පට්ට thread එකක්. මචන් මම ඉගෙන ගන්න කාලේ දිගටම වැඩ කලේ BPO companies වල. තමන්ගේ වියදම හොයාගන්න පුළුවන්. හැබෙයි බන් ජොබ් කෙරිල්ලම එපා වෙනවා ඕවගේ වැඩ කලාම. ශ්රමය සුරා කනවා උපරිමෙන්ම. BPO companies ලංකාවේ ඉන්දියාව වාගේ රටවල් වල වැඩි වෙන්න හේතුවත් මෙහෙ අඩුම ගානට ශ්රමය ගන්න පුළුවන් නිසයි. අතට ලැබෙන තුට්ටු කෙල වේන විදියට තමයි ඒවගේ culture එක හැදිලා තියෙන්නේ පඩයක් ගියත් treat දෙන්නයි පටි දාන්නයි මල මගුල්.




