සොරි මචන්, FS++ nemei , XS++, අනිත් එක ෆෝන් එක ඩිටෙක්ට් කරන්න නම්, විශේෂ USB Drivers ඕනෙ , අනිත් එක "C" බටන් එක ඔබාගෙන ඉන්න ඕනෙ ඩිටෙක්ට් කරනකන් ... ඔන්න පල්ලෙහායින් දාල තියෙන ඩ්‍රයිවර් එක තමයි මම අවුරුදු ගානකට ඉසෙල්ල යූස් කලේ ... දැනුත් ඕක වැඩ කරන්න ඕනෙ ... අනිත් ඒවත් හාර්ඩ් එකේ ඇති, මං හොයල බලන්නම් ... මම නම් සාර්ථකව k750i සහ w810 ෆ්ලෑෂ් කළා ඒ කාලෙ