Online Passport හදපු අය එන්න.....

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,863
    28,751
    113
    Birth certificate eka ai upload karanna
    Citizenship declaration mandatory qwata eeka upload karanna one na. Eeka natuwa submit karanna puluwn
    Documents okkoma jpg format eken upload karanna one (less than 1mb)
    Umba gattada?
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    සයිට් එකට ගිහින් බලපන්..Instructions වෙනුවට මොකේද්ද එකේක් සිරසට දීපු වීඩියෝවක් තියෙන්නේ. ඒක මේලෝ වැඩක් නෑ...
    මේ ප යන්න හරි යන එකක් නෙව් බං... දැන් application එක fill කරලා images ටික jpg format එකේන් උන් කියපු විදියට සයිස් එක 5mb වලට අඩුවෙන් තියලා අෆ්ලොඩ් කරන්න බැලුවා. එකක්වත් ගන්නේ නෑ. මෙන්න මේ මගුලේ error එකක් එනවා.
    "error occurred while saving data"
    Screenshot 2023-07-23 192707.jpg
     
    Last edited:

    SLBro

    Well-known member
  • Oct 6, 2020
    465
    1,136
    93

    View attachment 210512
    5mb nemei 1mb
    Less than 1mb kiwwata, 960kb image ekath upload wune na. oya error eka awa.
    Passe 900kb wage size eka adu karala upload karama hari giya
     
    • Like
    Reactions: super077

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    5mb nemei 1mb
    Less than 1mb kiwwata, 960kb image ekath upload wune na. oya error eka awa.
    Passe 900kb wage size eka adu karala upload karama hari giya
    නෑ මචං. මේ තියෙන්නේ instruction එකේ 5mb කියලා
    Screenshot 2023-07-23 233034.jpg

    මචං. උබ කිව්වා විදියට මම ඔක්කොම images below 800kb වලට reduce කරලා අෆ්ලෝඩ් කරා වැඩේ හරි ගියා. තාම online payment නම් ඇක්ටිව් නෑ... බලපන් දැන් මේ slip එක ප්‍රින්ට් කරගෙන ඒක උස්සගෙන BOC ගානේ බඩ ගාන්න එපැයි. online payment active කරලා තිබුනා නම් මේක කොච්චර easyද ?
     
    Last edited:
    • Like
    Reactions: SLBro

    SLBro

    Well-known member
  • Oct 6, 2020
    465
    1,136
    93
    නෑ මචං. මේ තියෙන්නේ instruction එකේ 5mb කියලා
    View attachment 210539

    මචං. උබ කිව්වා විදියට මම ඔක්කොම images below 800kb වලට reduce කරලා අෆ්ලෝඩ් කරා වැඩේ හරි ගියා. තාම online payment නම් ඇක්ටිව් නෑ... බලපන් දැන් මේ slip එක ප්‍රින්ට් කරගෙන ඒක උස්සගෙන BOC ගානේ බඩ ගාන්න එපැයි. online payment active කරලා තිබුනා නම් මේක කොච්චර easyද ?
    Ow online payment tibbanm easy. Eth munlange online payment tibbath eeka trust karanna ba 😅

    Pdf eka print karnna one na. Reference no eka witharai one. Ref no eka deposit karana slip eke danna
     
    • Like
    Reactions: super077

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    Ow online payment tibbanm easy. Eth munlange online payment tibbath eeka trust karanna ba 😅

    Pdf eka print karnna one na. Reference no eka witharai one. Ref no eka deposit karana slip eke danna
    reference no එක cash deposit slip එකේ account number එක විදියට නේ දාන්න ඕන. වෙන details මොකුත් ඇඩ් කරන්න තියෙනවද?
     
    SLBro

    Well-known member
  • Oct 6, 2020
    465
    1,136
    93
    reference no එක cash deposit slip එකේ account number එක විදියට නේ දාන්න ඕන. වෙන details මොකුත් ඇඩ් කරන්න තියෙනවද?
    Na Ref No eke damme. Account no danna one na
    Untitled.png
     
    • Like
    Reactions: super077