ඔයාට ඊයෙ එක දිගටම පේමන්ට්ස් වගයක් ආවද? මට හිතෙන්නෙ කලින් දෙන්න බැරි උන ඒවගෙ ඇරියස් ටිකක් එක දිගටම වැටුන ඊයෙ හවස් වරුවෙ.auto watenawa. ganna deyak na. oka introduce karala passe awa hama payoneer/WU/transferwise payment ekakatama awa.
ඔයාට ඊයෙ එක දිගටම පේමන්ට්ස් වගයක් ආවද? මට හිතෙන්නෙ කලින් දෙන්න බැරි උන ඒවගෙ ඇරියස් ටිකක් එක දිගටම වැටුන ඊයෙ හවස් වරුවෙ.auto watenawa. ganna deyak na. oka introduce karala passe awa hama payoneer/WU/transferwise payment ekakatama awa.
ow new year hariye ewa late tikak. anith ewa dawas 2-4 athulata awithඔයාට ඊයෙ එක දිගටම පේමන්ට්ස් වගයක් ආවද? මට හිතෙන්නෙ කලින් දෙන්න බැරි උන ඒවගෙ ඇරියස් ටිකක් එක දිගටම වැටුන ඊයෙ හවස් වරුවෙ.
NRFC Withdraw කරාට එන්නෙ නෑ. මම හිතන්නෙ NRFC වලින් LKR Convert කරද්දි එනව ඇති ඒත් එහෙම ට්‍රයි කරේ නෑ මම.![]()
ow new year hariye ewa late tikak. anith ewa dawas 2-4 athulata awith
PFCA Payoneer Add කරන්න පුලුවන්. මම එහෙම කරල Withdraw කරල තියෙනව. බට් සල්ලි එද්දි Intermediate Bank වල චාර්ජස් වදින්න පුලුවන්.Sampath PFCA account eka Payoneer add kranna puluwanda.
Sampath PFCA account ekata Sena visa debit card eka PayPal add kranna puluwanda.
Danna kauru Hari kiyanna.
puluwan wenna one. payoneer eke withdraw LKR wenuwata USD dila bank acc eka add karanna.Sampath PFCA account eka Payoneer add kranna puluwanda.
Sampath PFCA account ekata Sena visa debit card eka PayPal add kranna puluwanda.
Danna kauru Hari kiyanna.
puluwan wenna one. payoneer eke withdraw LKR wenuwata USD dila bank acc eka add karanna.
Thank you adaraniya elakiri yaluwo.aithihasika yaluwo.NRFC Withdraw කරාට එන්නෙ නෑ. මම හිතන්නෙ NRFC වලින් LKR Convert කරද්දි එනව ඇති ඒත් එහෙම ට්‍රයි කරේ නෑ මම.
PFCA Payoneer Add කරන්න පුලුවන්. මම එහෙම කරල Withdraw කරල තියෙනව. බට් සල්ලි එද්දි Intermediate Bank වල චාර්ජස් වදින්න පුලුවන්.
------ Post added on Apr 30, 2021 at 2:41 PM
fb ake innawa, grp ahemath thiyanawa..Machan la forex broker(IC Markets/ XM) deposit ekak karaganna puluwan kramayak kiyapallako fake dollar sellers lata ahu nowi...eka card ekakin wath baa block karala CBSL eken![]()
මට දැනගන්න ඔ්න මෙහෙම කරන එකේ ලීගල් ප්‍රශ්න තියේද?Machan la forex broker(IC Markets/ XM) deposit ekak karaganna puluwan kramayak kiyapallako fake dollar sellers lata ahu nowi...eka card ekakin wath baa block karala CBSL eken![]()
Machan la forex broker(IC Markets/ XM) deposit ekak karaganna puluwan kramayak kiyapallako fake dollar sellers lata ahu nowi...eka card ekakin wath baa block karala CBSL eken![]()
කරන්න කිසිම දෙයක් නෑ බං. මගෙත් NRFC එකක් තියෙන්නෙ. ඒකෙත් දවසෙන් දවස රේට්ස් අඩුවෙනව. 2000-3000 මාස්පතා අඩුවීගෙන එනව. ගෝඨ එන්න කළින්ම මම ඕක දැනගෙන හිටිය. ආයිත් ඩොලර් එක වැඩිවෙයි කියල හිතන්න අමාරුයි. ඕක දිගටම අඩුවීගෙන යයි. කොහොමහරි අපිට ඒ වාසිය ලැබෙන්නෙ Indirectly බං තව කාලයක් යද්දි. බඩු මිළ අඩු වෙද්දි, වාහන වල මිල අඩුවෙද්දි වගේ. වෙන කරන්න කිසිම දෙයක් නෑ. කොහොමත් රටට හොඳයි නේහ් බං රුපියල ශක්තිමත් වෙන එක. ඒ නිසා බලාගෙන ඉමු
මම උපකල්පනය කරනව තව අවුරුදු දෙකක් යන්න කළින් වගේ ඩොලර් එක 160ට පොඩ්ඩක් අඩුවෙයි කියල. බලමුකො...
මම දන්නෙ නෑ ඔයාට මාත් එක්ක මොන පර්සනල් තරහක් ඇත්ද කියල හැමතැනම මගේ පෝස්ට් බම්ප් කර කර යන්නෙ. මම දැනුවත්ව ඔයාට හර්ට් වෙන දෙයක් කිරිය ඇතුලෙ කියල නෑ. සමහරවිට ඔයාගෙ ෆේක් ප්‍රොෆයිල් එකකට මොනව හරි කියල ඇත්ද දන්නෙ නෑ. ඒව පැත්තකින් දාමු. මම මේක ඒ කාලෙ හැටියට සීරියස් කියපු දෙයක්. නැතුව මේ එක එකාට කඩේ ගියපු පෝස්ට් එකක් නෙමෙයි. මේ ත්‍රෙඩ් එක ඇතුලෙ මම එදා ඉඳලම රේට්ස් අප්ඩේට් කරල ඇති. මේකෙ මෙම්බර්ස්ල බර ගානකගෙ ප්‍රශ්න විසඳල ඇති මේ ත්‍රෙඩ් එක ඇතුලෙම. පෙයෝනියර් අකවුන්ට් සම්බන්ධ, NRFC අකවුන්ට්ස් ගැන ප්‍රශ්න. ඕන තරම් මේකෙ ඇතුලෙ මිනිස්සුන්ට උදව් කරල ඇති. ඒ මුකුත්ම පේන්නෙ නැතුව ගඳ ගහන දේශපාලනය විතරක් ඔයාට පේනව නම් ඒක ඔයාගෙ ෆෝල්ට් එකක් මචං. ඒකට තමයි නියම දේශපාලන වහල්බාවය කියන්නෙ.එල එල