වාතාශ්‍රය අවමයි-ෆොන්සේකාට හිසේරුදාව
February 16, 2010 12:16 pm
ජෙනරාල් සරත් ෆොන්සේකා රඳවා තබා ඇති කාමරය තුළ වාතාශ්‍රය අවම වීම නිසා ඔහුට තදබල හිසරදයක් සෑදී ඇති බව අනෝමා ෆොන්සේකා මහත්මිය පවසයි.
නාවික හමුදා වෛද්‍යවරයෙකු ඔහු හමුවූ පසු ඔහුගේ හිසේ රුදාවට හේතු වී ඇත්තේ පිරිසිදු වාතාශ්‍රය අවමවීම බවත්, වායු සමීකරණය කරන ලද කාමරයක් ඔහුට වඩා සුදුසු බවත් වෛද්‍යවරයා පැවසූ බව ඇය කියා සිටියාය.
අද සිරිකොත එ.ජා.ප පක්ෂ මූලස්ථානය අභියස ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස ඉල්ලා පවතින සත්‍යග්‍රහය අසලට පැමිණි අවස්ථාවේදී ඇය මෙසේ සඳහන් කර සිටියාය.
AC ma thamai okata denna oni