payoneer එකට සල්ලි එවන්න පුලුවන්ද

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    payoneer එකට සල්ලි එවන්න පුලුවන්ද

    මචන්ල, payoneer කාඩ් එකට කෙනෙකුට සල්ලි යවන්න පුලුවන්ද? ඒ කියන්නෙ අපි කාඩ් නම්බර් එක කාට හරි යැව්වොත් හරි account info දුන්නොත් කාට හරි අපිට සල්ලි එවන්න පුලුවන්ද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    තවත් පෙයොනියර් එකෙකුට පුලුවන් ඊමේල් ඇඩ්‍රස් එකෙන් හරි කාඩ් නම්බර් එකෙන් හරි හොයලා යවන්න..
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    තවත් පෙයොනියර් එකෙකුට පුලුවන් ඊමේල් ඇඩ්‍රස් එකෙන් හරි කාඩ් නම්බර් එකෙන් හරි හොයලා යවන්න..
    Thanks mcn. payoneer නැති එකෙකෙුට visa/master කාඩ් වලින් ගෙවන්න පුලුවන් ක්‍රමයක් නැද්ද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Thanks mcn. payoneer නැති එකෙකෙුට visa/master කාඩ් වලින් ගෙවන්න පුලුවන් ක්‍රමයක් නැද්ද?
    ගෙවන්න පුලුවන් ප්‍රයිවට් ලොඩ් කියලා. ඒත් දවස් දෙක තුනක් යනවා. හැබැයි උබ නැතිව වෙන එහෙකුට හේතුවක් නැතුව ගෙවන්න බැරුව ඇති.
     
    • Like
    Reactions: chaarr

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    ගෙවන්න පුලුවන් ප්‍රයිවට් ලොඩ් කියලා. ඒත් දවස් දෙක තුනක් යනවා. හැබැයි උබ නැතිව වෙන එහෙකුට හේතුවක් නැතුව ගෙවන්න බැරුව ඇති.
    වෙන කෙනෙකුට private load කරන්න බැරි කේස් එකක්ද? එහෙනම් වැඩේ හරි යන්නෑ බන්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    වෙන කෙනෙකුට private load කරන්න බැරි කේස් එකක්ද? එහෙනම් වැඩේ හරි යන්නෑ බන්.
    මම එහෙම කරලා නැ මචන්. උන් රිවීව් කරලා තමා ක්‍රෙඩිට් කරන්නේ. ඒ නිසා හරියටම කියන්න බැ අනුන්ගේ කාඩ් එකකින් ලොඩ් කරන්න පුලුවන්ද කියලා
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    mama dunne information link eka ... Rohantha dala thiyenne direct link eka
    :yes:

    මම එහෙම කරලා නැ මචන්. උන් රිවීව් කරලා තමා ක්‍රෙඩිට් කරන්නේ. ඒ නිසා හරියටම කියන්න බැ අනුන්ගේ කාඩ් එකකින් ලොඩ් කරන්න පුලුවන්ද කියලා
    පොඩි risk එකක් තියනව එහෙනම්

    mama nam wena unta yawala tiyenawa. awlak wela nehe. reason 1kta mokak hari daapan.

    මගේ කාඩ් නම්බර් එක දැම්මම ඒකට එනවනෙ මෙහෙම මැසේජ් එකක්.
    Private loads are not supported for this card.
    මේක මගේ account එකේ අවුලක් ද මචන්. උඹට ඔහොම වෙලා නැද්ද?
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    uba salli yawana card eka aythi ekata kiyapan payoneer live chat eken katha karala uge card eke private load service eka active karanna kiyala. eka uge eke active nethinisai ubata salli yawanna beri.
     
    Dec 22, 2012
    29
    0
    0
    මචන් මට පොඩි ඩිපොසිට් එකකට payoneer එකට $ 15k ඕන . Rs 140 ගානේ ගෙවන්නම් . ගෙවන්න ඕන විධිය ඔයාම කියන්න. ඒ විධියට මම ඔයාට ගෙවන්නම්. මහියංගනය හසලක නුවර පේරාදෙණිය නාවලපිටිය කිට්ටු නම් ඇවිත් අතටම සල්ලි දෙන්නම්. පුළුවන් කෙනෙක් මට email එකක් දාන්න. [email protected]