ubata sure da kiyapan machan ? ehema wenna puluwanda man ECON nam danne nehe![]()




Online Transaction with Payoneer Card
Date : 2015/10/10
1 $ = 136.23 LKR

paypal ekata Payoneer bank acc eka add karaddi mehema enne ai
![]()
Malaysia, machan
Issara nam add kara kisi awlak natuwa. Paypal eken poddak ahla balapan
Withdrawal Amount: $457.00
Transfer Fee: $0.00
Amount Transferred: 62857.15 LKR
1$ =137.5429978118162









Online Transaction කිව්වේ උඹ card එකෙන් මොනවහරි online purchase කරාද?![]()

Rate එක ආයෙත් බහිනවා වගේ නේද බන්? ඉක්මනට සල්ලි ගන්න තියෙන ඒවා ගත්තනම් හොඳයි වගේ...
දැන් ආයෙත් buying එකයි selling එකයි අතර gap එක වැඩි වෙලා. මට පේන්නේ central bank එක අයෙත් buying price එක ස්ථාවර කරන්න යන්නෙ වගේ. මේක automatically වෙනවනම් මෙච්චර gapඑකක් එයිද?
den gap eka keeyada? issaranam 3%k wage tibbe. selling rates nagiddi e ha samanawa percentage eke agaya wadi wenawa ney
ඔව් බහිනවා මචන් රේට් එකසිනහ්ලූ ආයේ රේට් එක බැහැගෙන වගේද යන්නෙ![]()

Rate එක ආයෙත් බහිනවා වගේ නේද බන්? ඉක්මනට සල්ලි ගන්න තියෙන ඒවා ගත්තනම් හොඳයි වගේ...




ඔව් බහිනවා මචන් රේට් එක
13,15 දවස් දෙකේම පිනයර් එකෙන් බෑන්ක් එකට සල්ලි දැම්මා.තාම ඕඩර් confirmation email එක වත් ආවේ නැනේ
අනිත් යට මෙහෙම අවුලක් තියේද?දැන් ටික දවසක් ඉදන් දවස් 3-4ක් යනවා ඕඩර් confirmation email එක එන්න..ඉස්සර නම් දැන්ම ගමන් email එක එනවා![]()
Mage me eye peredath awane ban dawasen.

Withdrawal Amount: $312.96
Transfer Fee: $0.00
Amount Transferred: 43487.11 LKR
1$ = 138.954211400818
Withdrawal Amount: $425.70
Transfer Fee: $0.00
Amount Transferred: 59152.80 LKR
1$ = 138.954193093728

