Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    mama nam hithanne naha ban dei kiyala

    මම ගියා බන් ගන්න. එකෙක්වත් දෙන්නේ නෑ. NTB එක විතරයි සලකලා බලන්නම් කියලවත් කිව්වේ. :sorry: උනුත් සලකලා බලලා දෙන්න බෑ කිව්වා. :rofl:
     
    s.uranga

    Junior member
  • Sep 21, 2009
    242
    13
    18
    Colombo

    denna ba kiyapu reason eka kiuwe nadda? matat sure ekak tiyenne ntb eka witarai
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    denna ba kiyapu reason eka kiuwe nadda? matat sure ekak tiyenne ntb eka witarai

    උන්ගේ loan දෙන procedure එක අනුව අපි වැඩ කරන company එකට call කරලා අපි එතන වැඩ කරනවා සහ අපි කියන තරම් වැටුපක් උන්ගෙන් ගන්නවා කියලා තහවුරු කරගන්න ඕනෙලු. ඉතින් පිටරට company එකක වැඩ කරනකොට ඒ දේ උන්ට කරන්න බෑනේ. company එකේ contact number දුන්නත් උන්ට sure නෑනේ කතා කරන්නේ ඇත්තටම company එකකින්ද කියලත්. ඕවා තමයි උන් කියන හේතු.
     
    s.uranga

    Junior member
  • Sep 21, 2009
    242
    13
    18
    Colombo
    උන්ගේ loan දෙන procedure එක අනුව අපි වැඩ කරන company එකට call කරලා අපි එතන වැඩ කරනවා සහ අපි කියන තරම් වැටුපක් උන්ගෙන් ගන්නවා කියලා තහවුරු කරගන්න ඕනෙලු. ඉතින් පිටරට company එකක වැඩ කරනකොට ඒ දේ උන්ට කරන්න බෑනේ. company එකේ contact number දුන්නත් උන්ට sure නෑනේ කතා කරන්නේ ඇත්තටම company එකකින්ද කියලත්. ඕවා තමයි උන් කියන හේතු.

    ehenam sorry tama neda.... :(
     
    L-Smoker

    Member
    kohomada machan puluwna wei kiyanne? loan den natnam lease ekath ehema neda?
    කප්රුක සයිට් එක කරපු එකාට සම්පත් එකෙන්
    මිලියන 20ක ලෝන් එකක් දුන්නා කියලා මම දැක්කා පත්තරේ තියෙනවා
    උඹටත් දේවි බැංකුවෙන් ඇහුවොත්

    s.uranga

    Junior member
  • Sep 21, 2009
    242
    13
    18
    Colombo
    කප්රුක සයිට් එක කරපු එකාට සම්පත් එකෙන්
    මිලියන 20ක ලෝන් එකක් දුන්නා කියලා මම දැක්කා පත්තරේ තියෙනවා
    උඹටත් දේවි බැංකුවෙන් ඇහුවොත්

    a business loan neda machan.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,729
    40,347
    113
    ලඟදි ස්ක්‍රිල් වලින් සල්ලි ගත්තු අය කවුද ඉන්නේ?
    බැංකුවට එනකොට ෆීස් ගොඩක් වදිනවද?
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    යාලුවෙ‍නේ පොඩි දෙයක් දැන ගන්න ඕන.... මේක පේයිනියර් වලට නම් අදාල නෑ..
    freelance work කරන අපිට bank loan එකක් ගන්න බැරිද සල්ලි වැටෙන account එක පෙන්නලා?

    podi car ekak ganna kiyala hituwa. ekai ahuwe, danna kenek innawa nam details tikak denna.

    Puluwan ban. Mama gatha HNB eken. Managerta katha karapan. :yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Puluwan ban. Mama gatha HNB eken. Managerta katha karapan. :yes::yes:

    You are such a lucky bastard machan.
    11.gif

    Can you share some more info. Everybody in here will be beneficial. :yes:
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    You are such a lucky bastard machan.
    11.gif

    Can you share some more info. Everybody in here will be beneficial. :yes:

    Mama gihin Manager karayata kiuwa mata personal loan ekak ganna ona kiyala. Eta passe u account number eka illan check kara. Laksha 15k dennam quwa. :rolleyes::rolleyes:

    Epeta loku mudalali mami knk sign kara. Eka epayai. Account eka mage ammath ekka join karanna quwa. Amma teacher. Ekath kora.

    Payoneer eke history eka print karala illuwa. Salli ena vidya oppu krnna un mage Payoneer card eka copy ekak ehema attach krla yeuwa.

    Sathi 2i. Wede hari.

    Echarai seen eka.

    Owage innawa legal officer wage dial ekak. U ahanawa kohomada enne. Mnwd karanne noyek prashna. Wena vidya unta term karama terum gannawa ban godak un. Mokada naki eun ne private bank wala. Government ewagennam ganna beriwei. :sorry:
     
    Last edited:

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    ණය ගත්ත වගේ නෙමේ ණයකාරයෝ පස්සෙ එනකොට :P

    Account eken niknm debit wenawa ban. Kohomath mama bank ekatami dn withdraw karanne payoneer eken. Passe enne ne yako hariyata gewanawanam. :P:P
     
    s.uranga

    Junior member
  • Sep 21, 2009
    242
    13
    18
    Colombo
    Mama gihin Manager karayata kiuwa mata personal loan ekak ganna ona kiyala. Eta passe u account number eka illan check kara. Laksha 15k dennam quwa. :rolleyes::rolleyes:

    Epeta loku mudalali mami knk sign kara. Eka epayai. Account eka mage ammath ekka join karanna quwa. Amma teacher. Ekath kora.

    Payoneer eke history eka print karala illuwa. Salli ena vidya oppu krnna un mage Payoneer card eka copy ekak ehema attach krla yeuwa.

    Sathi 2i. Wede hari.

    Echarai seen eka.

    Owage innawa legal officer wage dial ekak. U ahanawa kohomada enne. Mnwd karanne noyek prashna. Wena vidya unta term karama terum gannawa ban godak un. Mokada naki eun ne private bank wala. Government ewagennam ganna beriwei. :sorry:

    otana mata pena widiyata loan eka deela tiyene ubata newe. ammata...
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    otana mata pena widiyata loan eka deela tiyene ubata newe. ammata...

    Amma joint holder kenek vtharai ban. Padiya harawalawath mukuth ne. Ammata hari mata hari sallinam gathe mama tamai. Mage account eka. Gewanneth mama tamai. Amma salli denne ne ban :rolleyes:
     
    L-Smoker

    Member
    Mama gihin Manager karayata kiuwa mata personal loan ekak ganna ona kiyala. Eta passe u account number eka illan check kara. Laksha 15k dennam quwa. :rolleyes::rolleyes:

    Epeta loku mudalali mami knk sign kara. Eka epayai. Account eka mage ammath ekka join karanna quwa. Amma teacher. Ekath kora.

    Payoneer eke history eka print karala illuwa. Salli ena vidya oppu krnna un mage Payoneer card eka copy ekak ehema attach krla yeuwa.

    Sathi 2i. Wede hari.

    Echarai seen eka.

    Owage innawa legal officer wage dial ekak. U ahanawa kohomada enne. Mnwd karanne noyek prashna. Wena vidya unta term karama terum gannawa ban godak un. Mokada naki eun ne private bank wala. Government ewagennam ganna beriwei. :sorry:
    ඕකට ඇප වෙලා තියෙන්නෙ උඹෙ අම්මගේ ජොබ් මචන්
    උඹ ෆ්‍රීලාන්සර් නොකලත් ඇපේකුයි, ජොබ් එකක් කරන එකෙකුයි ඉන්නවා නම් ඔහොම ගන්න පුලුවන්

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,801
    113
    ඕකට ඇප වෙලා තියෙන්නෙ උඹෙ අම්මගේ ජොබ් මචන්
    උඹ ෆ්‍රීලාන්සර් නොකලත් ඇපේකුයි, ජොබ් එකක් කරන එකෙකුයි ඉන්නවා නම් ඔහොම ගන්න පුලුවන්

    :yes: බැංකුකාරයෝ මන්දබුද්ධික නැහැ ඇපක් නැතුව ණයක් දෙන්නෙ.