Online Banking

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,367
    16,157
    113
    BUMP.
    එහෙම දන්නේ නැහැ.
    මම ඊයේ hnb එකේ රේජිස්ටර් උනා. :oo:
    internet banking කියන්නෙත් ඕකමනේද? :baffled:
     
    • Like
    Reactions: Chikamawa

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    BUMP.
    එහෙම දන්නේ නැහැ.
    මම ඊයේ hnb එකේ රේජිස්ටර් උනා. :oo:
    internet banking කියන්නෙත් ඕකමනේද? :baffled:

    Ow ow. Internet Banking thamai. Commercial & Sampath hoda nadda?
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,367
    16,157
    113
    Ow ow. Internet Banking thamai. Commercial & Sampath hoda nadda?
    ඒ දෙකත් හොද ඇති.
    මම අලුත් එකවුන්ට් එකක් ඕපන් කරන්න ගිහිල්ලා නිකමට හිතිලා දැම්මේ. අවුරුද්දට 500ක් කැපෙනවාලු. බිලක් ගෙවනකොට තව රුපියල් 10ක් කැපෙනවාලු.
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0

    ඒ දෙකත් හොද ඇති.
    මම අලුත් එකවුන්ට් එකක් ඕපන් කරන්න ගිහිල්ලා නිකමට හිතිලා දැම්මේ. අවුරුද්දට 500ක් කැපෙනවාලු. බිලක් ගෙවනකොට තව රුපියල් 10ක් කැපෙනවාලු.

    :(
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon

    ඒ දෙකත් හොද ඇති.
    මම අලුත් එකවුන්ට් එකක් ඕපන් කරන්න ගිහිල්ලා නිකමට හිතිලා දැම්මේ. අවුරුද්දට 500ක් කැපෙනවාලු. බිලක් ගෙවනකොට තව රුපියල් 10ක් කැපෙනවාලු.

    උබට sure ද බන් bill payment වලට රුපියල් 10ක් කැපෙනවා කියලා
    මමත් bill payment කරනවා සම්පත් එකෙන් එහෙම කැපිලා නම් නැහැ
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    BOC එකේ Smartgen කියලා එකක් පටන් අරන්, Passbook එකක් නෑලු, Debit Card එකක් දෙනවලු, SMS වලින් Transaction ගැන කියනවලු, Email Statement එවනවලු, Online Banking පුළුවන්ලු, දන්න අය තව විස්තර කියන්න
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    කවුද බෝයි;19637095 said:
    mage commercial. eka nam hodai. anith eva nam danne na. mama vena bank account valatath transfer karala thiyanava. kapenavada nadda nam baluve na. eth unge service eka ehema hodai.

    Ela thanks
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    Commercial eke account ekak thiyena kenek nadda?

    කමර්ශල් ඔන්ලයින් බෑන්කින් අරගෙන තියනවා ඒ එක්කම ඒ එකවුන්ට් එකේ කාඩ් එකට ඔන්ලයින් පේමන්ට් ඇක්ටිව් කරගෙන තියනවා

    කාඩ් එකෙන් පේමන්ට් එකක් කරාම බිල් එක ප්‍රින්ට් වෙන්න කලින් SMS එක එනවා.
    ඩිපොසිට් වලට නම් ඇලර්ට් එකක් එන්නේ නැහැ
    කොමර්ශල් ටු කමර්ශල් ට්‍රානස්ෆර් ෆ්‍රී හැබැයි උදේ 9 - හවස 4 ඇතුලත විතරයිද කොහෙද වෙන්නෙ නැත්නම් පහුවෙනිදා
    කොමර්ශල් ටු අදර් බෑන්ක්ස් ට්‍රාන්සැක්ශන් වලට 150ක් ද කොහෙද කැපෙනවා
    ලොකු ගානක් ට්‍රාන්ස්ෆර් කරාම ට්‍රාන්ස්ෆර් වෙන්නෙ නැහැ ෆෝන් එකට එන කෝඩ් එක දාල කන්ෆර්ම් මැසේජ් එකක් බෑන්ක් එකට දාන්න ඕනෙ
    කාඩ් පේමන්ට් වලට 2D Security තියනවා