කළුතර කොහෙද කොට්ටාව කොහෙද.Uba kottawa langane ban inne. Oken gatte Ai. Mayo bakery eka thiyeddi?
කේක් දාන්නේ නැත්තේ මොකේද? P&S එකේද?ෆැබ් එකෙන්. කාපන් මාරම රසයි...නැත්මනම් ගින් කැබින්
කේක් වලට බිත්තර දාන්නෑ..කෙමිකල් එකක් දාන්නේ..මම නම් කෙලින්ම අහනවා කේක් වලට බිත්තර දානවද කියලා...
මේකක් තියෙන්නේ පානදුරෙනේ කළුතර නෑ...
මෙහෙ නෑ. වැල්ලවත්තේ රෝයල් බේකරියේ කේක් රසද දන්නේ නෑ. ගේන්න හිතයි.butter boutique eken kapan cake
ඔව් මේක නම් හොඳයි තමා. හැබැයි දැන් කොහොමද දන්නේ නෑ මේකත්.
කොඹල යන්න එපැයි ඒකට.Green Cabin thamai matanam set (denata)
