Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,901
    113
    Matara
    auto watenawa. ganna deyak na. oka introduce karala passe awa hama payoneer/WU/transferwise payment ekakatama awa.
    ඔයාට ඊයෙ එක දිගටම පේමන්ට්ස් වගයක් ආවද? මට හිතෙන්නෙ කලින් දෙන්න බැරි උන ඒවගෙ ඇරියස් ටිකක් එක දිගටම වැටුන ඊයෙ හවස් වරුවෙ.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,931
    3,176
    113
    ~ඤාව්~
    n4Ywtz6.png

    ඔයාට ඊයෙ එක දිගටම පේමන්ට්ස් වගයක් ආවද? මට හිතෙන්නෙ කලින් දෙන්න බැරි උන ඒවගෙ ඇරියස් ටිකක් එක දිගටම වැටුන ඊයෙ හවස් වරුවෙ.
    ow new year hariye ewa late tikak. anith ewa dawas 2-4 athulata awith
     
    • Like
    Reactions: sithija.h

    thushana

    Well-known member
  • Jun 19, 2010
    9,172
    5,299
    113
    Sampath PFCA account eka Payoneer add kranna puluwanda.

    Sampath PFCA account ekata Sena visa debit card eka PayPal add kranna puluwanda.

    Danna kauru Hari kiyanna.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,901
    113
    Matara
    n4Ywtz6.png


    ow new year hariye ewa late tikak. anith ewa dawas 2-4 athulata awith
    NRFC Withdraw කරාට එන්නෙ නෑ. මම හිතන්නෙ NRFC වලින් LKR Convert කරද්දි එනව ඇති ඒත් එහෙම ට්‍රයි කරේ නෑ මම.

    Sampath PFCA account eka Payoneer add kranna puluwanda.

    Sampath PFCA account ekata Sena visa debit card eka PayPal add kranna puluwanda.

    Danna kauru Hari kiyanna.
    PFCA Payoneer Add කරන්න පුලුවන්. මම එහෙම කරල Withdraw කරල තියෙනව. බට් සල්ලි එද්දි Intermediate Bank වල චාර්ජස් වදින්න පුලුවන්.
    ------ Post added on Apr 30, 2021 at 2:41 PM
     
    • Like
    Reactions: thushana and geethq

    thushana

    Well-known member
  • Jun 19, 2010
    9,172
    5,299
    113
    puluwan wenna one. payoneer eke withdraw LKR wenuwata USD dila bank acc eka add karanna.
    NRFC Withdraw කරාට එන්නෙ නෑ. මම හිතන්නෙ NRFC වලින් LKR Convert කරද්දි එනව ඇති ඒත් එහෙම ට්‍රයි කරේ නෑ මම.


    PFCA Payoneer Add කරන්න පුලුවන්. මම එහෙම කරල Withdraw කරල තියෙනව. බට් සල්ලි එද්දි Intermediate Bank වල චාර්ජස් වදින්න පුලුවන්.
    ------ Post added on Apr 30, 2021 at 2:41 PM
    Thank you adaraniya elakiri yaluwo.aithihasika yaluwo.
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,092
    2,068
    113
    35
    <<< Benthara Gangen Eha >>>
    Machan la forex broker(IC Markets/ XM) deposit ekak karaganna puluwan kramayak kiyapallako fake dollar sellers lata ahu nowi...eka card ekakin wath baa block karala CBSL eken :(
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    5,451
    6,061
    113
    Machan la forex broker(IC Markets/ XM) deposit ekak karaganna puluwan kramayak kiyapallako fake dollar sellers lata ahu nowi...eka card ekakin wath baa block karala CBSL eken :(
    මට දැනගන්න ඔ්න මෙහෙම කරන එකේ ලීගල් ප්‍රශ්න තියේද?
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,711
    113
    ඇයි එන්නද ?
    කරන්න කිසිම දෙයක් නෑ බං:(:(:(. මගෙත් NRFC එකක් තියෙන්නෙ. ඒකෙත් දවසෙන් දවස රේට්ස් අඩුවෙනව. 2000-3000 මාස්පතා අඩුවීගෙන එනව. ගෝඨ එන්න කළින්ම මම ඕක දැනගෙන හිටිය. ආයිත් ඩොලර් එක වැඩිවෙයි කියල හිතන්න අමාරුයි. ඕක දිගටම අඩුවීගෙන යයි. කොහොමහරි අපිට ඒ වාසිය ලැබෙන්නෙ Indirectly බං තව කාලයක් යද්දි. බඩු මිළ අඩු වෙද්දි, වාහන වල මිල අඩුවෙද්දි වගේ. වෙන කරන්න කිසිම දෙයක් නෑ. කොහොමත් රටට හොඳයි නේහ් බං රුපියල ශක්තිමත් වෙන එක. ඒ නිසා බලාගෙන ඉමු:yes::yes::yes:


    මම උපකල්පනය කරනව තව අවුරුදු දෙකක් යන්න කළින් වගේ ඩොලර් එක 160ට පොඩ්ඩක් අඩුවෙයි කියල. බලමුකො...

    එල එල
     
    • Haha
    Reactions: Anonymous_Abstract

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,901
    113
    Matara
    එල එල
    මම දන්නෙ නෑ ඔයාට මාත් එක්ක මොන පර්සනල් තරහක් ඇත්ද කියල හැමතැනම මගේ පෝස්ට් බම්ප් කර කර යන්නෙ. මම දැනුවත්ව ඔයාට හර්ට් වෙන දෙයක් කිරිය ඇතුලෙ කියල නෑ. සමහරවිට ඔයාගෙ ෆේක් ප්‍රොෆයිල් එකකට මොනව හරි කියල ඇත්ද දන්නෙ නෑ. ඒව පැත්තකින් දාමු. මම මේක ඒ කාලෙ හැටියට සීරියස් කියපු දෙයක්. නැතුව මේ එක එකාට කඩේ ගියපු පෝස්ට් එකක් නෙමෙයි. මේ ත්‍රෙඩ් එක ඇතුලෙ මම එදා ඉඳලම රේට්ස් අප්ඩේට් කරල ඇති. මේකෙ මෙම්බර්ස්ල බර ගානකගෙ ප්‍රශ්න විසඳල ඇති මේ ත්‍රෙඩ් එක ඇතුලෙම. පෙයෝනියර් අකවුන්ට් සම්බන්ධ, NRFC අකවුන්ට්ස් ගැන ප්‍රශ්න. ඕන තරම් මේකෙ ඇතුලෙ මිනිස්සුන්ට උදව් කරල ඇති. ඒ මුකුත්ම පේන්නෙ නැතුව ගඳ ගහන දේශපාලනය විතරක් ඔයාට පේනව නම් ඒක ඔයාගෙ ෆෝල්ට් එකක් මචං. ඒකට තමයි නියම දේශපාලන වහල්බාවය කියන්නෙ.
     
    • Like
    Reactions: Janithsl88