Open office වල keyman නැතුව වැඩකරන්න
මම අලුත් වැඩක් හොයාගත්තා....
Open office වල keyman නැතුව වැඩකරන්න විදිහක්. මුලින් පොඩ්ඩක් මහන්සි වෙන්න ඔනෙ පස්සෙ ආතල් එකේ වැඩකරන්න පුලුවන්. මෙන්න මෙතන
language එක වෙනස් කරල replace කරනච තමන්ට ඔන අකුර දාල.
ඊට පස්සෙ autocorrect settings හදාගන්නව මෙන්න මෙහෙම
හරි ලේසියි.
හැබැයි මුලින් පොඩ්ඩක් මහන්සි වෙන්න ඔන.