machan oya 35 kiyanne 2500cc ewa.
hondama condition original paint 2800cc ewa danatath 50+ yanawa.
watinna gannawanam 45kata aduwa ganna. issarahata kohomath wadiwena ekak naa.digatam aduweyi.
අත තියන්න එපා මරාල.. එන්ගින් ගෙහිල්ල 90% කගේ.. ගන්නකොට අලුතින් තියපු එකක් ගන්න.. පොඩි රෙපෙයාර් එකක් අවොත් ජංගි උකස් තියන්න වෙයි
මේකේ 1991 ඉදන් 1996/7 වෙනකන් මාකට් එක වෙනස් වෙන්නේ කොහොමද?
1991-1993 4D56 engine eka ekka non turbo/turbo
32laks-40
1993-1996 4M40 engine eka ekka turbo intercooler 40-55laks
(as my vision)
මේකේ ඔප්ශන් අනුව මොනවද තියෙන මොඩල්??
4D56 ekka apu oya jathiye pajero eke (police modal) AC/power ava
4M40 okkoma full option
64/65/ G H නොම්බර අනුව මාකට් එක කොහොමද?
62 number eka tamai godak 4D56 ekka ave.(computer modal) (same price).
1993 uda 4M40 ekka 64/65 ave (same price as I earlier said). 65/g/h ave mahattaya/wattakka modal wala.
මේ ඇන්ජින් තුනෙන්- 4M40 (2.8) / 4M41 (3.2) /4D56 (2.5) මාකට් මොකක්ද? mulin kiyapu widiyamai.. 4M41 eka 55-70 laks
පාවිච්චියට හොද මොකක්ද??
4M40 engine ekat ekka 1994-1997 modal eka.
4M41මේ මොඩල් එකට ආවද? වට්ටක්කා මොඩල් එකට විතරයි නේද ආවේ?
mekata ave naha. tiyanna puluwan habai. ou wattakka ekata.
man danne mechcharaii2.8L eka thamai market saha man dakapu leda tikak adu waahanee.. ai ban Prado 65- hari G number ekakata hari yanne naththe ?
ape maama kenekta mahaththaya model ekak thibba ... apuma kaleda koheda.. ekanan supiri![]()
64 කියන්නෙ යාලු ගොඩක් වෙලාවට බ්‍රෑන්ඩ් නිව් පර්මිට් ආපු ෆුලි ලෝඩඩ් ඒවා සාම්න්නයෙන් හොදටම තියන එකක් 37-40 වගේ යන්ව කන්ඩිශන් අඩුනම් දෙන කෙනාට හදිස්සිනම් වගේ 35-33 වගේ වෙන්නත් පුලුවුවන් ඕකෙ මාර්කට් එන්ජින් එක තමා 2.8 ඉටර් කූලර් ට්‍රබෝ එක
අපේ ලගත් එකක් තියනවා G නම්බරයක් .4m40 එන්ජින් එකක් තියන එකක් ගන්න නියම පිකප් .මැනුවල් එකක් නම් සුපිරි . 64 ,65 උනාට සුපිරි තත්වයේ ඒවා තියනවා. ඒවා ෆුල් ඔප්ශන් තමා. ඉන්ග්ලිශ් නම්බර් සමහර ඒවා ෆුල් ඔප්ශන් නෙමේ .ඕනා තරම් පට්ට ගහන්න පුලුවන් සුපිරි භාණ්ඩයක් තමා. එන්ජින් ,ගියර් බොක්ස් බලන්න ඔයට කියලා දෙන්න ඕනා නෑනෙ. sunroof එක පෙනුමට තිබ්බට ගොඩක් ඒවගෙ පාවිච්චි කරන්නෙ නැති හින්දා හිරවෙලා වටේ දිරලා එහෙම තියෙන්නේ. ඕවට සමහරු 4d56 ටර්බෝ එන්ජින් එකත් අටෝනවා.
රත්තරං;15588202 said:ගොඩක් ස්තූතියි මචන්
mama ara dala thiyena link eke 37kata thiyenne 2.8 ekakne machan??? eth eka 1992
eka 2500cc
රත්තරං;15586717 said:මාර මිලක් බන් මේවට තියෙන්නේ. එකක් 35කට විකුනගන්න බැරුව ඉද්දී ඒ කන්ඩිශන්ම ඒ නම්මරේම 55ට යනවා. ඔලුව කොලොප්පන් වෙනවා බන්

රත්තරං;15588202 said:ගොඩක් ස්තූතියි මචන්
mama ara dala thiyena link eke 37kata thiyenne 2.8 ekakne machan??? eth eka 1992


..

Gannawanag gaining Mitsubishi nathuwa toyota prado ekak.
oya sochcham gana venasa balannathuwa ganing me pradowa.
dang ganath aduwela.............
wadiunoth rs 10 m wey 2012 modal ekak.
oya kavuma moda gathiya ayin karala ganing aluth ekak
ubala thama inne oya parana kabal modal bala bala ne.
oya intercooler eke thiyena lokuma leda km 100 000 panna gamag engine heat weneka.........
mona engine dammath oka wenawa wenamai................
![]()

1995 4M40 (2.8) 64- Full Option ekak 35 kata thiyenawada :O ... kagawada thiyenne
![]()



64 Pajero ekak 43k kiyanawa mama danna kenk laga tiyenne
Gannawanag gaining Mitsubishi nathuwa toyota prado ekak.
oya sochcham gana venasa balannathuwa ganing me pradowa.
dang ganath aduwela.............
wadiunoth rs 10 m wey 2012 modal ekak.
oya kavuma moda gathiya ayin karala ganing aluth ekak
ubala thama inne oya parana kabal modal bala bala ne.
oya intercooler eke thiyena lokuma leda km 100 000 panna gamag engine heat weneka.........
mona engine dammath oka wenawa wenamai................
![]()
රත්තරං;15592262 said:ඔටු හුජ්ජ බිබී 7 වෙනි සියවසේ ක්‍රමේට ඔටුවො පිටේ යන්න හීන මවන උබලට මොන ප්‍රාඩෝද බන්..උබයි මමයි දන්න ප්‍රඩෝ එකෙයි පෙජරෝ එකෙයි වෙනස.. පල පල.. ගදේ බෑ




