Page එක්කින් වැඩක් ගන්න

RedAnt

Active member
  • May 17, 2021
    131
    176
    43
    මගෙ fb page එකක් තියෙන්වා.දැනට ලයික් 20000 කට කිට්ටු ගානක් තමා තියෙන්නෙ.travel related එකක් ඒක.ඒකෙන් වැඩක් ගන්න පුලුවන් විදිහක් ගැන idea එකක් දෙන්න.

    මට හිතෙන්වා website එකක් හදල ඒ නමින්ම, content දාල ඇඩ්සෙන්ස් අරන්, හොටෙල්ස් වලින් ඇඩ්ස් අරන් ඒ සයිට් එකෙයි page එකෙයි දාන්න.එහෙම පුලුවන්ද? නැත්තන් වෙන හොඳ idea එකක් දෙන්න
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මට හිතෙන්වා website එකක් හදල ඒ නමින්ම, content දාල ඇඩ්සෙන්ස් අරන්, හොටෙල්ස් වලින් ඇඩ්ස් අරන් ඒ සයිට් එකෙයි page එකෙයි දාන්න.එහෙම පුලුවන්ද?
    :yes: :yes: :yes:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මගෙ fb page එකක් තියෙන්වා.දැනට ලයික් 20000 කට කිට්ටු ගානක් තමා තියෙන්නෙ.travel related එකක් ඒක.ඒකෙන් වැඩක් ගන්න පුලුවන් විදිහක් ගැන idea එකක් දෙන්න.

    මට හිතෙන්වා website එකක් හදල ඒ නමින්ම, content දාල ඇඩ්සෙන්ස් අරන්, හොටෙල්ස් වලින් ඇඩ්ස් අරන් ඒ සයිට් එකෙයි page එකෙයි දාන්න.එහෙම පුලුවන්ද? නැත්තන් වෙන හොඳ idea එකක් දෙන්න
    උබට කරන්න පුලුවන් නම් හොදයි.
    නැත්නම් පේජ් එක විකුනහන්
     
    • Like
    Reactions: charitha2011

    wlanka

    Well-known member
  • May 24, 2009
    316
    268
    63
    Colombo
    මගෙ 230000 ක ලයික්ස් තියන 1ක් තියනව.නිකන් තියන් ඉන්නව බන්.බිසී නිසා.
     
    • Like
    Reactions: Boralugoda01

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    ඕඩියන්ස් එක ලංකාවෙද? රීච් කොච්චර තියනවද? US වගේ උනානම් හොද වැඩක් ගන්න තිබුනා. මාසෙට 50000 - 100000+ හොයන්න තිබුනා.
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    පේජ් එක තියන් ඉදලා චන්දයක් ලංවෙද්දි 5000 ගන්න පෝස්ට් එක ගානෙ දාපන්.දවසට 2,3ක් වට්ටවාගත්තත් ඇතිනෙ බන් 😑🤣
     
    RedAnt

    Active member
  • May 17, 2021
    131
    176
    43
    ඕඩියන්ස් එක ලංකාවෙද? රීච් කොච්චර තියනවද? US වගේ උනානම් හොද වැඩක් ගන්න තිබුනා. මාසෙට 50000 - 100000+ හොයන්න තිබුනා.
    ඒ කොහොමද බන්

    පේජ් එක තියන් ඉදලා චන්දයක් ලංවෙද්දි 5000 ගන්න පෝස්ට් එක ගානෙ දාපන්.දවසට 2,3ක් වට්ටවාගත්තත් ඇතිනෙ බන් 😑🤣
    හික්ස්.😂
    ------ Post added on May 26, 2021 at 10:04 AM

    ubata awa idea eka hodai. wade patan aran thawa issarahata thawa thawa dewal add karanna ubatama ideas ei. karagena palayan. jayawewa..
    තෑන්ක්ස් බන්
    ------ Post added on May 26, 2021 at 10:05 AM