Old Sony Erricsson Phone Firmware Flash
පරණ Sony Erricsson Phone එකක Firmware එක Data Cable එක use කරලා Flash කරන්න පුළුවන් free tool එකක් කව්රුහරි දන්නවා නම් පොඩ්ඩක් කියන්නකෝ.
Eg:-
Nokia
hoenix
Samsung Android:-Odin
වගේ Sony Erricsson k530, k800, j20i, k750, etc, වගේ Phone වල Firmware Flash කරන්න පුළුවන් මොකෙන්ද? ලොකු උදව්වක්.