1- Mal Baba Adare Karanawa
2- Adare Kipa denekuta Karala Yhiyrnawa
3-adaraya harima sundarai kollo
![]()
![]()
E oyatane........ Mata








1- Mal Baba Adare Karanawa
2- Adare Kipa denekuta Karala Yhiyrnawa
3-adaraya harima sundarai kollo
![]()
![]()








Wow elane aiya. Oya niyamata adaraya explain karala tiyenne oya.
Ela ela.......![]()
![]()
![]()
![]()
prathama pemak mihira winde neathi kota denena sithuwili widina pemakata awada wenas..athdekeemen kiyanne.
ehema wenna epei ne.prathama pemak mihira winde neathi kota denena sithuwili widina pemakata awada wenas..athdekeemen kiyanne.
![]()






කරල තියෙනවා. කරනවා.
හැබැයි ආදරය කියන වචනයට මම දැන් දෙන්නෙ ඉස්සර දීපු තේරුම නෙවෙයි.
ආදරය කියන්නෙ ආත්මාර්ථකාමී හැඟීමකින් තොරව, වෙන කෙනෙකුට ඉතා හිතවත් වීම; ඒ කෙනාගෙ යහපතම අපේක්ෂා කිරීම; ඒ කෙනා වෙනුවෙන් තමන්ට කළ හැකි උපරිමය කිරීම, ඇතැම්විට තමන්ට කළ නොහැකි බව දැන දැනත් ඒ වෙනුවෙන් කැප වී එයාගෙ ජීවිතය පහසු කරන්න, එයාගෙ සිතේ සතුට වැඩි කරන්න මහන්සි වීම; ඇති තැනත්, නැති තැනත් එයාට හිතවත් වීම; එයා වෙනුවෙන් තමන්ගෙ ජීවිතෙත් හොඳ වෙනසක් ඇති කර ගැනීම; ඒ කෙනාව මුලු හදවතින්ම පිළි ගැනීම


Adaraya di athmartha kaminoviya uthui kiyalai math hithanne.........athmartha kamithwaya thami oya godak prashna walata mula.......
athmartha kamith waya thulin labana adaraya asthirai wedikal yana issllama monawada kare kiyala hithana thathwayata enawa.eth parartha kamiwasithana wita.e adaraya bohokal pawathiivi...![]()



ඔව්, අනික් පැත්තට බලාපොරොත්තු වෙන දේවල් නොලැබුණාම තමයි වේදනාවක් ඇති වෙන්නෙ. තමුන් එයාට කරන දේවල්වලට හරි යන්න එයාගෙන් දේවල් බලාපොරොත්තු වෙන්නෙ ආත්මාර්ථකාමිත්වය නිසා. එයාල අපිව දාල ගියාම අපි අඬන්නෙත් අපිට නැති වුණු දේ නිසා-ආදරය, ප්රසන්න සිතුවිලි, සොඳුරු අත්දැකීම්.
අපිව දාල ගිහින් ඒ මනුස්සය ඉන්නෙ සතුටින්නම් ඇයි අපිට හිත හදා ගන්න බැරි? දාල ගියාට පස්සෙ අපි හිතනවනම් එයාට පේන්න ඊට වඩා හොඳ කෙනෙක් හොයා ගන්නව මං කියල, එහෙම නැත්තම් එයා හොයා ගත්ත අලුත් කෙනාගෙන් එයාට කරදර වෙන්න කියල, අපේ හිතේ එයා ගැන ඇත්තම ආදරයක් තිබිල නැහැ.


