Part Time Jobs මෙගා ත්‍රෙඩ්

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    පට්ට thread එකක්. මචන් මම ඉගෙන ගන්න කාලේ දිගටම වැඩ කලේ BPO companies වල. තමන්ගේ වියදම හොයාගන්න පුළුවන්. හැබෙයි බන් ජොබ් කෙරිල්ලම එපා වෙනවා ඕවගේ වැඩ කලාම. ශ්‍රමය සුරා කනවා උපරිමෙන්ම. BPO companies ලංකාවේ ඉන්දියාව වාගේ රටවල් වල වැඩි වෙන්න හේතුවත් මෙහෙ අඩුම ගානට ශ්‍රමය ගන්න පුළුවන් නිසයි. අතට ලැබෙන තුට්ටු කෙල වේන විදියට තමයි ඒවගේ culture එක හැදිලා තියෙන්නේ පඩයක් ගියත් treat දෙන්නයි පටි දාන්නයි මල මගුල්.

    :lol:
     
    Nickzone

    Member
    May 15, 2016
    243
    11
    0

    මචං මට චුට්ටක් කියනවද ලංකාවේ මොනවද BPO Companies කියල ? මටත් Part time ජොබ් එකක් හැටියට කරන්න ඕන. ඒත් මම ඔය BPO කේස් එක ගැන මොකුත් දන්නෙ නැහැ. කොහොමද අපිට ඔය කම්පනියක ජොබ් එකක් සෙට් කරගන්න පුළුවන් වෙන්නෙ ? උඹ මොන කම්පැනියෙද ජොබ් එක කළේ ? මට පොඩි විස්තරයක් කියන්න පුළුවන් ද?
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මචං මට චුට්ටක් කියනවද ලංකාවේ මොනවද BPO Companies කියල ? මටත් Part time ජොබ් එකක් හැටියට කරන්න ඕන. ඒත් මම ඔය BPO කේස් එක ගැන මොකුත් දන්නෙ නැහැ. කොහොමද අපිට ඔය කම්පනියක ජොබ් එකක් සෙට් කරගන්න පුළුවන් වෙන්නෙ ? උඹ මොන කම්පැනියෙද ජොබ් එක කළේ ? මට පොඩි විස්තරයක් කියන්න පුළුවන් ද?

    wadiyenma thiyenne full time bn part time bpo/kpo adui
    one tharan thiyenne bn company nan
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ නෑ කුකුළෝ.....:(
    මම නං ඕව ගැන අදෝ සසරක් දන්නේ නෑ.
    ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හෙවිල්ල ගැන...

    බම්ප් කරමි...
    බම්ප් වේවා!!!!!
    2.gif
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,997
    113
    අනේ නෑ කුකුළෝ.....:(
    මම නං ඕව ගැන අදෝ සසරක් දන්නේ නෑ.
    ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හෙවිල්ල ගැන...

    බම්ප් කරමි...
    බම්ප් වේවා!!!!!
    2.gif

    තෑන්ක්ස් කිබුලා මාමි:):)
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    දැන් කාලෙ job ඉතින් ගොඩක් internal recruitment බන් :yes::yes::yes:Topjobs දැම්මාට එකක්වත් එන් නෑ නිකන් advertise විතරයි ඇතුලෙන් ඔක්කොම ගන්නවා :yes::yes::yes:
     
    dragon119

    Active member
  • Dec 25, 2017
    404
    216
    43
    Marketing Part time or full time jobs thiyanawa, Field eke gihin or telemarketing karala sales karanna Puluwan, sales pramaneta gewanawa, Gampaha awatama lesiy, weda karanna thiyenne gampaha. kemathi aya inanwanam PM karana. itha lesiyen wishala mudalak hoyannanam be, mahansi wena tharamata thamai
     
    Last edited: