Parking mode Dash cam

nokia4n

Well-known member
  • Apr 7, 2008
    887
    381
    83
    Finland
    කාර් එකට Parking mode Dash cam එකක් ඕනේ. මේ දවස් ටිකේ ගරාජ් එකේ වාහනේ park කරන්න විදිහක් නැති නිසා, ගෙදර ලග හිස් ඉඩමක තමයි park කරලා තියෙන්නේ,

    මට ඕනේ කරනවා වාහනේ නවත්තලා තියෙනකොට record වෙන dash cam එකක.


    කිරියේ කට්ටිය දන්න, පාවිච්චි කරන Dash cam ගැන පොඩ්ඩක් කොටාගෙන යමු බලන්න.
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Parking mode kiyala nam ne mn hithanne. Okata danna puluwan wenama battery ekak enawa power bank wage. Meke kawruhati eka dala thibuna. Ekak dala balanna normal dash cam ekata