Questions Online Purchasing

6ix9ine

Well-known member
  • Sep 28, 2018
    717
    253
    63
    Kiribathgoda
    මචන්ලා දැන් Online Purchasing කරාම delivery වෙන්න කල් යයිද .Ali ebay ලගදි Purchasing කරපු අය ඉන්නවාද ?
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,493
    1
    3,510
    113
    Earth
    Aliexpress එකේ ගොඩක් බඩු වල ශිපිං ගනන් ගිහින් නිසා ඔර්ඩර් කරේ නෑ.