Thanks mcn. payoneer නැති එකෙකෙුට visa/master කාඩ් වලින් ගෙවන්න පුලුවන් ක්‍රමයක් නැද්ද?තවත් පෙයොනියර් එකෙකුට පුලුවන් ඊමේල් ඇඩ්රස් එකෙන් හරි කාඩ් නම්බර් එකෙන් හරි හොයලා යවන්න..
ගෙවන්න පුලුවන් ප්‍රයිවට් ලොඩ් කියලා. ඒත් දවස් දෙක තුනක් යනවා. හැබැයි උබ නැතිව වෙන එහෙකුට හේතුවක් නැතුව ගෙවන්න බැරුව ඇති.Thanks mcn. payoneer නැති එකෙකෙුට visa/master කාඩ් වලින් ගෙවන්න පුලුවන් ක්‍රමයක් නැද්ද?
card number eka hari uge payoneer reg wela inna email eka hari daala salli yawanna puluwan.
menna methanta gihin wede karanne
https://load.payoneer.com/
meken puluwan
වෙන කෙනෙකුට private load කරන්න බැරි කේස් එකක්ද? එහෙනම් වැඩේ හරි යන්නෑ බන්.ගෙවන්න පුලුවන් ප්‍රයිවට් ලොඩ් කියලා. ඒත් දවස් දෙක තුනක් යනවා. හැබැයි උබ නැතිව වෙන එහෙකුට හේතුවක් නැතුව ගෙවන්න බැරුව ඇති.
මම එහෙම කරලා නැ මචන්. උන් රිවීව් කරලා තමා ක්‍රෙඩිට් කරන්නේ. ඒ නිසා හරියටම කියන්න බැ අනුන්ගේ කාඩ් එකකින් ලොඩ් කරන්න පුලුවන්ද කියලාවෙන කෙනෙකුට private load කරන්න බැරි කේස් එකක්ද? එහෙනම් වැඩේ හරි යන්නෑ බන්.
අඩේ තෑන්ක්ස් බන්. මේ දෙකෙන් ඕන එකක් හරි ද?
වෙන කෙනෙකුට private load කරන්න බැරි කේස් එකක්ද? එහෙනම් වැඩේ හරි යන්නෑ බන්.
mama dunne information link eka ... Rohantha dala thiyenne direct link eka

පොඩි risk එකක් තියනව එහෙනම්මම එහෙම කරලා නැ මචන්. උන් රිවීව් කරලා තමා ක්‍රෙඩිට් කරන්නේ. ඒ නිසා හරියටම කියන්න බැ අනුන්ගේ කාඩ් එකකින් ලොඩ් කරන්න පුලුවන්ද කියලා
mama nam wena unta yawala tiyenawa. awlak wela nehe. reason 1kta mokak hari daapan.