Official 2011 A/L Results Thread!

Supunttt

Well-known member
  • Dec 6, 2009
    2,624
    152
    63
    smiley+%25281%2529.jpg
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    රුසියානු චන්ද්‍රිකාවක් කඩා වැටේ


    Source: Lanka C News.COM



    satelite-failer.jpg
    රුසියාව විසින් අජටාකාශයට යවනු ලැබු චන්ද්‍රිකාවක් පොලොවෙන් නික්මී විනාඩි කිහිපයක් ඇතුළත කඩා වැටී ඇතැයි විදෙස් වාර්තා කියා සිටී. මෙය අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානය වෙත මිනිසුන් සහ භාණ්ඩ ප‍්‍රවාහනය කරන ගණයේ සෝයුස් රොකට්ටුවක් වූ අතර චන්ද්‍රිකාව රැගත් සෝයුස් වර්ගයේ රොකට් යානයේ දෝෂයක් ඊට හේතු වී ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර ඇත. එවැනි රොකට් යානයක් සැපයුම් භාණ්ඩ සමග පසුගිය අගෝස්තුවේදීද කඩා වැටිනි.
    උතුරු දිග රුසියාවෙන් ඊයේ නික්මුණු රොකට්ටුවට සන්නිවේදන චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට නොහැකිවීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව රුසියානු අභ්‍යාවකාශ වැඩසටහන පවසයි. මධ්‍යම සයිබීරියානු කලාපයේ නොවෝසිබ්රීස්ක් ප‍්‍රදේශයෙන් කඩා වැටුණු චන්ද්‍රිකාව සොයාගෙන ඇත.