Old ceylon

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    @Kalegana

    මේක බලලා නම් දුකත් හිතුනා,
    අපේ මිනිස්සු ඒ කාලේ නිදහස ලැබෙනකොට හිතන්නට ඇති තමන්ගේ දුප්පත් ජන්ම භූමිය දියුණු වෙයි කියලා.
    එදත් උන් වැටවල් ගහලා හරක් වගේ ඉද්දි දැන් ඉන්න හොරුන්ගේ සීයලා වාහන වල ගියා. අදත් එහෙමයි.
    ------ Post added on Jul 5, 2023 at 6:08 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,061
    113
    Kuwait-Galle
    අපේ මිනිස්සු ඒ කාලේ නිදහස ලැබෙනකොට හිතන්නට ඇති තමන්ගේ දුප්පත් ජන්ම භූමිය දියුණු වෙයි කියලා.
    එදත් උන් වැටවල් ගහලා හරක් වගේ ඉද්දි දැන් ඉන්න හොරුන්ගේ සීයලා වාහන වල ගියා. අදත් එහෙමයි.
    ගොඩ ඒමක් නැත මචන්,
     
    • Like
    • Sad
    Reactions: RottenCOLT and NRTG