Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,825
    113
    Battaramulla
    Payoneer එකෙන් ලංකාවේ ඕනෑම බැංකුවකට සල්ලි ගන්න පුලුවන්ද? Search කරාම combank එකේ විතරයි payoneer agent විදීහට පෙන්නුවේ :eek:
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Payoneer එකෙන් ලංකාවේ ඕනෑම බැංකුවකට සල්ලි ගන්න පුලුවන්ද? Search කරාම combank එකේ විතරයි payoneer agent විදීහට පෙන්නුවේ :eek:


    Sampath , NTB ona eka wada ban ..aulka naha
     
    • Like
    Reactions: ncpasan

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Commercial samahara ATM vitarak veda. ATM eka udin gahala thiyenava dakka international card veda da kiyala. godak velavata ATM 2k tiyenam ekaka veda anikata support ne

    ATM වලින් සල්ලි ගන්න පිස්සුනෙ උබට ..bank transfer දාන්න .. 1 hr වගෙ සල්ලි එන්ව.. අනික fee එකකුත් නැහැ
     
    • Like
    Reactions: TechnWeb

    sasi1017

    Active member
  • Oct 12, 2013
    329
    185
    43
    paypal එක ලින්ක් කරලා තිබුණෙ මේකට අලුත් city bank account එකක් හම්බ උනත් ඒක paypal එකට ලින්ක් කරන්න බැහැ මොකක්ද කරන්නේ.

    We are writing to inform you of important updates to your Wirecard EUR receiving account. 

    Starting January 6th, your Wirecard EUR receiving account will only be able to receive payments from the following sources:

    • Amazon
    • Cdiscount
    • FNAC
    • Google
    • Klarna
    • MANGOPAY
    • ManoMano
    • Mollie Payments
    • Rakuten
    • real.digital
    • Stripe
    • Vonmählen
    Unfortunately, payments from other marketplaces and clients will be rejected and sent back to the source of payment, but you can learn more about other ways to get paid here. This update will not affect any of your other receiving accounts.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    6,427
    4,780
    113
    ATM වලින් සල්ලි ගන්න පිස්සුනෙ උබට ..bank transfer දාන්න .. 1 hr වගෙ සල්ලි එන්ව.. අනික fee එකකුත් නැහැ
    issara gatta podi podi salli ena velavata. dannam bank thamai
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,940
    3,204
    113
    ~ඤාව්~
    147149233_3784735708239076_5865637794306807996_o.jpg


    me mase indan enawa bank acc ekata CBSL transaction ekak widiyata
     

    sasi1017

    Active member
  • Oct 12, 2013
    329
    185
    43
    Payoneer එකෙන් ලංකාවේ ඕනෑම බැංකුවකට සල්ලි ගන්න පුලුවන්ද? Search කරාම combank එකේ විතරයි payoneer agent විදීහට පෙන්නුවේ :eek:
    Puluwan . NSB, Peoples bank dekatama gannawa
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Meka gaththee kauda, Thama tiynwada
    මට ඊයෙ දවසෙ එක දිගට සල්ලි වගයක් එන්න ගත්ත. කළිනුත් ගෙන්නද්දි සතියකට විතර පස්සෙ සල්ලි වගයක් ඔටෝ වැටෙනව බෑන්ක් අකවුන්ට් එකට.