.:: online shopping කරද්දී බලාගෙන ::.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    .:: online shopping කරද්දී බලාගෙන ::.

    අද කාලේ online shopping කියන එක common දෙයක් වෙලානේ
    බලාගෙන ගනිල්ලා
    උබලටත් මේ වේ ටොපි සෙට් වෙයි :lol::lol:


    fc1tzs.jpg


    කොහොමද එක පාරටම ටෙඩිය ප්‍රෙග්නන්ට් වෙලා :shocked::shocked:


    11sz1q1.jpg



    ඔන්න බලහල්ලා එවල තියන makeup set එක
    හුලන් තමා ගාගන්න වෙන්නේ :eek::eek::eek:


    29wvloz.jpg



    හම්බෙන්න ඉන්න ළමයට නෙමෙයි බොල
    මුටලු ඕක ගෙන්න ගත්තේ :lol::lol:


    34efc04.jpg



    ඔන්න පුතේ කාපට් එක
    එළාගන්න තියෙන්නේ දැන් මුළු ගෙටම :baffled::baffled:


    20j0oyc.jpg



    කොහොමද amazon එකෙන් ගෙන්නපු
    one plus one එක :frown::frown:


    dqmbg4.jpg



    පුසොන්ට මියෝන්ට නෙමෙයි
    තමන්ගේ size එකටම ගෙන්නගනිල්ල :sorry::sorry:


    2ex3rrr.jpg



    සෙල්ලම් ගෙදරට නෙමෙයි තමන්ගේ ගෙදරට
    බඩු ගනිල්ලා :lol::lol:


    fydglu.jpg


    කුඩු පුරවල ගෙනල්ලා අස් කරපු එකෙක් වගේ ;);)


    2dad4ky.jpg



    ඇත්ත එකට වඩා
    ගෙන්නපු එක දැක්කම හිනා යනවා බය හිතෙනවට වඩා :nerd::nerd:

    2h7kp7c.jpg


    කොහොමද iwatch එක :(:lol::lol::lol:


    qybacy.jpg



    එවපු එක දාගෙන club යන්න හොදයි :lol::lol::lol:



    ගන්නම් වාලේ අඩු උණු පලියට ගන්නේ නැතුව
    හොයලා බලල ගනිල්ලා
    ලාබ බඩුවේ හිලක්නේ :lol::lol:

    ලාබ නොවන බඩු වලත් හිල් තියනව ;);)
    ලබා උපන් හැටිනේ :lol::lol:

    අපි කැපුනා :dull::dull::dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔච්චරම නෙවෙයි ඒත් වෙලාවකට ඔරිජිනල් එක වගේ පේන ඩුප්ලිකේට් බඩු ඇවිත් තියනවා. :dull: ඊබේ ගනිද්දි සේලර් ගේ ඉතිහාසය හොයලා බලලා ගන්න ඕනේ. ගොඩක් අය ගාන දැකපු ගමන් ගන්නවා. හැම එකේම තියන්නේ ඇත්ත ෆොටෝ එක නෙවෙයිනේ.
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,423
    6,911
    113
    වින්ටර් ෆොල්
    ඕවා නෙමෙයි බන් එකෙක් 450$ දීලා macbook එකක් අරන් තිබ්බා ඇවිල්ලා තිබ්බේ නිකන් photo එකක් news වලත් ගියා මේ scene එක සල්ලි නැති කොල්ලෙක් අරන් තියෙන්නේ පොර ගාව තිබුනු bike එක විකුණලා පස්සෙ ebay එකෙන් refund කරලා seller ban කරා

    https://www.cnet.com/news/man-buys-macbook-on-ebay-for-450-gets-just-a-picture-of-it/
     
    Last edited:

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching


    ගිය පෙබරවාරි 17 ඔඩර් කරපු බඩු තවමත් නෑ බන්:eek:,එයිට පස්සෙ ඔඩර් කරපුවා වගයක් නම් ඊයෙ ආවා:dull:,ට්‍රැකින් වලින් ලංකාවට බස්සලා කියනවා,:shocked:කස්ටම් එකේ අවුල් තියනවද මේ ටිකේ:sorry:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ටහිකේ


    ebay nan top rated seller kenek genma ganna. ethakota awulak naa :)

    එවපන්කෝ බලන්න මටත් ඔහොම එකක්.
    කොටනවා සෙනිකව හොයන් ගිහින්

    A. සිරියා;21357725 said:

    ..B U M P..



    sira seen tika
    :yes::yes::yes::yes: