Open University කට්ටිය එන්න... Bachelor of Industrial Studies - Agriculture (BIS-Degree) කරපු අය ඉන්නවානම්! ඒ ගැන පොඩි විස්තරයක් දැනගන්න කැමතියි. අවුරුදු 4ර කොහොමද? අවුරුද්දෙන් අවුරුද්ද ගැන විස්තර කරනවානම් මරු... English වුනත් OK! :yes: ලොකු...