BUMP.
එහෙම දන්නේ නැහැ.
මම ඊයේ hnb එකේ රේජිස්ටර් උනා.![]()
internet banking කියන්නෙත් ඕකමනේද?![]()
ඒ දෙකත් හොද ඇති.Ow ow. Internet Banking thamai. Commercial & Sampath hoda nadda?
ඒ දෙකත් හොද ඇති.
මම අලුත් එකවුන්ට් එකක් ඕපන් කරන්න ගිහිල්ලා නිකමට හිතිලා දැම්මේ. අවුරුද්දට 500ක් කැපෙනවාලු. බිලක් ගෙවනකොට තව රුපියල් 10ක් කැපෙනවාලු.

ඒ දෙකත් හොද ඇති.
මම අලුත් එකවුන්ට් එකක් ඕපන් කරන්න ගිහිල්ලා නිකමට හිතිලා දැම්මේ. අවුරුද්දට 500ක් කැපෙනවාලු. බිලක් ගෙවනකොට තව රුපියල් 10ක් කැපෙනවාලු.
මේක බලන්න මචන්.උබට sure ද බන් bill payment වලට රුපියල් 10ක් කැපෙනවා කියලා
මමත් bill payment කරනවා සම්පත් එකෙන් එහෙම කැපිලා නම් නැහැ

කවුද බෝයි;19637095 said:mage commercial. eka nam hodai. anith eva nam danne na. mama vena bank account valatath transfer karala thiyanava. kapenavada nadda nam baluve na. eth unge service eka ehema hodai.
Commercial eke account ekak thiyena kenek nadda?