුවන් උපරිම වොට් ප්‍රමානය
Voc (V) කියන්නෙ පැනල් එකක් ලෝඩ් එකකට සම්බන්ද කරන්න කලින් පෙන්නන උපරිම වෝල්ටේජ් එක. අපිට මේක මල්ටියෙන් මනින්න පුලුවන්
Vmp (V) කියන්නෙ අපි ලෝඩ් එකක් සමබ්න්ද කලහම පෙන්නන උපරිම වෝල්ටේජ් එක. අර VOC එක Vmp එකට බහිනවා.
Imp(A) කියන්නෙ අපි ලෝඩ් එකක් ගන්නකොට පැනල් එකෙන් දෙන ඇම්පියර් ප්‍රමානය.
Isc (A) කියන්නෙ අපි ලෝඩ් එකක් ගන්නෙ නැතිව පැනල් එකේ දන සහ රින short උනොත් පෙන්නන ඇම්ප් ගාන.
Maximum system voltage කියන්නෙ අපි ඔය පැනල් ශ්‍රේණිගතව සම්බන්ධ කරහම ඒ හරහා ගලා යන්න පුළුවන් උපරිම සිස්ටම් වෝල්ටේජ් එක.
ඊට අමතරව panel එකේ සයිස් එක බර සහ එය මොනොද පොලිද කියලත් ලියලා තියෙනවා.
solar panel හදන solar cell එකේ පින්තූරත් තියෙනවා. අපිට අඩු වියදමකින් ගෙදර වුණත් හදාගන්න පුළුවන් දැන් පැනල් එකක්. ඒත් ඒවා හරියට හදා ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා.
Copy From Fb
https://www.facebook.com/groups/diyoffgrid
------
Post added on Feb 24, 2022 at 9:34 PM