ගොං බාසලාගේ වැඩ තමයි. සින්ක් එක තියන්න කලින් ඇතුලෙන් සිලිකන් දාන්න ඔන බන්. වැඩ දන්න බාසලානම් ඔවට රෙඩිවෙලා එන්නේ. සින්ක් එක ගලවලා වැඩේ කරන්න වෙයි ආපහු
ඒක compressed board එකක්.... වතුරට ඔරොත්තු දෙනවා...monawad ehenam?
ඇතුලට සිලිකන් දැම්ම බං.....ගොං බාසලාගේ වැඩ තමයි. සින්ක් එක තියන්න කලින් ඇතුලෙන් සිලිකන් දාන්න ඔන බන්. වැඩ දන්න බාසලානම් ඔවට රෙඩිවෙලා එන්නේ. සින්ක් එක ගලවලා වැඩේ කරන්න වෙයි ආපහු
ඔව් ඒත් මගෙ pantry top එක සුදු පාටයිනේ....Epoxy wage resin ekak hari yawi neda?

Epoxy clear neda? Ona patakata hada ganna puluwan mama hitanne.ඒක compressed board එකක්.... වතුරට ඔරොත්තු දෙනවා...
ඇතුලට සිලිකන් දැම්ම බං.....
------ Post added on Feb 1, 2023 at 10:02 AM
ඔව් ඒත් මගෙ pantry top එක සුදු පාටයිනේ....
------ Post added on Feb 1, 2023 at 10:04 AM
මචන් ඔය වැඩේට ඉපොක්සි හරියාවිද කියන එක ශුවර් නැහැEpoxy clear neda? Ona patakata hada ganna puluwan mama hitanne.
Danna kenek gen ahala balanna.
Hmm.. Ow ne.මචන් ඔය වැඩේට ඉපොක්සි හරියාවිද කියන එක ශුවර් නැහැ
ඉපොක්සි වල ෆ්ලෙක්සිබිලිටි එකක් නැති නිසා සින්ක් එක ඇතුලෙ මොනවා හරි බඩු බරට දැම්මොත් හරි වතුර පිරෙවුවොතින් හරි බරට වැටුනම ඉපොක්සි ක්‍රැක් වෙන්න පුලුවන්
මේකත් ගෑව මචං.... SS Sink වලට අල්ලන්නේ නෑ, Gap එකක් එනවා...https://paints.lk/product/selleys-gap-filler/
nippolac paint hardware walath thiyenawa