P&S එකේ කේක් දැන් මොකද මෙච්චර් සවුත්තු?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,123
    113
    34
    Kalutara
    Uba kottawa langane ban inne. Oken gatte Ai. Mayo bakery eka thiyeddi?
    කළුතර කොහෙද කොට්ටාව කොහෙද. 😏


    ෆැබ් එකෙන්. කාපන් මාරම රසයි...නැත්මනම් ගින් කැබින්

    කේක් වලට බිත්තර දාන්නෑ..කෙමිකල් එකක් දාන්නේ..මම නම් කෙලින්ම අහනවා කේක් වලට බිත්තර දානවද කියලා...
    කේක් දාන්නේ නැත්තේ මොකේද? P&S එකේද?

    මේකක් තියෙන්නේ පානදුරෙනේ කළුතර නෑ... 😣

    butter boutique eken kapan cake
    මෙහෙ නෑ. වැල්ලවත්තේ රෝයල් බේකරියේ කේක් රසද දන්නේ නෑ. ගේන්න හිතයි.

    P&S chocolate roll එක කාපන් ඒක රහයි. :yes:

    View attachment 262225
    ඔව් මේක නම් හොඳයි තමා. හැබැයි දැන් කොහොමද දන්නේ නෑ මේකත්.


    Green Cabin thamai matanam set (denata)
    කොඹල යන්න එපැයි ඒකට.
     
    • Like
    Reactions: leeroxxroxx

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,200
    34,816
    113
    දැන් ගොඩක් තැන් වල චොක්ලට් කෙක් කියන ඒවායේ තියෙන්නේ චොක්ලට් පාට කලරින් දාලා.
    මීට අවුරුදු 15කට විතර කලින් නම් P&S චොක්ලට් කේක් තිබුණා චොක්ලට් රසය දැනෙන
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,640
    10,213
    113
    ඔහොම හිතල අපිත් අවන් ගත්තා, දැන් එකේ පාන් කේක් නෙවෙයි හූනෝ පදිංචි වෙලා ඉන්නවා. ගෙදරදී මේවා හදන්න පුළුවන්, එත් මහා ඇණයක්.සුද්ද කරන්න ඕන එකට වරුවක් විතර යනවා. එහෙම පණ කඩාගෙන හැදුවත් හරිම රසට එන්නේ නැහැ හොඳ පළපුරුද්දක් නැති නම්. ඉතින් මේක මහා වාත වැඩක්. ඊට ලේසියි බේකරියට ගිහින් කේක් එකක් ගන්න එක. මෙහෙ චොකලට් ක් ග්රෑම් 500 රුපියල් 700යි. සතියකට ටී එකට ඒ ඇති
    Meka ganunta therenne naha kochchara kivvath genallama balanna one ! Genakam kanak ahila innath na
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,303
    36,401
    113
    කෑගල්ල
    කේක් ගන්නවා නම් ෆැබ් එකෙන් ගන්න පුතී. 🥴
    images
    මෙන්න බාන්ඩේ. වෙනදාට P&S එකෙන් විතරයි කන්නේ අනිත් වගේ අඩු කුලේ උන් ඉන්න නිසා, කීයක් හරි වැඩි පුර දුන්නත් රස, නිදහස, සෑහීමකට පත්වීම ගැන කරුණු සලකල, දැන් දවස් දෙක තුනක් එක දිගට සෙට් උනා, අඩු කුලේ උන් පිරිලා, කෑම ගන්න පට්ට පෝලිං, කෑම quality නෑ..

    පස්යාල එකේ තමා එපාම වෙන්නේ. දැන් එතනම ඉස්සරහ fab එකක් දාලා.

    දැන් යන්නේ fab එකට කීයක් හරි වැඩි පුර දුන්නත් නිදහසේ, quality එකට, පෝලිමක් නැතිව කාල එන්න පුළුවන්...
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,455
    113
    Panadura
    ඔව් මේක නම් හොඳයි තමා. හැබැයි දැන් කොහොමද දන්නේ නෑ මේකත්.

    නිකන් ඉටිකොළ පැකට් වල දාලා උන්ගේ ෆ්‍රිජ් එකේ දාලා තියෙන්නේ. 550යි ලගදි ගත්තා. ටියාරා, ලිට්ල් ලයන් වලට වැඩියේ රහයි.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    ඔහොම හිතල අපිත් අවන් ගත්තා, දැන් එකේ පාන් කේක් නෙවෙයි හූනෝ පදිංචි වෙලා ඉන්නවා. ගෙදරදී මේවා හදන්න පුළුවන්, එත් මහා ඇණයක්.සුද්ද කරන්න ඕන එකට වරුවක් විතර යනවා. එහෙම පණ කඩාගෙන හැදුවත් හරිම රසට එන්නේ නැහැ හොඳ පළපුරුද්දක් නැති නම්. ඉතින් මේක මහා වාත වැඩක්. ඊට ලේසියි බේකරියට ගිහින් කේක් එකක් ගන්න එක. මෙහෙ චොකලට් ක් ග්රෑම් 500 රුපියල් 700යි. සතියකට ටී එකට ඒ ඇති

    ඕක තමා බන් ගොඩක් DIY සීන් වල අන්තිම ප්‍රතිපලේ, තනියෙන් කරන එකට වඩා ලේසි ගිහින් එලියෙන් කරගන්න එක නැත්තන් කන එක.

    කේක් තරන් හදන්න ලේසි වෙන කෑමක් තියෙනවද බන්. බිත්තරයක් හරි ගානට බැදගන්නත් ඊට වඩා අමාරුයි.
    අනිත් එක ගෙදර හදපු බටර්/චොක්ලට් කේක් වල රස මට 5 star hotel වල 8000+ ගනන් වලට ගන්න කේක් වලවත් නෑ. පොඩි වෙනසකුත් නෙමෙයි අහසට පොළොව වගේ රස වෙනස්.
    උඹල ඒ රස විඳල නැතුව ඇති. එහෙම කේක් එකක් එක පාරක් හරි කන්න හම්බුනොත් උඹල ආයෙ කඩේ කේක් මැරෙනකන් කන්නෙ නෑ.